ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව-අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා ගණයේ රසායනාගාර සහකාර III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2018
01. ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවතින අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා ගණයේ රසායනාගාර සහකාර - පුහුණු ශ්‍රේණියේ තනතුර සඳහා බඳවා ගැනීමට පහත සඳහන් සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික ස්ත්‍රී/පුරුෂ දෙපක්ෂයෙන්ම අයදුම්පත් කැඳවනු ලැබේ.
02. විභාග කොමසාරිස් ජනරාල් විසින් පවත්වනු ලබන තරග විභාගය පදනම් කරගෙන සුදුසු අය තෝරාගනු ලැබේ.
03. මෙම තරග විභාගය විභාග දෙපාර්තමේන්තුව විසින් 2019 මාර්තු මාසය තුළ උපලේඛන අංක 01 හි දක්වා ඇති නගරවල පිහිටුවනු ලබන විභාග මධ්‍යස්ථානයන් හි දී, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන මාධ්‍යවලින් පවත්වනු ලැබේ. කිසියම් මධ්‍යස්ථානයක් සඳහා ඉල්ලා ඇති අපේක්ෂක සංඛ්‍යාව ප්‍රමණවත් නොවන බව පෙනී ගියහොත්
එම මධ්‍යස්ථානය අවලංගු කොට එකී අපේක්ෂකයන් ආසන්න මධ්‍යස්ථානයකට යොමු කරනු ඇත.
විභාගය පැවැත්වෙන නගර සහ නගර අංක උපලේඛන අංක 01 හි දක්වා ඇත. ඉල්ලූම් පත්‍රයේ අදාළ ශීර්ෂයේ මෙම නගර සහ නගර අංක මෙම උපලේඛනයට අනුව සම්පූර්ණ කළ යුතුය. ගැසට් නිවේදනය අනුව ඔබ විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන නගර 2 ක් කැමැත්තේ අනුපිළිවෙලින් සඳහන් කරන්න. ඉල්ලූම් කරන මාධ්‍ය හා නගර පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ.
04. සේවයට බඳවා ගැනීමේ ක්‍රමය :
පුරප්පාඩු සංඛ්‍යාවෙන් 100% ක් බාහිර අයදුම්කරුවන් සඳහා වෙන් කරන අතර එම තනතුරු රජයේ ගැසට් නිවේදනයෙන් හෝ ප්‍රසිද්ධ දැන්වීමක් මගින් අයදුම්පත් කැඳවා විවෘත තරග විභාගයක් පවත්වනු ලැබේ. විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීම් කෙරේ. (සම්මුඛ පරීක්ෂණය
සඳහා ලකුණු ලබා නොදේ.* අනතුරුව සුදුසුකම් සම්පූර්ණ කර ඇති සහ විභාගයේ දී විෂයන් දෙකෙන් ම උපරිම ලකුණු ලබා ගත් අපේක්ෂකයින් තෝරා ඔවුන් අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා ගණයේ රසායනාගාර සහකාර - පුහුණු ශ්‍රේණියේ තනතුරට බඳවා ගනු ලැබේ.
05. අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් :
- අධ්‍යාපන සුදුසුකම් :
- සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාව, ගණිතය සහ විද්‍යාව ඇතුළුව තව එක් විෂයකට සම්මාන සාමාර්ථයක් සහිතව විෂයන් හය (06) කින් අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය දෙවරකට නොවැඩි වාර ගණනක දී සමත් වීම; සහ
- විද්‍යාව විෂය ධාරාව යටතේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ දී සේවයට අදාළ රසායන විද්‍යාව විෂය ඇතුළුව සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව සහ කෘෂිකර්මය යන විෂයන්ගෙන් විෂයන් තුන (03) කින් (සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර) එකවර සමත් වීම.
- අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට අයදුම්කරුවන් අවුරුදු 18 ට නොඅඩු විය යුතු අතර අවුරුදු 30 ට වැඩි නොවිය යුතුය. එ් අනුව 2000.12.17 දිනට හෝ ඊට පෙර හා 1988.12.17 දිනට හෝ ඊට පසු උපන්දිනය යෙදී ඇති අයට පමණක් මේ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ඇත.
- අයදුම්කරු ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතුය.
