ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික වෘත්තීය පුහුණු ආයතනය - රත්මලාන පාඨමාලා සඳහා බඳවා ගැනීම - 2019


නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය

ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික වෘත්තීය පුහුණු ආයතනය - රත්මලාන
පාඨමාලා සඳහා බඳවා ගැනීම - 2019

අපෙන් ඔබට. . . . . .

  • NVQ මගින් තාක්ෂණ උපාධිය සඳහා ප‍්‍රවේශ වීමේ අවස්ථාව
  • ස්වයං රැුකියා සඳහා රු. 500,000 දක්වා ණය පහසුකම්
  • දෙස් විදෙස් රැුකියා අවස්ථා
  • වෘත්තීය උපදේශන සේවාවන්
  • නේවාසික පහසුකම්
  • වෘත්තිය ඉංග‍්‍රීසි දැනුම/ශිල්පීය ප‍්‍රවර්ධන දැනුම
  • නායකත්ව පුහුණුව
  • මූලික පරිගණක දැනුම
  • ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන්
  • තෝරාගත් පාඨමාලා සඳහා මාසිකව ආධුනික දීමනා
  • ප‍්‍රවාහන පහසුකම්
දැනටමත් ක්ෂේත‍්‍රයේ නියුතු ඔබට අපෙන් . . . . . . .
  • RPL මගින් NVQ සහතිකයක්
  • පාඨමාලා සඳහා කිසිදු අය කිරීමක් නොමැත
  • සෑම වසරකම ජනවාරි මස සහ ජූලි මස මුල් සතිය තුළ නව පාඨමාලා ආරම්භ කෙරේ

අර්ධ කාලීන පාඨමාලා (පැය 100)
  • විදුලි කාර්මික 
  • තොරතුරු හා සන්නිවේදනය තාක්‍ෂණය
  • පරිගණක දෘඩාංග
  • ලේත් මැෂින්ශී
  • තකරණ හා වායුසමීකරණ
 2018 දෙසැම්බර්, 13, 20, 26, 28 සහ 2019 ජනවාරි මස 03 යන දිනයන්හි සම්මුඛ පරීක්‍ෂණ

 ප‍්‍රථමයෙන් ලැබෙන අයදුම්පත් සඳහා ප‍්‍රමුඛතාවය

පාඨමාලාව සඳහා යොමු වීම :

ඔබ විසින් සකස් කරගත් අයදුම්පතක් (නම, ලිපිනය, දුරකතන අංකය, කැමති පාඨමාලාව (පූර්ණ කාලීන/අර්ධ කාලීන* අධ්‍යාපන සුදුසුකම් ඇතුළත්ව 2018.12.31 වැනි දිනට පෙර යොමු කරන්න.
අයදුම්පත් යොමු කළ යුතු ලිපිනය :
සහකාර අධ්‍යක්‍ෂ, ජාතික වෘත්තීය පුහුණු ආයතනය,
අංක 100, කඳවල පාර, රත්මලාන,
විමසීම් : 011-2638850, 071-9476747, 071-0318736.
ඊමේල් :  nvtirathmalana@vtasl.gov.lk

Source: Government Gazette (2018.11.30)

-in English-

Ministry of Skills Development and Vocational Training


Vocational Training Authority of Sri Lanka, National Vocational Training Institute - Ratmalana
Recruitment for the courses - 2019

We are from you. . . . . .

NVQ has the opportunity to access the technology degree
For self-employment Rs. Loans up to 500,000
Opportunities for local and foreign employment
Career Counseling Services
Residential facilities
Proficiency English knowledge / technical promotional knowledge
Leadership training
Basic computer knowledge
Entrepreneurship training programs
Monthly amateur allowances for selected courses
Transportation facilities
You are already in the field. . . . . . .

An NVQ certificate by RPL
There are no fees for courses
New courses will commence in the first week of January and July of each year

Part-time courses (100 hours)

electrician
Information and Communication Technology
Computer hardware
Blood machine
Cast and Air Conditioning
   Interviews on December, 13, 20, 26, 28, 28 and 2019 December 2018;
   Priority for first received applications

Courses for the course:

An application form (a copy of the name, address, telephone number, preferred course (full time/part time) * educational qualifications should be submitted before 2018.12.31.

The application should be sent to:
Assistant Director, National Vocational Training Institute,
No. 100, Kandawala Road, Ratmalana,
Inquiries: 011-2638850, 071-9476747, 071-0318736.

Email: nvtirathmalana@vtasl.gov.lk



No comments