පොලිස් කොස්තාපල් තනතුර - විශේෂ කාර්ය බලකාය



පොලිස් කොස්තාපල් තනතුර - විශේෂ කාර්ය බලකාය
ශ‍්‍රී ලංකා පොලීසියෙ විශේෂ කාර්ය බලකායට සෘජ ුවම බඳවා ගැන ීම සඳහා
ආධුනික පොලිස් කොස්තාපල් තනතුර සඳහා ශ‍්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත්
කැඳවනු ලැබේ.


  •  පහත දක්වනු ලබන ආකෘති පත‍්‍රය අනුව සකස් කරන ලද අයදුම්පත්,

‘‘අධ්‍යක්ෂ, බඳවා ගැනීම්, ආධුනිකයින් බඳවා ගන්නා කොට්ඨාසය, අංක 375,
පළමු මහල, ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත, කොළඹ 06,’’ යන ලිපිනයට එවිය
යුතු ය. අයදුම්පත් බහා එවනු ලබන කවරයේ වම් කෙළවරේ ඉහළින් තමා අයදුම්
කරන තනතුර සඳහන් කර එය ලියාපදිංචි තැපෑලෙන් 2019.01.31 වැනි දිනට හෝ
ඊට පෙර ඉහත සඳහන් ලිපිනයට ලැබීමට සැලැස්විය යුතු ය. ප‍්‍රමාද වී ලැබෙන
අයදුම්පත් සම්බන්ධයෙන් ක‍්‍රියා නොකරනු ලබන අතර ශ‍්‍රී ලංකා පොලීසිය විසින්
අයදුම්පත් නිකුත් කරනු නොලැබේ.

  •  වැටුප් ක‍්‍රමය 

රු. 3,54,480 - 7 ං 3,600 - 27 ං 4,440 - රු. 4,99,560.00
2016.01.01 දින සිට ගෙවීම් කරනු ලබන්නේ රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 3-2016
හි ෂෂ වන උපලේඛනය අනුව වේ. මෙම වැටුප් පරිමාණයන් පූර්ණ වශයෙන්
ක‍්‍රියාත්මක වන්නේ 2020.01.01 දින සිටය.

මෙම නිලධාරීන් 2013.01.07 වැනි දිනැති පොලිස්පති චක‍්‍රලේඛ අංක
2416/2013 යටතේ ලබාදී ඇති දීමනාවලට ද හිමිකම් ලබයි. ඉහත සඳහන් වැටුප්
පරිමාණයට අමතරව මෙහි පහත සඳහන් දීමනා ඔවුන් වෙත මාසිකව හිමිවනු
ඇත. :-


  1.  ජීවන වියදම් දීමනාව රු. 7,800.00
  2.  රා.ප.ච.03/2016 අනුව තනතුරට අදාල රු. 5,712.00 40% දීමනාව
  3. දිරි දීමනාව රු. 1,500.00
  4.  නිල ඇඳුම් පිරිසිදු කිරීමේ දීමනා රු. 250.00
  5.  මූලික වැටුපෙන් 1/4 දීමනාව රු. 3,570.00
  6.  දුෂ්කර දීමනාව රු. 2,000.00
  7.  සංයුක්ත දීමනා රු. 10,500.00 (350 ං 30 විශේෂ දීමනා ගෙවනු ලබන ප‍්‍රදේශ සඳහා*
  8.  සංයුක්ත දීමනා රු. 8,400.00 (350 ං 24 විශේෂ දීමනා ගෙවනු නොලබන ප‍්‍රදේශ සඳහා

