වෘත්තීය හා තෘතියික කොමිෂන් සභාවේ ලියාපදිංචි (P01/0023)* NVQ 5 මට්ටමේ පාඨමාලා 2019 වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම



  • වැවිලි කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව

01. කෘෂිකාලගුණ විද්‍යාව Agro Metrology

02. පාංශු රසායන විද්‍යාව Soil Chemistry

03. මූලික උද්භිද විද්‍යාව Basic Botany

04. තවාන් පාලනය Nursery Management

05. මූලික පරිසර විද්‍යාව Basic Ecology

06. කෘෂිකර්ම ඉංජිනේරු විද්‍යාව Agriculture Engineering

07. පැළෑටි සංරක්ෂණය Plant Protection

08. වැවිලි ව්‍යාප්ති අධ්‍යාපනය Extension Education

09. තේ වගාව සහ නිෂ්පාදන සකස් කිරීමේ තාක්ෂණය Tea Cultivation & Production Processing Technology

10. රබර් වගාව සහ නිෂ්පාදන සකස් කිරීමේ තාක්ෂණය Rubber Cultivation & Production Processing Technology

11. පොල් වගාව සහ නිෂ්පාදන සකස් කිරීමේ තාක්ෂණය Coconut Cultivation & Production Processing Technology

12. උද්‍යාන විද්‍යා Horticulture

13. වැවිලි ගණකාධිකරණය Plantation Accounting

14. වැවිලි ආර්ථික විද්‍යාව Plantation Economics

15. කළමනාකරණය Management

16. කෘෂි වනවගා Agroforestry

17. අපනයන කෘෂිභෝග Export Agri Crop

18. උක් වගාව සහ නිෂ්පාදන සකස් කිරීමේ තාක්ෂණය
Sugarcane Cultivation & Production Processing Technology

19. කජු වගාව සහ නිෂ්පාදන සකස් කිරීමේ තාක්ෂණය
Cashew Cultivation & Production Processing Technology

20. තල් වගාව සහ නිෂ්පාදන සකස් කිරීමේ තාක්ෂණය
Palmyra Cultivation & Production Processing Technology

21. කටුපොල් වගාව සහ නිෂ්පාදන සකස් කිරීමේ තාක්ෂණය Oil Palm Cultivation & Production Processing Technology

22. ගිනිසීරියා වගාව වගාව සහ බලශක්ති නිෂ්පාදන තාක්ෂණය Ginisidia Cultivation & Energy Power Technology

23. විද්‍යාගාර පර්යේෂණ හා ක්ෂේත‍්‍ර පර්යේෂණ පිළිබඳ අධ්‍යනය Introduction to Laboratory Research & Agricultural Field Research

24. පර්යේෂණ නිබන්ධනය සහ ඉදිරිපත්කිරීම Theses & Presentation

 (සෑම මොඩියුලයක් සඳහාම දේශන හා ප‍්‍රායෝගික ඇතුළත් ය.*

කාල සීමාව : මාස 26 යි. දේශන-සතිඅන්ත ඉරිදා


  • කෘෂිකර්ම ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව

01. කෘෂි කාලගුණ විද්‍යාව

02. පාංශු රසායනවිද්‍යාව

03. මූලික උද්භිදවිද්‍යාව

04. තවාන්පාලනය

05. ජාන ඉංජිනේරු විද්‍යාව

06. ජල විද්‍යාව

07. ජල කළමනාකරණ තාක්ෂණය

08. කෘෂියාන්ත‍්‍රීකරණශිල්ප තාක්ෂණය

09. කෘෂිකාර්මික උපකරණ පිළිබඳ ශිල්පීය තාක්ෂණය

10. කෘෂිකර්ම සිවිල් ඉංජිනේරු විද්‍යාව

11. වැවිලිබෝග නිෂ්පාදන තාක්ෂණය විද්‍යාව (පොල් වගාව /රබර්
වගාව/තේ වගාව / අපනයනනකෘෂියබෝගවගාවසෑංචදරඑට්ටරසටක්‍රදච
(ගම්මිර ිස ්/ කරාඹ ුනැටි / කොකො ්වා / කො ්ප ි / එනසාල ් / ක ුරුඳු / සාද ික ්කා/ වැන ිලා* /