- අයදුම්කරුවන් විශිෂ්ට චරිතයකින් හා මනා ශරීර සෞඛ්‍යයෙන් යුක්ත විය යුතුය.
- යම් ආගමික නිකායක පැවිදිවරයක් දරන කිසිදු තැනැත්තකු මෙම විභාගය සඳහා පෙනී සිටීමට සුදුසුකම් නොලබයි.
- සේවයට බඳවා ගැනීම සඳහා වන තරග විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති ලෙසට පිළිගනු ලබන්නේ අයදුම්කරු අදාළ සියලූ සුදුසුකම් හා නියමිත වයස් සීමාව අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන් කරනු ලබන දිනට සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබෙන්නේ නම් පමණි.
- මෙම නිවේදනයේ අගට යොදා ඇති ආදර්ශ ඉල්ලූම් පත්‍රය ප්‍රකාරව එ් - 4 ප්‍රමාණයේ කඩදාසියේ එක් පැත්තක්ප්රයෝජනයට ගනිමින් සකස් කරගත් ඉල්ලූම් පත්‍රය තම අත් අකුරින් ම පිරවිය යුතුය. නිසි ලෙස සම්පූර්ණ කළ අයදුම්පත් 2018.12.17 දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් විභාග කොමසාරිස් ජනරාල්, සංවිධාන (ආයතනික හාවිදේශ විභාග ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, තැ. පෙ. 1503, කොළඹ, යන ලිපිනයට එවිය යුතු අතර අයදුම්පත් බහා එවන කවරයේ වමත් පස ඉහළ කෙළවරේ ‘‘රසායනාගාර සහකාර - පුහුණු ශ්‍රේණියේ තනතුර -ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව’’ යන්න සඳහන් කළ යුතුය. දැනටමත් රාජ්‍ය/පළාත් රාජ්‍ය සේවයේනියුතු අයදුම්කරුවන් තම දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් ඉල්ලූම් පත්‍ර එවිය යුතුය. ප්‍රමාද වී ලැබෙන හෝනිසි ලෙස සම්පූර්ණ නොකරන ලද හෝ ඉල්ලූම් පත්‍ර ප්‍රතික්ෂේප කරනු ලබන අතර ඉල්ලූම් පත්‍ර ලැබුණු බව දන්වා එවනු නොලැබේ. සම්පූර්ණ කරන ලද ඉල්ලූම් පත්‍රයේ ඡුායා පිටපතක් ළඟ තබා ගැනීම ප්රයෝජනවත්වනු ඇත. ඉල්ලූම් පත්‍රය පිළියෙල කර ගන්නා විට එහි ශීර්ෂයේ සඳහන් විභාගයේ නම සිංහල ඉල්ලූම් පත්‍රවල සිංහලට අමතරව ඉංග්‍රීසියෙන් ද, දෙමළ ඉල්ලූම් පත්‍රවල දෙමළ භාෂාවට අමතරව ඉංග්‍රීසියෙන් ද යෙදීම අවශ්‍ය වේ. ඉල්ලූම් පත්‍රයේ අංක 01 සිට 07 තෙක් පළමුවන පිටුවට ද, ඉතිරිය 2/3 වන පිටුවලට ද, ඇතුළත් වන ලෙසසකස් කළ යුතු අතර, සම්පූර්ණ කරනු ලබන ඉල්ලූම් පත්‍රය, විභාග නිවේදනයේ සඳහන් ආදර්ශ ඉල්ලූම් පත්‍රයට අනුකූල ද යන්න පිළිබඳව අයදුම්කරු විසින් විමසා බැලිය යුතුය. එසේ නොවුනහොත් ඉල්ලූම් පත්‍රය ප්‍රතික්ෂේප වනු ඇත.