මෙම දීමනාවලට අමතරව-


  1.  නොමිලේ ගමන් පහසුකම්;
  2.  නිලධාරීන්ට නොමිලේ වෛද්‍ය පහසුකම් (විදේශ රටක දී වුව ද ප‍්‍රතිකාරකිරීමට මුදලින් ආධාර ලබා ගත හැකිය.*
  3. සියලූම නිල ඇඳුම් නොමිලේ සපයනු ලැබේ;
  4.  තමාගේ ක‍්‍රීඩා කෞශල්‍යය හා සහජ හැකියාවන් දියුණු කර ගැනීමේ පහසුකම්;
  5. රාජකාරී සඳහා ගමන් වියදම් ද, දුෂ්කර සේවය හා විශිෂ්ට රාජකාරිසඳහා තෑගි වශයෙන් මුදල් ද ප‍්‍රදානය කරනු ලැබේ;
  6. විශේෂ කාර්ය බලකායේ මූලික පුහුණුවෙන් පසු විශේෂ කාර්ය බලකායේසේවය කරන කාලය තුළ පමණක් විශේෂ කාර්ය බලකායේ අනිකුත්නිලධාරීන්ට ගෙවනු ලබන විශේෂ දීමනාවලට හිමිකම් ඇත.


  • අවශ්‍ය මූලික සුදුසුකම් 


  1. වයස් සීමාව 

 ගැසට් නිවේදනය අනුව අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට වයස
අවුරුදු 18 - 25ත් අතර විය යුතු ය. එසේ වුව ද දැනට ශ‍්‍රී ලංකා පොලීසියේ
රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල් රියදුරන්ට අයදුම්පත් භාර
ගන්නා අවසන් දිනට වයස අවුරුදු 27 දක්වා අයදුම් කළ හැකිය.

        2.අධ්‍යාපන සුදුසුකම්

අ.පො.ස (සා. පෙළ* විභාගයෙන් ගණිතය හා මාධ්‍ය භාෂාව ඇතුළුව
දෙවරකට නොවැඩි වාර ගණනක දී විෂයයන් 06ක් සමත් විය යුතුය.
වාර දෙකක දී සාමාර්ථය ලබන අපේක්‍ෂකයෙකු ප‍්‍රථම වාරයේ දී
විෂයයන් 05ක් සමත් විය යුතු ය. (විෂයන් 05 ඇතුළත ගණිතය හෝ
මාධ්‍ය භාෂාව යන විෂයන් දෙකම හෝ ඉන් එකක් හෝ සමත් විය
යුතුය*.

සටහන 01 ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විෂය වර්ගීකරණය අනුව විෂය
අංක 41, 44 දරන විද්‍යා විෂය යුගලය එක් විෂයයක් ලෙස ද, අංක
42 සහ 45 දරන ගණිතය විෂය යුගලය එක් විෂයයක් වශයෙන් ද,
සලකා විභාගයෙන් සමත් විෂය සංඛ්‍යාව තීරණය කරනු ලැබේ.

සටහන 02  අ.පො.ස (සා. පෙළ* විභාගයේ තාක්ෂණ විෂයය ලිඛිත පරීක්ෂණයෙන්
අසමත්වීම එම විෂයයේ ප‍්‍රායෝගික පරීක්ෂණය සමත් වුව ද එම
විෂයය අසමත් ලෙස සලකනු ලැබේ.

සටහන 03  වෛකල්පිත දෙමළ, ඉංග‍්‍රීසි සහ සිංහල විෂයය අ.පො.ස. (සා.
පෙළ* විෂය ධාරාවට ඇතුළත් නොවන හෙයින් එම විෂයයන්
සමත්වීම අ.පො.ස. (සා. පෙළ* විභාගයෙන් සමත් විෂයයක් ලෙස
ගණනය කරනු නොලැබේ.

        3. ශාරීරික සුදුුසුකම්

උස අඩි 05 යි, අ`ගල් 04 යි. (අවම*,
 පපුව අඟල් 30 (අවම/හුස්ම නාල්ලා*.
සටහන ථ වි ශ ි ෂ ් ට ක ‍්‍ර ී ඩ ා ෙ ක ෟ ශ ල ්‍ය ය ක ි න ් ය ු ක ් ත ව ූ ත ් ජ ා ත ි ක
ක‍්‍රීඩා සංචිතයක සිට ජාතික මට්ටමේ ක‍්‍රීඩාවල දී විශිෂ්ටත්වයක් දක්වා
ඇති හෝ ජාත්‍යන්තර තරගයකට සහභාගි වී ශ‍්‍රී ලංකාවට කීර්තියක්
අත්කර දුන් අයදුම්කරුවෙකුගේ ශාරීරික සුදුසුකම් මදක් අඩු වුව
ද, අනෙක් සුදුසුකම් සපුරා ඇතිනම් පොලිස්පතිගේ අභිමතය පරිදි
බඳවා ගැනීම සඳහා සුදුසුකම් ලබයි.