12. උද්‍යානවිද්‍යාව

13. කෘෂි මෝටර් කාර්මික විද්‍යා තාක්ෂණය

14. පැළෑටි සංරක්ෂණ තාක්ෂණය

15. සත්ත්ව නිෂ්පාදන තාක්ෂණය පිලිබඳ ඉංජිනේරු විද්‍යාව

16. වී වගාව සහ සකස් කිරීමේ තාක්ෂණය

17. පසුඅස්වනු තාක්ෂණය

18. වෙනත් ක්ෂේත‍්‍ර බෝග තාක්ෂණය

19. කළමනාකරණය

20. ව්‍යාපාර කළමනාකරණය හා ගොවිපල් කළමනාකරණය

21. ව්‍යාප්ති අධ්‍යාපනය

22.විද්‍යාගාර පර්යේෂණ හා ක්ෂේත‍්‍ර පර්යේෂණ පිළිබඳ අධ්‍යයනය

23. පර්යේෂණ නිබන්ධනය සහ ඉදිරිපත්කිරීම

සෑම මොඩියුලයක් සඳහාම දේශන හා ප‍්‍රායෝගික ඇතුළත්ය.*


කාල සීමාව: මාස 26 යි. දේශන : සති අන්ත ඉරිදා


  • සත්ත්ව පාලනය ඩිප්ලෝමා පාඨමාලාව

01. කෘෂි කාලගුණ විද්‍යාව

02. පාංශු රසායන විද්‍යාව

03.තෘණ සහ පෝෂ නිෂ්පාදන තාක්ෂණය

04. සත්ත්ව පෝෂණ

05. සත්ත්ව ව්‍යුහ විද්‍යාව සහ කායිකවිද්‍යාව

06. සත්ත්ව අභිජනනය

07. කිරි එළදෙනුන් පාලනය

08. බෝග නිෂ්පාදනය

09. එළු පාලනය

10. බැටළු පාලනය

11. සූකර පාලනය

12. කෘෂිකර්ම ඉංජිනේරුවිද්‍යාව

13. කිරි සහ කිරි නිෂ්පාදන තාක්ෂණය

14. මස් සහ මස් නිෂ්පාදන තාක්ෂණය

15. බිත්තර නිෂ්පාදනය, තත්ත්ව පාලනය සහ බිත්තර රැුක්කවීමේ තාක්ෂණය

16. සත්ත්ව සෞඛ්‍ය

17.මහජන සෙෘඛ්‍යය

18. කුකුල් පාලනය

19. මත්ස්‍ය වගාව සහ වෙනත් ජලජීවී වගා පාලනය

20. ව්‍යාප්ති අධ්‍යාපනය

21. කළමනාකරණය

22. උද්‍යාන විද්‍යාව

23. වෙනත් ගෘහ ආශ‍්‍රීත සතුන් ප‍්‍රභේද(වටු පාලනය /මීමැස පාලනය)

24. ව්‍යපාර කළමනාකරණය හා ගොවිපල් කළමනාකරණය

25. විද්‍යාගාර පර්යේෂණ හා ක්ෂේත‍්‍ර පර්යේෂණ පිළිබඳ අධය්‍යනය

26. පර්යේෂණ නිබන්ධනය සහ ඉදිරිපත් කිරීම

 (සෑම මොඩියුලයක් සඳහාම දේශන හා ප‍්‍රායෝගික ඇතුලත්ය.*)

කාල සීමාව: මාස 26 යි. දේශන-සතිඅන්ත ඉරිදා


  • මල් වගාව හා උද්‍යාන අලංකරණය ඩිප්ලෝමා පාඨමාලාව

01. කෘෂි කාලගුණ විද්‍යා

02. පාංශු රසායන විද්‍යා

03. මූලික උද්භිද විද්‍යාව

04. උද්‍යාන අලංකරණ මූලධර්ම

05. උද්‍යාන අලංකරණයෙ ඉත ිහාසය
හා විකාශනය

06. උද්‍යාන අලංකරණයට අදාල ග ුණාත ්මක පරිසර
විද්‍යාව

07. තවාන් පාලනය

08. උද්‍යාන අලංකරණයට අදාල උද්‍යාන විද්‍යාව

09. උද්‍යාන අලංකරණයට අදාළ රුක ්හා ලඳු වගාව

10. උද්‍යාන අලංකරණයට අදාළ ඉංජිනේරු විද්‍යාව

11.ජල සම්පාදන තාක්ෂණය

12. මෘදු උද්‍යාන අලංකරණ භාවිත

13. උද්‍යාන අලංකරණ භාවිත

14. උද්‍යාන අලංකරණ ආකෘති හා සිතුවම් නිර්මාණ තාක්ෂණය

15. ශාක ප‍්‍රචාරණය සහ ශාක අභිජනන මූලධර්ම

16. පැළෑටි සංරක්ෂණය

17. කළමණාකරණ මොඩියුලය

18. ව්‍යපාර කළමනාකරණය හා ගොවිපල් කළමනාකරණය

19. මල් වගාව

20. උද්‍යාන අලංකරණය සඳහා ඇස්තමේන්තු පිළියෙල කිරීම

21. ආරක්ෂිත බෝග වගා තාක්ෂණය හා හරිතාගාර තාක්ෂණය

22. උද්‍යාන අලංකරණයට අදාල නීතිමය අධ්‍යනය

23. උද්‍යාන නඩත්තු කටයුතු

24. ජාන ඉංජිනේරු විද්‍යාව

25. වෙනත් විශේෂ උද්‍යාන අලංකරණ භාවිතය (තණ පිඩැලි සිටුවීමේ තාක්ෂණය/පරිනත ශාක ගලවා සිටුවීමේ තාක්ෂණය/බිම් ගඩොල්ඇ තිරීමේ තාක්ෂණය/බොන්සායි වගාව*/

