2019 අධ්‍යයන වර්ෂයට ආධුනිකයින් බඳවා ගැනීම සඳහා අයදුම් කිරීම


ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියයෙ දිවයන පුරා පිහිටි ජාතික වෘත්තීය පුහුණු ආයතන, දිස්ත්‍රික්ක වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන්හි හා දිස්ත‍්‍රික් මට්ටමින් ක‍්‍රියාත්මක අනෙක් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආයතනවල වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා 2019 අධ්‍යයන වර්ෂයට ආධුනිකයින් බඳවා ගැනීම දැන් ආරම්භ කර තිබේ. එම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන්හි ක‍්‍රියාත්මක භඪූ (ජාතික වෘත්තීය සුදුසුකම්) පාඨමාලා හා භඪූ නොවන පාඨමාලා සංකේත අංක යටතේ පහත දක්වා තිබේ. භඪූ මට්ටම හා පාඨමාලා කාලය ද සඳහන් කර ඇත. වෘත්තීය පුහුණු අධිකාරියේ සියලූම පූර්ණකාලීන පාඨමාලානොමිලේ හැදෑරිය හැකිය.


  • පාඨමාලා සඳහා අයදුම් කිරීම :


දිස්ත‍්‍රික් මට්ටමින් හා ජාතික වෘත්තීය පුහුණු ආයතනවල ලිපිනය හා ක‍්‍රියාත්මක පාඨමාලා සංකේත අංක යටතේ පහත දක්වා තිබෙන අතර ඔබ කැමති පාඨමාලාවක් තෝරාගෙන අදාළ දිස්ත‍්‍රික්කයට/ජාතික වෘත්තීය පුහුණු ආයතනයට ලියාපදිංචි
තැපෑලෙන් අයදුම් පතක් යොමුකල යුතුය. මේ සමග ඉදිරිපත් කරන ආදර්ශ අයදුම්පත‍්‍රයට අනුව යොමු කල යුතුය. ඔබ විසින් අයදුම්පත යොමු කරන ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරේ ‘‘2019- පාඨමාලා සඳහා අයදුම් කිරීම’’ යනුවෙන්
සඳහන් කළ යුතුය.

  • පාඨමාලා ආරම්භය - 2019 ජනවාරි 02
  • වැඩි විස්තර සඳහා

දුරකථන අංක - 011-7277888
                              011-7270270
                              011-2352185
                              011-2352160
                              011-2555407
ෆැක්ස් අංකය - 011-2502342
                                                         ඊ-මේල් අංකය - cgip@vtasl.gov.lk
                                                         වෙබ් ලිපිනය - www.vtasl.com
                                                         ෆේස්බුක් පිටුව -www.facebook.com/vtasl

ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය
04 මහල, නිපුණතා පියස,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05.


  • ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියෙන් ඔබට ලැබෙන ප‍්‍රතිලාභ

  1. නිපුණතා පාදක පුහුණුව :ක්‍ඊඔ* යටතේ පාඨමාලා හැදෑරීම
  2. ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය :භඪූ* මට්ටම 03 හා 04 ලබා ගැනීමෙන් පසු ඩිප්ලෝමා හා තාක්ෂණ උපාධිය ලබාගැනීමේ අවස්ථාව
  3. විශේෂ වූ පාඨමාලා කිහිපයක් සඳහා මාසික දීමනාවක්
  4. සහනදායී මුදලකට ලංගම ප‍්‍රවේශ පත‍්‍ර
  5. වෘත්තීය උපදේශන සේවාව හා වෘත්තීය ඉංග‍්‍රීසි දැනුම
  6. ව්‍යවසායකත්ව දැනුම
  7. ශිල්පීය ප‍්‍රවර්ධන දැනුම
  8. මාසික දීමනාවක් සමගින් වැඩිදුර පුහුණුව
  9. රජයේ පිළිගත් සහතිකයක්
  10. විදේශීය රැුකියා සඳහා යොමු කිරීම
  11. ස්වයං රැුකියා සඳහා යොමු කිරීම
  12. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාවසායකත්ව පුහුණුව සමග ණය පහසුකම් සඳහා යොමු කිරීම
  13. ව්‍යාපාර උපදේශන සේවා
  14. ක්ෂේත‍්‍රයේ ශිල්පීය නිපුණතාවය වර්ධනය කිරීමේ වැඩමු`ඵ මගින් දැනුම යාවත්කාලීන කිරීම
  15. වෘත්තීය අධ්‍යාපනය තුළින් කාර්මික ක්ෂේත‍්‍රයේ උපාධියක් ලබා ගැනීමේ අවස්ථාව








Source: Government Gazette (2018.11.30)


-In English -

The vocational training courses for the vocational training courses of the Vocational Training Authority of Sri Lanka (SLTB) in the academic year of 2019 have already commenced. Vocational training courses for all vocational training centers operating in the Vocational Training Centers of the Vocational Training Centers in Sri Lanka and the district level. The operating bunds (NVQ) courses and non-tertiary level courses at these Vocational Training Centers are given under the symbol number. The double level and the course duration are also indicated. All full time course of the Vocational Training Authority can be trained.

Applying for courses:

At the district level and the National Vocational Training Institutes, the courses and executed courses are shown below under the symbol number and you have selected a chosen course and register with the relevant district / National Vocational Training Institute

An application should be submitted by mail. The specimen submitted along with the application should be submitted. In the top left-hand corner of the envelope that you submit your application is '' 2019 - Apply for courses ''

It should be noted.

The beginning of the courses - 02 January 2019
For more information

Phone numbers - 
011-7277888
011-7270270
011-2352185
011-2352160
011-2555407

Fax number - 011-2502342
E-mail - cgip@vtasl.gov.lk
Web address - www.vtasl.com
Facebook page -www.facebook.com/vtasl



Vocational Training Authority of Sri Lanka
04th Floor, Nipunatha Piyasa,
Elvitigala Mawatha,
Narahenpita
Colombo 05

Benefits you receive from the Vocational Authority of Sri Lanka


Skill-based training: Undergraduate training courses
Obtaining Diploma and Technology Degree after obtaining the Level 03 and 04 Degree Certificate of NVQ
A monthly allowance of several special courses
CTB tickets for a concessionary price
Career Counseling Service and Career English Knowledge
Entrepreneurship knowledge
Craft Promotional Knowledge
Further training with a monthly allowance
Government recognized certificate
Referring for Foreign Employment
Referral to self-employment
Referring to the loan facility with entrepreneurship training required to commence the small and medium scale enterprises
Business consulting services
Upgrading knowledge through workshops of skill development

Opportunity to obtain a degree in the industrial field from vocational education

No comments