 දෘෂ්ටිය පිළිබඳ අවශ්‍යතාවයන් ග” එක් ඇසක දෘෂ්ටිය 6/12 ට අඩු
නොවිය යුතු ය. දෘෂ්ටිය එක් ඇසක 6/6 සහ අනෙක් ඇසෙහි 6/18 වේ
නම් එය ද පිළිගනු ලැබේ. වර්ණ දෘෂ්ටිය සාමාන්‍ය විය යුතු ය. යම්
අයදුම්කරුවෙකු උපැස් යුවලක් හෝ ස්පර්ශ කාච පාවිච්චි කරන්නේ
නම් ඔවුන් සේවයට නුසුදුසු වේ.

           4.අනෙකුත් සුදුසුකම් 

 අයදුම්කරු අවිවාහක විය යුතු ය. (දික්කසාද වූවන් ද මේ සඳහා
න ුස ුදුස ්සන ් ලෙස සැලකෙ ්.* අනෙක ුත ් ස ුදුස ුකම් සම්ප ූර්ණ කර
ත ිබෙන දැනටමත ් ශ ‍්‍ර ී ලංකා පොල ිස ියෙ ් සෙ ්වය කරන පොල ිස ්
කොස්තාපල් රියදුරන්ට මෙම කොන්දේසිය පමණක් අදාළ නොවේ.

          5. බඳවා ගැනීමේ ක‍්‍රමය

අයදුම්පත් අනුව මුලික සුදුසුකම් ලබන අයදුම්කරුවන් ශ‍්‍රී ලංකා පොලිසිය
විසින් පවත්වනු ලබන මුලික සුදුසුකම් පරීක්‍ෂා කිරීමේ පරීක්ෂණයෙන්
සමත් විය යුතුය. මුලික සුදුසුකම් පරීක්‍ෂා කිරීමේ පරීක්ෂණයෙන් සමත්
වන අයදුම්කරුවන් පහත සඳහන් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය හෙවත්
ඔරොත්තුදීමේ පරීක්‍ෂණය, එනම් දරා ගැනීමේ ශක්තිය උරගා බැලීමේ
පරීක්ෂණය සමත් විය යුතු ය.
යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වන අයදුම්කරුවන් පමණක් අවසන්
සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබේ. අවසන් සම්මුඛ පරීක්ෂණයෙන්
ලකුණු 40% ක් හෝ ඊට වඩා ලකුණු ලබා ගන්නා අයදුම්කරුවන් පමණක්
ලිඛිත පරීක්ෂණයට කැඳවනු ලැබේ.
 ලිඛිත පරීක්‍ෂණය ප‍්‍රශ්න පත‍්‍ර දෙකකින් සමන්විත වේ. එනම්,
ක වාක්‍ය රචනය ප‍්‍රශ්න පත‍්‍රය කාලය විනාඩි 45යි. වචන 500 කට
නොඅඩු විය යුතු ය.
ක සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්‍ෂණය ප‍්‍රශ්න පත‍්‍රය කාලය පැය
01යි.

         06. වෛද්‍ය පරීක්ෂණය

 අයදුම්කරුවන් ස්වකීය පත්වීමට පෙර වෛද්‍ය පරීක්‍ෂණයකින් සමත් විය
යුතුය. වෛද්‍ය පරීක්‍ෂණය බඳවා ගැනීම් ක‍්‍රියාවලියේ එක් අංගයක් පමණි.
වෛද්‍ය පරීක්‍ෂණයෙන් සමත් වූ අයදුම්කරුවන් අතරින් පවතින පුරප්පාඩු
ප‍්‍රමාණය සඳහා ප‍්‍රමුඛතා හා කුසලතා ලැයිස්තුව අනුව තෝරා ගනු ලැබේ.
වෛද්‍ය පරීක්‍ෂණයෙන් අසමත් වූවන් ප‍්‍රතික්ෂේප කරනු ලැබේ. වෛද්‍ය
පරීක්‍ෂණය පොලිස් රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරියා විසින් වෛද්‍ය
පරීක්‍ෂණයේ වාර්තා සෞඛ්‍ය 169 පෝරමය යටතේ ඉදිරිපත් කරන අතර,
වෛද්‍ය පරීක්‍ෂණය සඳහා පෙනී සිටිය හැක්කේ එක් වරක් පමණි.