26. විද්‍යාගාර පර්යේෂණ හා ක්ෂේත‍්‍ර පර්යේෂණ පිළිබඳ අධ්‍යනය

27. පර්යේෂණ නිබන්ධනය සහ ඉදිරිපත් කිරීම

 (සෑම මොඩියුලයක් සඳහාම දේශන හා ප‍්‍රායෝගික ඇතුළත්ය.*

කාල සීමාව : මාස 26 යි.දේශන-සති අන්ත ඉරිදා


  • ආහාර විද්‍යාව සහ තාක්ෂණය ඩිප්ලෝමා පාඨමාලාව

01. මූලික රසායන විද්‍යාව

02. ආහාර රසායනය

03. ආහාර ක ්ෂ ුද්‍රජ ීව විද්‍යාව

04. ආහාර අමුද්‍රව්‍ය සහ රස ද්‍රව්‍ය ගබඩාකරණය

05. ආහාර විද්‍යා මූලධර්ම

06. ආහාර සංරක්ෂණ තාක්ෂණය

07. ආහාර ඉංජිනේරු විද්‍යා මූලධර්ම

08.ධාන්‍ය, පලතුරු සහ එළවළු පසු අස්වනු තාක්ෂණය

09. ධාන්‍ය ආහාර රසායනය

10. බේකරි (පෝරණු* කර්මාන්ත තාක්ෂණය

11. කිරි සහ කිරි නිෂ්පාදන සකස් කිරීම ඵසකන

12. මත්ස්‍ය සහ මත්ස්‍ය නිෂ්පාදන සැකසීම

13. මස් සහ මස් නිෂ්පාදන තාක්ෂණය

14. මානව පෝෂණය

15. බීම සහ බීම කර්මාන්ත තාක්ෂණය

16. ආහාර ඇසුරුම්කරණය

17. ෙඓන ්ද්‍ර ීය ඇගය ීම් තාක ්ෂණය

18. ආහාර විශ්ලේෂණය හා තත්ත්ව පාලනය

19. ආහාර ගබඩාකරණ තාක්ෂණය

20. ආහාර කර්මාන ්තශාලා සනීපාරක්ෂණය හා ආරක්ෂණ තාක්ෂණය

21. අපද්‍රව්‍ය බැහැර කිරීම හා ප‍්‍රයෝජ්‍යකරණය

22. ආහාර තත්ත්ව කළමනාකරණ පද්ධති හොඳ නිෂ්පාදන පුරුදු

23. ආහාර සකස් කිරීමේ තාක්ෂණය

24. වෙනත් ආහාර කර්මාන්ත තාක්ෂණය

26. විද්‍යාගාර පර්යේෂණ හා ක්ෂේත‍්‍ර පර්යේෂණ පිළිබඳ අධ්‍යනය

27. පර්යේෂණ නිබන්ධනය සහ ඉදිරිපත් කිරීම

(සෑම මොඩියුලයක් සඳහාම දේශන හා ප‍්‍රායෝගික ඇතුළත්ය.*)


කාල සීමාව : මාස 26 යි. දේශන-සති අන්ත ඉරිදා

අ.පො.ස. (උසස් පෙළ* විෂයන් තුනක් සමත් අයට සහ අදාළ ක්ෂේත‍්‍රයන්හි NVQ 4 සහතික ඇති අයට හා අ.පො.ස. (සාමාන්‍ය පෙළ* සමග පාඨමාලාවලට අදාළ එක් එක් ක්ෂෙත‍්‍රයන්හි රැුකියාවල නියුතු අයට තම වෘත්තීය පලපුරුදුතාවය අනුව ඉල්ලූම් කළ හැක.