- විභාග ප්‍රවේශ පත්‍ර, විභාගය පැවැත්වෙන දිනය හා විභාග කාල සටහන විභාග අපේක්ෂකයන් වෙත විභාග කොමසාරිස් ජනරාල් විසින් එවනු ඇත. විභාග අපේක්ෂකයන් විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපති වෙත තම අත්සන සහතික කරවා ගත් ප්‍රවේශ පත්‍ර ඉදිරිපත් කළ යුතුය. ප්‍රවේශ පත්‍ර ඉදිරිපත් කරනු නොලබනු ලබන කිසිම අයදුම්කරුවකුට විභාගයට පෙනී සිටීමට අවසර දෙනු නොලැබේ. අයදුම්කරුවන් වෙත ප්‍රවේශ පත්‍ර නිකුත්ක ළ වහාම එ් බව සඳහන් කරමින් පුවත්පත් නිවේදනයක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පළ කරනු ඇත. නිවේදනය පළ වී දින 02 ක් හෝ 03ක් ගත වූ පසුවත් ප්‍රවේශ පත්‍රය නොලැබුනේ නම් දැන්වීමේ සඳහන්ආ කාරයට එ් බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත දන්වා සිටිය යුතුයි. එ් සඳහා ඔබ වෙත තබා ගත් ඉල්ලූම්පත්රයේ හා මුදල් ගෙවූ ලදුපතේ සහතික කළ ඡුායා පිටපත් ද ලියාපදිංචි තැපැල් කුවින්තාන්සියේ පිටපතක් දකොළඹින් බැහැර ප්‍රදේශයක නම් ප්‍රවේශ පත්‍ර එවීම සඳහා ෆැක්ස් අංකයක් ද සහතිව ලිපියක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත එවිය යුතුයි.
- ලිඛිත විභාගයේ දී අනන්‍යතාව සහතික කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වලංගු රියැදුරු බලපත්‍රය හෝ පමණක් පිළිගනු ලැබේ. විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස්ජ නරාල් විසින් පනවනු ලබන නීති රීතිවලට විභාග අපේක්ෂකයින් යටත් වේ. එම නීති රීති උල්ලංඝනය කළ හොත් විභාග කොමසාරිස් ජනරාල් විසින් පනවනු ලබන දඬුවමකට යටත් වීමට ඔහුට හෝ ඇයට සිදුවනු ඇත.
- මෙම නිවේදනයේ සඳහන් සුදුසුකම් ඇති අය පමණක් ඉල්ලූම් කර ඇතැයි පූර්ව නිගමනය මත නියමිත පරිදි ඉල්ලූම් පත්‍ර ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් හට තරග විභාගයට පෙනී සිටීමට ඉඩ දෙනු ලැබේ. තරග විභාගසඳහා ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම අයදුම්කරු මෙම තනතුර සඳහා සුදුසුකම් සපුරා ඇති බවට පිළිගැනීමක් ලෙස සලකනු නොලැබේ. ලිඛිත විභාගයේ දී ඉහළමකුසලතාවයක් දක්වා ඇති අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයටකැඳවා සුදුසුකම් තිබේදැයි පරීක්ෂා කරන අවස්ථාවේ අවශ්‍ය සුදුසුකම් නොමැති බව අනාවරණය වුවහොත් එම අය පත්වීම් ලබා දීම සඳහා නුසුදුස්සකු ලෙස සලකනු ලැබේ.
- මෙම නිවේදනයේ අනාවරණය නොවන කරුණු පිළිබඳව හා පත්වීම් ලබාදීමේ අවසාන තීරණ ගැනීමේ බලය ආණ්ඩුවේ රස පරීක්ෂක සතුය.
- කිසියම් ආයතනයකින් විභාගයට ඉල්ලූම් කරන අයදුම්කරුවකු තම අත්සන ආයතන ප්‍රධානියා හෝ ඔහු විසින් බලයපවරන ලද නිලධාරියකු ලවාද, එසේ නොවන අයදුම්කරුවකු තම අත්සන රජයේ පාසලක ප්‍රධානියකු ග්‍රාම නිලධාරිවරයකු,සාමදාන වින ිශ ්චයකාරවරයක ු, දිව ුරුම් කොමසාරිස ්වරයක ු, න ීත ිඥවරයක ු, ප ්රස ිද ්ධ නොතාරිස ්වරයක ු, ත ්‍ර ිවිධහමුදාවේ අධිකාරිලත් නිලධාරියකු රු. 240,360 ක් හෝ ඊට වැඩි හෝ වාර්ෂික එ්කාබද්ධ වැටුපක් ලබන රජයේහෝ පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියකු හෝ බෞද්ධ විහාරස්ථානයක විහාරාධිපතිහෝ නායක ස්වාමීන් වහන්සේ නමක් හෝ අන්‍ය ආගමික පූජ්‍ය ස්ථානයක් භාර හෝ පූජ්‍ය පක්ෂයේ සැලකියයුතු තත්වයක් දරන අයකු හෝ ලවා සහතික කරවා ගත යුතුය.