        07. පසුබිම් පරීක්‍ෂණය

(අ* අයදුම්කරුගේ යහපත් චරිතය තහවුරු කර ගැනීම සඳහා ඔහු හා ඔහුගේ
සමීප ඥාතීන්ගේ ද, ඔහු ඇසුරු කරන්නන්ගේ ද යහපත් චරිතය හා
හැසිරීම සම්බන්ධව පරීක්ෂණ පවත්වනු ලබන අතර, අයහපත් පසුබිම්
වාර්තා සහිත අයදුම්කරුවන් බඳවා ගනු නොලැබේ.

(ආ* බඳවා ගැනීමේ දී අයදුම්කරුවන් විසින් අසත්‍ය තොරතුරු සැපයීම හා
තොරතුරු වසන් කිරීම ඔහු බඳවා ගැනීමට නුසුදුසුකමක් වේ. අසත්‍ය
තොරතුරු සැපයූ බව හා තොරතුරු වසන් කළ බව බඳවා ගැනීමෙන්
පසුව හෙළිවුවහොත් සේවයෙන් ඉවත් කරනු ලැබේ.

         08. රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම

 රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින්, 2007.04.28 වන
නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 07/2007 අනුව 2007.07.01
වැනි දින සිට රාජ්‍ය සේවයට/පළාත් රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන
සියලූම නිලධාරින් සේවයට බැඳුණු රාජ්‍ය භාෂාවට අතිරේක වශයෙන්
අනෙක් රාජ්‍ය භාෂාව පිළිබඳව ප‍්‍රවීණතාවක් සේවයට බැඳී වසර 05ක්
තුළ ලබා ගත යුතු ය.

2007.07.01 වැනි දින සිට ශ‍්‍රී ලංකා පොලිස් සේවයට බඳවා ගනු ලබන
සහකාර පොලිස් අධිකාරි තනතුරට පහළ තනතුරු දරන නිලධාරින් රාජ්‍ය
භාෂා දෙපාර්තමේන්තුව මගින් පවත්වන ද්විතීයික කුසලතා මට්ටමේ
භාෂා පාඨමාලා පරීක්ෂණයෙන් සමත් විය යුතු ය.

පත්වීමේ දින සිට වසර 05 ක් තුළ නියමිත දෙවන භාෂා ප‍්‍රවීණතාව
ලබා නොගන්නා නිලධාරින්ගේ වැටුප් වර්ධක, සුදුසුකම් ලබා ගන්නා
තෙක් විලම්භනය කරනු ඇත.

           09. පත්වීමේ කොන්දේසි

මෙම පත්වීම ස්ථිරය. විශ‍්‍රාම වැටුප් සහිතය. වැන්දඹු/වැන්දඹු පුරුෂ
අනත්දරු විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට දායක මුදල් ගෙවිය යුතු ය.

          10. සේවා කොන්දේසි

(අ* පත්වීම තුන් අවුරුදු ආධුනික කාල පරිච්ෙඡ්දයකට යටත් වනු ඇත.

(ආ* බඳවා ගනු ලබන නිලධාරීන් රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම
සඳහා ද දැනටමත් සම්පාදිතව පවත්නා හෝ මින් මතු සම්පාදනය කරනු
ලබන කිසියම් නියෝගයක් වෙතොත් ඒවාට ද අනුකූලව කටයුතු කළ
යුතු ය.