072817362 ට විමසීම් කර ඇතුළත් වීම සඳහා තොරතුරු දැන ගන්න

AQUINAS COLLEGE OF HIGHER STUDIES Colombo 08, Sri Lanka. COURSE CO-ORDINATOR - 0728173632 Tel; 2694014,/15, 4618689,0117389115/22 Fax: 0112678463 Website:www.aquinas.lk

Source: Government Gazette (2018.11.30)

-in English - 


Diploma in Plantation Management


01. Agricultural Meteorology Agro Metrology

02. Soil Chemistry in Soil Chemistry

03. Basic Botany Basic Botany

04. Nursery management Nursery Management

05. Basic Environmental Science Basic Ecology

06. Agricultural Engineering Science Agriculture Engineering

07. Plant Protection Plant Protection

08. Plant Extension Education Extension Education

09. Tea Planting and Production Processing Technology Tea Cultivation & Production Processing Technology

10. Rubber Cultivation & Production Processing Technology Coconut Cultivation & Production Processing Technology

12. Horticulture Horticulture

13. Plantation Accounting Plantation Accounting

14. Plantation Economics Plantation Economics

15. Management Management

16. Agroforestry Agro forest

17. Export Agricultural Export Agriculture Crop

18. Technology for the preparation of sugar cane and products Sugarcane Cultivation & Production Processing Technology

19. Cashew plantation and product preparation technology Cashew Cultivation & Production Processing Technology

20. Palmyra cultivation and product preparation technology Palmyra Cultivation & Production Processing Technology

21. Palm Palm Cultivation & Production Processing Technology

22. Ministries Cultivation and Energy Production Technology Ginisidia Cultivation & Energy Power Technology

23. Research on Laboratory Research and Field Research Introduction to Laboratory Research and Agricultural Field Research

24. Research thesis & presentation Theses & Presentation

 (For each module, lectures, and practicals. )
Duration: 26 months. Lectures - Weekend Sunday
Diploma course in Agricultural Engineering Science

01. Agrometeorology

02. Soil chemistry

03. Basic Botany

04. Care

05. Genetic engineering

06. Hydrology

07. Water Management Technology

08. Technology of agro-turbine

09. Craft technology for agricultural equipment

10. Agriculture Civil Engineering

11. Plant Genetic Production Technology (Coconut / Rubber /Cultivation / Tea cultivation / Export Cash Flows (Pepper Tea / Clove Nutmeg / Cocoa Coconut / Cooperative / Refreshment / Cinnamon / Tea / Non-alcoholic beverages * /

12. Garden science

13. Agricultural Technology

14. Plant Technology

15. Animal technology in engineering

16. Paddy cultivation and processing technology

17. Lifting technology

18. Other field crop technology

19. Management

20. Business Management and Farm Management

21. Extension education

22.Laboratories for field research and field research

23. Research tutorial and presentation

Each module includes lectures and practice. *
Duration: 26 months. Lectures: Weekend Sunday


Diploma Course in Animal Husbandry

01. Agrometeorology

02. Soil chemistry

03. Geological and nutritional technology

04. Animal nutrition

05. Animal Physiology and Physiology

06. Animal Breeding

07. Control of dairy cows

08. Crop production

09. Goat farming

10. Sheep control

11. Swine Control

12. Agricultural Engineering

13. Milk and Milk production technology

14. The technology of meat and meat products

15. Egg production, quality control, and egg technology

16. Animal health

17. Health Health

18. Poultry control

19. Administration of fishery and other aquaculture farms

20. Extension education

21. Management

22. Horticulture

23. Other home-grown variety types (gardens / hinges control)

24. Business Management and Farming Management

25. Research on laboratory research and field research

26. Research thesis and presentation

 (For each module, lectures, and practicals. *)
Duration: 26 months. Lectures - Weekend Sunday


Diploma Course in Floriculture and Landscaping


01. Agro-meteorology

02. Soil chemistry

03. Basic botany

04. Garden decorating principles

05. Landscaping gardens And broadcast

06. Quality of the environment related to landscaping Science

07. Nursery management

08. Horticulture related to landscaping

09. Tree planting and twin cultivation

10. Engineering related gardening

11. Inflation technology

12. Soft gardening use

13. Landscaping use

14. Landscape designs and painting design techniques

15. Plant propagation and plant breeding principles

16. Conservation of plants

17. Management Module

18. Business Management and Farm Management

19. Floriculture

20. Preparation of estimates for gardening

21. Dry cultivation technology and greenhouse technology

22. Legal study relating to gardening

23. Garden maintenance

24. Genetic engineering

25. Landscaping use of other special parks (Grass palm planting technology / Masonry planting technology / Ground Bricks technology / Bonsai cultivation) * /

26. Studies on laboratory research and field research

27. Research thesis and presentation


(Includes lectures and practicals for each module) 
Duration: 26 months. Lectures-weekends Sunday

L (A / L) * Students who have NVQ + 4 certifications in relevant subject streams and those who work in each field relevant to courses with GCE Ordinary Level may apply for their vocational training.

Find out how to contact us at 072817362


AQUINAS COLLEGE OF HIGHER STUDIES 
Colombo 08, Sri Lanka. 

COURSE CO-ORDINATOR - 0728173632; 2694014, / 15, 4618689,0117389115 / 22 
Fax: 0112678463 Website: www.aquinas.lk

No comments