විභාග ගාස්තු :
- විභාග ගාස්තු වශයෙන් ආපසු නොගෙවනු ලබන රු. 600.00 ක මුදලක් විභාග කොමසාරිස් ජනරාල්ගේ 20-03-02-13 අංක දරන ආදායම් ශීර්ෂයට බැර වන සේ තැපැල්/උප තැපැල් කාර්යාලයකට හෝ දිස්ත්‍රික්/ප්‍රාදේශීයලේකම් කාර්යාලයකට අයදුම්කරුගේ නමින් ගෙවා ලබා ගත් ලදුපත නොගැලවෙන සේ ඉල්ලූම් පත්‍රයට අමුණාඑවිය යුතුය. චෙක්පත්, මුදල් ඇණවුම් හෝ මුද්දර භාර ගනු නොලැබේ. විභාගය සඳහා ගෙවනු ලබන ගාස්තුව මොනම හේතුවක් නිසාවත් ආපසු ගෙවීමක් හෝ වෙනත් විභාගයක් සඳහා මාරුකිරීමක් කරනු නොලැබේ.මුදල් ගෙවූ ලදුපතෙහි ඡුායා පිටපතක් ළඟ තබා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත.
ලිඛිත විභාගය :
- මෙම තරග විභාගය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන මාධ්යවලින්පවත්වනු ලැබේ. ඉල්ලූම් කරන මාධ්‍යය පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ. අපේක්ෂකයෙක් විභාගයේ දීපෙනී සිටින සියලූ ම ප්‍රශ්න පත්රවලට එක ම භාෂාවකින් පිළිතුරු සැපයිය යුතුය. ලිඛිත විභාගය පහත සඳහන්පරිදි ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විත වේ.
- බුද්ධි පරීක්ෂණය
- විෂයානුබද්ධ තාක්ෂණික පරීක්ෂණය
- විෂය නිර්දේශය :
- බුද්ධි පරීක්ෂණය : කාලය පැය 01 කි. මුළු ලකුණු 100 යි.මෙම ප්‍රශ්න පත්‍රය බහුවරණ හා කෙටි පිළිතුරු සැපයීමේ මාදිලියේ ප්‍රශ්න 50 කින් සමන්විත වන අතර එම සියලූම ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය යුතුය. අපේක්ෂකයාගේ තර්කන හැකියාව, සංඛ්‍යාමය හැකියාව, විශ්ලේෂණ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය මැනබැලෙන ප්‍රශ්නවලින් සමන්විත වේ.
- විෂයානුබද්ධ තාක්ෂණික පරීක්ෂණය : කාලය පැය 02 කි.මුළු ලකුණු 100 යි.මෙම ප්‍රශ්න පත්‍රය ව්‍යුහගත රචනා මාදිලියේ ප්‍රශ්නවලින් යුක්තවන අතර, සියලූම ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය යුතුය. අපේක්ෂකයාගේ රසායන විද්‍යා දැනුම පිළිබඳ නිශ්චය කිරීම සඳහා වූ ප්‍රශ්නවලින් යුක්තය.
- සුදුසුකම් ලැබීම සඳහා එක් එක් විෂයකින් ලකුණු 40% ක් හෝ ඊට වඩා ලබා ගත යුතුයි. මෙම විභාගයෙන්සු දුසුකම් ලැබූවන්ගෙන් වැඩිම ලකුණු ලබා ගන්නා අපේක්ෂකයින්, සම්මුඛ පරීක්ෂණයකට කැඳවා සුදුසුකම් පරීක්ෂාකරනු ලැබේ. ලිඛිත විභාගයෙන් එක් එක් විෂයට ලබා ගත් ලකුණු/මුළු ලකුණු සඳහන් ප්‍රතිඵල සටහනක් විභාගයට ඉදිරිපත් වූ සියලූම අපේක්ෂකයින් වෙත යැවීමට හෝ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා ප්‍රතිඵල නිකුත්කිරීමට විභාග කොමසාරිස් ජනරාල් විසින් පියවර ගනු ඇත. සම්මුඛ පරීක්ෂණයේ දී ලකුණු දෙනු නොලැබේ.සුදුසුකම් සම්පූර්ණ කර ඇති සහ විභාගයේ දී විෂයයන් දෙකෙන්ම උපරිම ලකුණු ලබා ගත් අපේක්ෂකයින්තෝරා ඔවුන් රසායනාගාර සහකාර - පුහුණු ශ්‍රේණියේ තනතුරට පත් කරනු ලැබේ.