(ඇ* ඔවුහු ආයතන සංග‍්‍රහයේ පළමුවෙනි සහ දෙවෙනි වෙළුමේ අඩංගු
නියෝගයන්ට ද මුදල් රෙගුලාසි, පොලිස් නියෝග සහ පොලිස්පතිවරයා
විසින් හෝ රජය විසින් හෝ කලින් කලට නිකුත් කරනු ලබන වෙනත්
කිසියම් නියෝගයක් වෙතොත් ඒවාට ද යටත් විය යුතු ය.

(ඈ* තනතුර ස්ථිර කිරීමට පෙර සෑම නිලධාරියෙක්ම ශ‍්‍රී ලංකා පොලීසිය
විසින් පවත්වනු ලබන නියමිත පරීක්ෂණවලින් සමත් විය යුතු වේ. එම
පරීක්ෂණයන්ගෙන් සමත්වීමට අපොහොසත් වන්නවුන් හෝ පොලිස්
රාජකාරි කටයුතු සඳහා නුසුදුසු යැයි නිගමනය කරනු ලබන අයවලූන්
ද සේවයෙන් ඉවත් කිරීමට ඉඩ ඇත.

(ඉ* පත්කර ගනු ලැබූ නිලධාරින් පොලිස්පතිගේ විශේෂ අවසරය නොමැතිව
ඔවුන්ගේ තනතුරෙහි ස්ථිර වනතුරු විවාහ වීමට අවසර දෙනු නොලැබේ.
එසේ වුව ද 1973 පෙබරවාරි මස 28 දාතමින් පොලිස් ගැසට් ෂෂ අංක 41
දරන නිවේදනය අනුව හා 2006.10.19 වැනි දින පොලිස්පති චක‍්‍රලේඛ
අංක 1952/2006 අන ුව හා 2007.08.09 වැන ි දින එම චක ‍්‍රලෙ ්ඛයෙ ්
සංශෝධනය අනුව විශේෂ හේතූන් මත පොලිස්පතිගේ අවසරය ඇතිව
විවාහ වීමට හැකියාව ඇත.

(ඊ* අයදුම්කරුවන් පත්කර ගනු ලැබ පුහුණුවෙන් පසු අවුරුදු 03 ක ආධුනික
සේවා කාලයක් ශ‍්‍රී ලංකා පොලිසියේ සේවය කළ යුතු වන අතර, මෙම
ආධ ුන ික සෙ ්වා කාලය අවසන ් වීමට පෙර ඔව ුන ් ඉල ්ලා අස ්වීමට
කැමැත්තේ නම් ඔහුගේ පුහුණුව සඳහා නිල ඇඳුම් ආදිය සම්බන්ධයෙන්
දරන්නට සිදු වූ අනෙකුත් වියදම්, ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙන
අවස්ථාවේදීම නියම කරන ලද මුදලක් ගෙවීමට කැමැත්ත පළ කිරීමේ
ගිවිසුමක් ඔවුන් විසින් අත්සන් කළ යුතු ය. මෙම ගෙවීම ශ‍්‍රී ලංකා
පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ විසින් ගණන් බලා තීරණය කරනු ඇත.
ඉල්ලා අස්වීම භාර ගැනීම සම්බන්ධයෙන් 1985 හි 1 වැනි වෙළුමෙහි
ආයතන සංග‍්‍රහයේ 5 වැනි පරිච්ෙඡ්දයේ වගන්ති 04ට අනුකූල විය යුතු
ය.

(උ* ආධ ුන ික පොල ිස ් කොස ්තාපල ්වරුන ් ප ුහ ුණ ුව ආරම්භ කළ වහාම
පොලිස්පති චක‍්‍රලේඛ අංක 1693/2003 අනුව පොලිස් ආචාර ධර්ම
සංග‍්‍රහයට අනුකූලව ක‍්‍රියා කරන බවට ප‍්‍රතිඥා/දිවුරුම් දිය යුතු ය.

