වාග් චිකිත්සක තනතුරට බඳවා ගැනීම - 2018
01. සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් සහ පළාත් සභා යටතේ පාලනය වන රෝහල් හි වාග් චිකිත්සක තනතුරේ ෂෂෂ ශ්‍රේණියේ පවතින පුරප්පාඩු 8 ක් සඳහා බඳවා ගැනීමට පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
තනතුරට අදාළ අධ්‍යාපන සුදුසුකම් :-
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් වාග් චිකිත්සාව පිළිබඳ උපාධියක්
හෝ වාග් චිකිත්සාව පිළිබඳ වසර 02 කට නොඅඩු පූර්ණ කාලීන ඩිප්ලෝමාවක් ලබා තිබීම.
අනෙකුත් පොදු සුදුසුකම් :-
බඳවා ගැනීමේ ක්‍රමය :

- 2019.01.07 දිනට වයස අවුරුදු 21 ට නොඅඩු සහ වයස අවුරුදු 35 ට නොවැඩි විය යුතුය.
- අදාළ උපාධිය හෝ ඩිප්ලෝමාව බලපැවැත්වෙන දිනය අයදුම්පත් භාර ගන්නා අවසාන දිනයට පෙර දිනයක් විය යුතුය.
- ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට එකඟවිය යුතු අතර තනතුරේ රාජකාරි ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික හා මානසික සෞඛ්‍ය තත්ත්වයකින් යුක්ත විය යුතුය.
- යහපත් චරිතයකින් යුක්ත විය යුතුය.
- අයදුම්පත් කැඳවන නිවේදනයේ සඳහන් දිනට අයදුම්කරුවන් විසින් සියලූ සුදුසුකම් සපුරා තිබිය යුතුය.
- A4 ප්‍රමාණයේ කඩදාසි භාවිතා කර මේ සමඟ ඇති ආකෘති පත්‍රයට අනුව (අංක 01 සිට 09 දක්වා පළමු පිටුවේද, 10 සිට 13 දක්වා දෙවන පිටුවේ ද වනසේ* අයදුම්පත සකස් කර ගත යුතුය.
- අයදුම්පතෙහි ‘‘ලදුපත’’ යන ස්ථානයේ, ලංකා බැංකුව, තැප්‍රොබේන් ශාඛාවේ අංක 7041318 දරන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් - විභාග ගාස්තු රැුස් කිරීම යන ගිණුමට රු. 500 ක් බැර කර එම ලදුපත නොගැලවෙන සේ අයදුම්පත්‍රයේ අදාළ ස්ථානයේ ඇලවිය යුතුය. (ලදුපත ඇලවිමට ප්‍රථම එහි පිටපතක් තබා ගන්න.*
- අයදුම්පත ්රයෙ ් අයදුම්කරුගෙ ්/අයදුම්කාරියගෙ ් අත ්සන රජයෙ ් විදුහල ්පත ිවරයෙක ු/සාමදාන විනිශ්චය-කාරවරයෙකු/දිවුරුම් කොමසාරිස්වරයෙකු/නීතිඥවරයෙකු හෝ ත්‍රිවිධ හමුදාවේ අධිකාරි බලයලත් නිළධාරියෙකු හෝ පොලිස් සේවයේ ගැසට් කරන ලද තනතුරක් දරන නිලධාරියෙකු හෝ රු. 334,452 කට වැඩි වාර්ෂික එ්කාබද්ධ වැටුපක් ලබන රාජ්‍ය හෝ පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරක් දරන නිලධාරියෙකු හෝ විසින් සහතික කළ යුතුය.
- නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත 9 ං 4 ප්‍රමාණයේ ලියුම් කවරයකට බහා එම කවරයෙහි ඉහළ වම් කෙළවරේ ‘‘වාග් චිකිත්සක තනතුරට බඳවා ගැනීම 2018’’ යනුවෙන් සඳහන් කර 2019.01.07 දිනට පෙර අධ්යක්ෂ (පරිපාලන ආයතනික*, සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ‘‘සුවසිරිපාය’’ අංක 385, පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත, කොළඹ 10 - යන ලිපිනය වෙත ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
- රජයේ හෝ අර්ධ රාජ්‍ය ආයතනවල නිළධාරින්ගේ අයදුම්පත් ඔවුන්ගේ දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් එවිය යුතුය.
