ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික වෘත්තීය පුහුණු ආයතනය - රත්මලාන පාඨමාලා සඳහා බඳවා ගැනීම - 2019
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය
ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික වෘත්තීය පුහුණු ආයතනය - රත්මලාන
පාඨමාලා සඳහා බඳවා ගැනීම - 2019
අපෙන් ඔබට. . . . . .
- NVQ මගින් තාක්ෂණ උපාධිය සඳහා ප‍්‍රවේශ වීමේ අවස්ථාව
- ස්වයං රැුකියා සඳහා රු. 500,000 දක්වා ණය පහසුකම්
- දෙස් විදෙස් රැුකියා අවස්ථා
- වෘත්තීය උපදේශන සේවාවන්
- නේවාසික පහසුකම්
- වෘත්තිය ඉංග‍්‍රීසි දැනුම/ශිල්පීය ප‍්‍රවර්ධන දැනුම
- නායකත්ව පුහුණුව
- මූලික පරිගණක දැනුම
- ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන්
- තෝරාගත් පාඨමාලා සඳහා මාසිකව ආධුනික දීමනා
- ප‍්‍රවාහන පහසුකම්
- RPL මගින් NVQ සහතිකයක්
- පාඨමාලා සඳහා කිසිදු අය කිරීමක් නොමැත
- සෑම වසරකම ජනවාරි මස සහ ජූලි මස මුල් සතිය තුළ නව පාඨමාලා ආරම්භ කෙරේ
අර්ධ කාලීන පාඨමාලා (පැය 100)
- විදුලි කාර්මික
- තොරතුරු හා සන්නිවේදනය තාක්‍ෂණය
- පරිගණක දෘඩාංග
- ලේත් මැෂින්ශී
- තකරණ හා වායුසමීකරණ
2018 දෙසැම්බර්, 13, 20, 26, 28 සහ 2019 ජනවාරි මස 03 යන දිනයන්හි සම්මුඛ පරීක්‍ෂණ
ප‍්‍රථමයෙන් ලැබෙන අයදුම්පත් සඳහා ප‍්‍රමුඛතාවය
පාඨමාලාව සඳහා යොමු වීම :
ඔබ විසින් සකස් කරගත් අයදුම්පතක් (නම, ලිපිනය, දුරකතන අංකය, කැමති පාඨමාලාව (පූර්ණ කාලීන/අර්ධ කාලීන* අධ්‍යාපන සුදුසුකම් ඇතුළත්ව 2018.12.31 වැනි දිනට පෙර යොමු කරන්න.
අයදුම්පත් යොමු කළ යුතු ලිපිනය :
සහකාර අධ්‍යක්‍ෂ, ජාතික වෘත්තීය පුහුණු ආයතනය,
අංක 100, කඳවල පාර, රත්මලාන,
විමසීම් : 011-2638850, 071-9476747, 071-0318736.
ඊමේල් : nvtirathmalana@vtasl.gov.lk
Source: Government Gazette (2018.11.30)
-in English-
-in English-
Ministry of Skills Development and Vocational Training
Vocational Training Authority of Sri Lanka, National Vocational Training Institute - Ratmalana
Recruitment for the courses - 2019
We are from you. . . . . .
NVQ has the opportunity to access the technology degree
For self-employment Rs. Loans up to 500,000
Opportunities for local and foreign employment
Career Counseling Services
Residential facilities
Proficiency English knowledge / technical promotional knowledge
Leadership training
Basic computer knowledge
Entrepreneurship training programs
Monthly amateur allowances for selected courses
Transportation facilities
You are already in the field. . . . . . .
An NVQ certificate by RPL
There are no fees for courses
New courses will commence in the first week of January and July of each year
Part-time courses (100 hours)
electrician
Information and Communication Technology
Computer hardware
Blood machine
Cast and Air Conditioning
Interviews on December, 13, 20, 26, 28, 28 and 2019 December 2018;
Priority for first received applications
Courses for the course:
An application form (a copy of the name, address, telephone number, preferred course (full time/part time) * educational qualifications should be submitted before 2018.12.31.
The application should be sent to:
Assistant Director, National Vocational Training Institute,
No. 100, Kandawala Road, Ratmalana,
Inquiries: 011-2638850, 071-9476747, 071-0318736.
Email: nvtirathmalana@vtasl.gov.lk
Post a Comment