(ඌ* ආධ ුන ික පොල ිස ් කොස ්තාපල ්වරුන ්, ප ුහ ුණ ුව ආරම්භ කළ වහාම
පොල ිස ්පත ි චක ‍්‍රලෙ ්ඛ අංක 1804/2004 අන ුව අභ ිමානවත ් රාජ්‍ය
සේවයකට කැපවීමේ ස්වයං ප‍්‍රතිඥාව දිය යුතු ය
.
(එ* ආධුනික පොලිස් කොස්තාපල්වරුන්, සේවය ස්ථිර කිරීමෙන් පසු ශ‍්‍රී
ලංකා පොලිසියේ අනුමත උසස් කිරීමේ පටිපාටිවලට අනුකූලව උසස්
කිරීම සඳහා අවකාශ තිබේ.

11. (අ* මෙම ගැසට් පත‍්‍රයේ ෂ කොටස (ෂෂ අ* වැනි ෙඡ්දයේ ආරම්භයේ
පළ කරන ලද රාජ්‍ය සේවා තනතුරුවලට පත්කිරීම් සම්බන්ධයෙන්
අදාළවන පොදු කොන්දේසි බලපානු ඇත.
 (ආ* 1990.03.10 වැනි දින අංක 15/90 දරන රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛය
පරිදි බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.

12. අයදුම්කරුවන ් පහත දැක ්වෙන ල ිප ි ලෙ ්ඛනවල ප ිටපත ් ස ්වක ීය
අයදුම්පත‍්‍රවලට අමුණා එවිය යුතු ය. (මුල් ලිපි ලේඛන ඉදිරිපත් නොකළ
යුතුය.* ථ-

  • උප්පැන්න සහතිකය,
  •  චරිතය ප ිළ ිබඳව මෑතක දී ලබාගත ් සහත ික දෙකක ්, (ඥාත ීන ් නොවන*,
  • අධ්‍යාපන සුදුසුකම් සනාථ කිරීම සඳහා වූ සහතික,
  •  විශේෂ වාර්තා සහිත ක‍්‍රීඩා පිළිබඳ සහතික හෝ විෂය බාහිර කටයුතු සම්බන්ධයෙන් ලබාගත් සහතික,
  •  සේවා පළපුරුද්ද සම්බන්ධ සහතික,(තිබේ නම් පමණක්*,
  •  ජාතික හැඳුනුම්පතෙහි ඡුායා පිටපතක්,


13. (අ* දැනටමත් රාජ්‍ය සේවයෙහි නියුතුව සිටින අයදුම්කරුවන් ඔවුන්ගේ
අයදුම්පත අදාළ දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් මගින් ඉදිරිපත් කළ යුතු
ය. අයදුම්කරු තෝරා ගන්නා ලද්දේ නම් ඔහු නිදහස් කළ හැකි බවට
සහතිකයක් අමුණා එවිය යුතු ය.

 (ආ* අයදුම්කරු විසින් අයදුම්පත, අ`ගල් 11 ං 8 ප‍්‍රමාණයේ කඩදාසිවල
ස්වකීය අත් අකුරුවලින්ම සම්පූර්ණ කර අදාළ සහතික පිටපත් සමග
ඉහත දෙවැනි ෙඡ්දයේ දක්වා ඇති ලිපිනයට ලැබෙන සේ එවිය යුතු
අතර, කුමන හෝ හේතුවක් නිසාවත් එය කිසියම් නිලධාරියෙකු වෙත
පෞද්ගලිකව බාර නොදිය යුතු ය.

14. මෙම නිවේදනයෙහි දක්වා ඇති අවශ්‍යතාවන් සෑම අයුරකින්ම සනාථ
නොකරන අයදුම්පත් ප‍්‍රතික්ෂේප කෙරෙනු ඇත. එබඳු අයදුම්කරුවන්ට ඒ
සම්බන්ධයෙන් පිළිතුරු එවනු නොලැබේ


----------------------------------------------------
2018-11-30 සිකුරාදා පළකල රජයේ ගැසට් පත්‍රය ඇසුරිනි.
අදහස් හා යෝජනා comments මගින් ලබා දෙන්න.

-In English-

Police Constable - Special Task Force
To be recruited directly to the Special Task Force of the Sri Lanka Police
Applications from Sri Lankan citizens for Apprentice Police Constable Called.