- අයදුම්පත් ලැබුණු බව දන්වා එවනු නොලබන අතර නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඉහත සඳහන් කොන්දේසිවලට හා ආදර්ශ අයදුම්පත්‍රයට අදාළ නොවන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
බඳවා ගැනීමේ ක්‍රමය :
- නිවේදනයේ දක්වා ඇති සුදුසුකම් සම්පූර්ණ කර ඇති අයදුම්කරුවන් අතුරින් සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් හෝ ඔහු විසින් අනුමත කරනු ලබන ආයතනයක් මගින්ප වත්වනු ලබන ලිඛිත විභාගයේදී ලබා ගත් ලකුණුවල කුසලතා අනුපිළිවෙල අනුව අපේක්ෂකයින් කායික යෝග්‍යතාව සහ සුදුසුකම් පරික්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයට යොමු කිරීමෙන් පසුව පුරප්පාඩු සංඛ්‍යාවට අනුව බඳවා ගනු ලැබේ. (බඳවා ගන්නා නිලධාරින් සංඛ්‍යාව අමාත්‍යාංශයේ ලේකම් විසින් තීරණය කරනු ඇත.*
ලිඛිත විභාගය පිළිබඳ තොරතුරු පහත පරිදි වේ. :
අපේක්ෂකයින්ගේ අනන්‍යතාවය :-
ල ිඛිත පරීක ්ෂණයට කැඳවන ු ලබන ්නෙ ් න ිවැරදිව සම්ප ූර්ණ කරන ලද අයදුම්පත ් ඉදිරිපත ් කර ඇත ි අපේක්ෂකයින්ට පමණි. ලිඛිත පරීක්ෂණයේදී තමන්ගේ අනන්‍යතාවය සහතික කිරිම සඳහා පහත සඳහන් අනන්‍යතා පත්‍ර පිළිගනු ලැබේ.
සේවයේ නියුක්ත කරවීමේ නියමයන් :-
11. තනතුරුවලට පත්කරනු ලබන සංඛ්‍යාව තීරණය කරනු ලබන්නේ එම අවස්ථාවේ පවතින පුරප්පාඩු ප්‍රමාණය මත පදනම්වය. එ් අනුව වාග් චිකිත්සක තනතුරේ ස්ථිර පත්වීම් ප්රදානය කිරීමට සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, තීරණය කළහොත් බඳවා ගැනීමේ පරිපාටියේ කොන්දේසි හා පවතින පුරප්පාඩු මත
එම තනතුරේ ෂෂෂ ශ්‍රේණියේ තනතුරකට පත් කිරීමට කටයුතු කෙරේ. වාග් චිකිත්සක තනතුර සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 හි ඵඔ-6 - 2016 වැටුප් පරිමාණය පරිදි රු. 32,080 - 445 ං 10 - 660 ං 11 - 730 ං 10 - 750 ං 10 - 58,590 පරිමාණය හිමිවන අතර ගෙවීම් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 හි විධිවිධාන අනුව සිදු කරනු ලැබේ.
12. අධ්‍යාපන හා අනෙකුත් සුදුසුකම් පිළිබඳ විස්තර අයදුම්පත පිරවීමේදී ඉතා සැලකිලිමත්ව හා නිවැරදිව ඇතුළත් කල යුතු ය. පත්වීම් ලැබීමෙන් පසු සුදුසුකම් සනාථ කිරිම ස`දහා ඉදිරිපත් කර ඇති සහතික ව්‍යාජ බවට ඔප්පු වුවහොත්, නීති්යානුකුලව කටයුතු කිරිම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරිමටත්, දෙනු ලබන පත්වීම් අවලංගු කර තනතුරෙන් පහකර එ් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු
කර නැවත රජයේ සේවයට නොගන්නවුන්ගේ අසාධු ලේඛනයට ඔහුගේ/ඇයගේ නම ඇතුළත් කිරිමටත් කටයුතු කරනු ලැබේ.
13. තෝරා ගත් අයදුම්කරුවන් අදාළ පාඨමාලාව හැදෑරිමට හා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට කායික හා මානසික යෝග්‍යතාවයකින් හෙබි බව සනාථ කරනු පිණිස තනතුරට පත්වී පළමු මාසය ඇතුළත වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතු අතර, වෛද්‍ය පරීක්ෂණයේදී අයෝග්‍ය බව පෙනී යන අයදුම්කරුවන්ත නතුරේ රැුදී සිටීමට නුසුදුස්සන් වනු ඇත.
14. ඉහත පරිදි බඳවා ගන්නා ලද සියලූම දෙනා රජයේ සේවකයින්ට අදාළ වන සියලූම නීතිරීති, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ විධිවිධානයන්ට, සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් නියම කරනු ලබන ප්‍රතිපත්තිවලට, මුදල් රෙගුලාසි හා වෙනත් රෙගුලාසිවලටද, රජය විසින් වරින්වර පනවනු ලබන නීතිරීති හා නියෝගයන්ටද යටත් වනු ඇත.
15. වාග් චිකිත්සක තනතුරට බඳවා ගැනීම සම්බන්ධයෙන් මෙම ගැසට් නිවේදනය මගින් ආවරණය වන හෝ නොවන යම් කරුණක් සම්බන්ධයෙන් යම් ගැටළු සහගත තත්ත්වයක් උදාවුවහොත් එ් පිළිබඳ සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ තීරණය අවසාන තීරණය වනු ඇත. මෙම ගැසට්
නිවේදනයේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පාඨ අතර යම් පරස්පරතාවයක් ඇති වුවහොත් එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු වන්නේය.
ල ිඛිත පරීක ්ෂණයට කැඳවන ු ලබන ්නෙ ් න ිවැරදිව සම්ප ූර්ණ කරන ලද අයදුම්පත ් ඉදිරිපත ් කර ඇත ි අපේක්ෂකයින්ට පමණි. ලිඛිත පරීක්ෂණයේදී තමන්ගේ අනන්‍යතාවය සහතික කිරිම සඳහා පහත සඳහන් අනන්‍යතා පත්‍ර පිළිගනු ලැබේ.
- පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය
සේවයේ නියුක්ත කරවීමේ නියමයන් :-
- මෙම පත්වීම අවුරුදු 03 ක පරිවාස කාලයකට අයත් ය,
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 01/2014 හා ඊට ආනුශාංගික චක්‍රලේඛ අනුව අදාළ මට්ටමේ භාෂා ප්‍රවීණතාව ලබා ගත යුතුය,
- වසර 03 ක් ඇතුළත පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත් විය යුතුය,
- මෙම පත්වීම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රිති, මුදල් රෙගුලාසි හා ආයතන සංග්‍රහයේ විධිවිධානයන්ට යටත් වේ.
11. තනතුරුවලට පත්කරනු ලබන සංඛ්‍යාව තීරණය කරනු ලබන්නේ එම අවස්ථාවේ පවතින පුරප්පාඩු ප්‍රමාණය මත පදනම්වය. එ් අනුව වාග් චිකිත්සක තනතුරේ ස්ථිර පත්වීම් ප්රදානය කිරීමට සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, තීරණය කළහොත් බඳවා ගැනීමේ පරිපාටියේ කොන්දේසි හා පවතින පුරප්පාඩු මත
එම තනතුරේ ෂෂෂ ශ්‍රේණියේ තනතුරකට පත් කිරීමට කටයුතු කෙරේ. වාග් චිකිත්සක තනතුර සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 හි ඵඔ-6 - 2016 වැටුප් පරිමාණය පරිදි රු. 32,080 - 445 ං 10 - 660 ං 11 - 730 ං 10 - 750 ං 10 - 58,590 පරිමාණය හිමිවන අතර ගෙවීම් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 හි විධිවිධාන අනුව සිදු කරනු ලැබේ.
12. අධ්‍යාපන හා අනෙකුත් සුදුසුකම් පිළිබඳ විස්තර අයදුම්පත පිරවීමේදී ඉතා සැලකිලිමත්ව හා නිවැරදිව ඇතුළත් කල යුතු ය. පත්වීම් ලැබීමෙන් පසු සුදුසුකම් සනාථ කිරිම ස`දහා ඉදිරිපත් කර ඇති සහතික ව්‍යාජ බවට ඔප්පු වුවහොත්, නීති්යානුකුලව කටයුතු කිරිම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරිමටත්, දෙනු ලබන පත්වීම් අවලංගු කර තනතුරෙන් පහකර එ් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු
කර නැවත රජයේ සේවයට නොගන්නවුන්ගේ අසාධු ලේඛනයට ඔහුගේ/ඇයගේ නම ඇතුළත් කිරිමටත් කටයුතු කරනු ලැබේ.
13. තෝරා ගත් අයදුම්කරුවන් අදාළ පාඨමාලාව හැදෑරිමට හා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට කායික හා මානසික යෝග්‍යතාවයකින් හෙබි බව සනාථ කරනු පිණිස තනතුරට පත්වී පළමු මාසය ඇතුළත වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතු අතර, වෛද්‍ය පරීක්ෂණයේදී අයෝග්‍ය බව පෙනී යන අයදුම්කරුවන්ත නතුරේ රැුදී සිටීමට නුසුදුස්සන් වනු ඇත.
14. ඉහත පරිදි බඳවා ගන්නා ලද සියලූම දෙනා රජයේ සේවකයින්ට අදාළ වන සියලූම නීතිරීති, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ විධිවිධානයන්ට, සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් නියම කරනු ලබන ප්‍රතිපත්තිවලට, මුදල් රෙගුලාසි හා වෙනත් රෙගුලාසිවලටද, රජය විසින් වරින්වර පනවනු ලබන නීතිරීති හා නියෝගයන්ටද යටත් වනු ඇත.
15. වාග් චිකිත්සක තනතුරට බඳවා ගැනීම සම්බන්ධයෙන් මෙම ගැසට් නිවේදනය මගින් ආවරණය වන හෝ නොවන යම් කරුණක් සම්බන්ධයෙන් යම් ගැටළු සහගත තත්ත්වයක් උදාවුවහොත් එ් පිළිබඳ සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ තීරණය අවසාන තීරණය වනු ඇත. මෙම ගැසට්
නිවේදනයේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පාඨ අතර යම් පරස්පරතාවයක් ඇති වුවහොත් එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු වන්නේය.
බී. ජී. එස් ගුණතිලක,
ලේකම්,
සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය.
2018 ඔක්තෝබර් 23 වැනි දින,
‘‘සුවසිරිපාය’’,
385, පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත,
කොළඹ 10.
ආදර්ශ අයදුම්පත්‍රය
ආදර්ශ අයදුම්පත්‍රය
සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වාග් චිකිත්සක තනතුරට බඳවා ගැනීම - 2018
----------------------------------------------------
2018-12-07 සිකුරාදා පළකල රජයේ ගැසට් පත්‍රය ඇසුරිනි.
අදහස් හා යෝජනා comments මගින් ලබා දෙන්න.
Post a Comment