 Applications submitted according to the following format,

'' Director, 
Recruitment,
Apprentice, 
Division 375,

The first floor was sent to the Sri Sambuddhatva Jayanthi Mawatha, Colombo 06, "
must be. I am applying for the top corner of the envelope sent by the application
By the post it should be mentioned on or before 2019 on 31.01.2013
Before you can get it to the above address. Delayed
No action will be taken against the applications and by Sri Lanka Police Applications are not issued.



 Salary method

Rs. 3,54,480 - 7,300,600 - 27,440,440 - Rs. 4,440 - Rs. 4,99,560.00
From January 01, 2016, payments will be made from Public Administration Circular 3-2016
According to the current schedule. These salary scales are fully paid
It is in effect from 01.01.2020.

These officers are the IGP Circular no
Has been eligible for an allowance under the 2416/2013. The above-mentioned salaries
In addition to the scale, the following allowances will be available monthly to them

have. : -

The cost-of-living allowance is Rs. 7,800.00
From Rs. 5,712.00 40% Allowance
Incentive allowance of Rs. 1,500.00
Uniform Cleaning Allowance Rs. 250.00
1/4 of the basic salary is Rs. 3,570.00
The difficult allowance is Rs. 2,000.00
Combined allowances of Rs. 10,500.00 for 30 areas for special payment areas *
Combined allowances of Rs. 8,400.00 for 24 special 24 non-payment areas


In addition to these benefits,

Free travel facilities;
Officials are provided with free medical facilities (financial aid can be obtained in a foreign country).
All the uniforms are provided free of charge;
Facilities to develop his athletic abilities and abilities;
Travel expenses, hard work and valuable gifts are paid out;
During the STF, the Special Task Force is entitled to special allowances paid to the Special Task Force.




Basic Elements Required

  • Age limit


 Age as at the closing date of the application according to the gazette notification
Should be between 18 - 25 years. However, it is currently Sri Lanka Police
Applications are called for Police Constables drivers
Up to the age of 27 years can be applied.

  • Educational Qualifications


GCE (O / L) Examination including Mathematics and the Language Language
In less than two terms, six subjects must pass.
Candidate receiving a two pass in the first term
Should pass five subjects. (Mathematics within 05 subjects
Both were mediums or none

must be*.

Note 01 Subject to the classification of subjects for the Department of Examinations
One of the subjects for the subject of science division No. 41, 44 is as one subject
42 and 45 as the subject matter of the subject,
The number of subjects passing by the examination will be determined.

Note 02 The subject of the GCE (O / L) examination is subject to the written test
The failure to pass the practical test in that subject too
The subject is considered as a failure.

Note 03 Optional Tamil, English and Sinhala subject GCE (O.
These subjects are not included in the curriculum
Passing GCE (O / L) (O / L) * passed out as a subject passed
Not calculated.


  • Physical qualities

Height is 05 feet, 04 inches. (least*,
30 inches chest (minimum / breathing light *).
Note: Dr. Shirani Bandaranayake, Secretary to the Ministry of Defense and Urban Development,
From sports pool to excellence at the national level

Or participation in an international competition and a reputation for Sri Lanka
A physically challenged applicant's degree may be somewhat reduced
As well as the other qualifications, at the discretion of the Inspector General of Police
Qualifications are for recruitment.



 Requirements of vision "One eye's vision is less than 6/12
You must not. The vision is 6/6 in one eye and 6/18 in the other eye
It is also accepted. Color vision should be normal. Some
An applicant is using a pair of couples or contact lenses
They are unsuitable for work.
  •  Other qualifications

 The applicant should be unmarried. (For divorced too
Are considered as eligible. * The other persons have been qualified
In addition to the existing market,
This condition is not applicable to constable drivers.

  • Method of recruitment

The applicant for the basic qualification applicants is Sri Lanka Police
The preliminary qualification test conducted by the Institute
Must pass. Pass the basic qualification test
Those who have the following physical fitness test:
Response test, ie, recovering energy
The test must pass.


Only applicants who pass through the fitness test will finish
Call for the interview. Final interview
Only candidates who get 40% marks or more scores
Calling for the written test.

 The written examination consists of two question papers. That is,

Question Time is 45 minutes. 500 words No less.
General awareness and budgets

No comments