පහත සඳහන් ලියවිලි අවශ්‍ය විටෙක ඉදිරිපත් කිරීමට අපේක්ෂකයන්ට නියම කෙරෙනු ඇත.
- ලබාගෙන ඇති උසස්ම අධ්‍යාපනික සහ තාක්ෂණික සහතික පත්‍ර;
- රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරනු ලබන උප්පැන්න සහතිකය;
- මෑතකදී ලබා ගත් චරිත සහතික තුන (03* ක් මින් දෙකක් (02* ක් අන්තිම වරට ඉගෙන ගත් පාසලේ විදුහල්පතිගෙන් සහ පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිගෙන් විය යුතුය.
වෛද්‍ය පරීක්ෂණය :
- තෝරාගත් අයදුම්කරුවන් තමන් ලංකාවේ ඕනෑ ම ප්‍රදේශයක සේවය කිරීමට ශාරීරික යෝග්‍යතාවයකින් හෙබි බව සනාථ කරනු වස් වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතු අතර වෛද්‍ය පරීක්ෂණයේ දී අයෝග්‍ය බව පෙනී යන අපේක්ෂකයින් නුසුදුස්සන් වනු ඇත.
වැටුප් ක්‍රමය :
- (අංක 3/2016 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය හා ඊට අදාළ සංශෝධනවලට අනුව*ඵභ-01-2016 - රු. 27,140 - 10 ං 300 - 11 ං 350 - 10 ං 495 - 10 ං 660 - රු. 45,540
සේවා කොන්දේසි :
- මෙම තනතුර ස්ථිරය. වසර 02 ක පුහුණු කාල සීමාවෙන් අනතුරුව පත්වීම වසර 03 ක පරිවාස කාලයකටයටත් වේ. දැනටමත් පත්වීම ස්ථිර කරන ලද රජයේ සේවකයකු නම් එක් අවුරුදු වැඩ බැලීමේ කාලයකටයටත් වේ.
- තෝරාගනු ලබන අය වැන්දඹු අනත්දරු/වැන්දඹු පුරුෂ අනත් දරු විශ්‍රාම වැටුප් අරමුදලට දායක මුදල්ගෙවිය යුතු අතර විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේ දී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයටයටත් විය යුතු වේ.
- තො ්රාගන ු ලබන ්නන ් ශ ්‍ර ී ලංකා තාක ්ෂණ සෙ ්වා ව්‍යවස ්ථාව, ආයතන සංග ්රහය, ම ුදල ් රෙග ුලාස ි,දෙපාර්තමේන්තු නියෝග, රෙගුලාසි හා රජය මඟින් දැනට නිකුත් කර ඇති හා කලින් කළ නිකුත් කරනුලබන වෙනත් නියෝග හෝ රෙගුලාසිවලට ද යටත් විය යුතුය.
- අංක 1930/12 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකා තාක්ෂණසේවයේ සේවා ව්‍යවස්ථාව අනුව රසායනාගාර සහකාර - ෂෂෂ ශ්‍රේණියට පත් වී වසර 03 ක් ගත වීමට පෙරෂ වන කාර්යක්ෂමතා කඩඉම සමත් විය යුතුයි.
- ස්ථිර පත්වීමේ දින සිට වසර 05 ක් ඇතුළත රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 7/2007 හි දැක්වෙන පරිදි තම තනතුරටඅදාළ වන මට්ටමේ දෙවන රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබා ගත යුතු වේ. අදාළ කාලය තුළ එම ප්‍රවීණතාව ලබාගැනීමට අපොහොසත් වුවහොත් එම ප්‍රවීණතාව ලබා ගන්නා තුරු වැටුප් වර්ධක නතර කෙරේ.
- 1589/30 අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පරිපාටි රීතිවල සඳහන් බඳවා ගැනීම සඳහා වූ කොන්දේසි අදාළ වේ.
20. මෙම ගැසට් නිවේදනයේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා පාඨ අතර යම් අනනුකූලතාවයක් ඇති වුවහොත් සිංහල භාෂා පාඨය බල පැවැත්වන්නේය.
එ්. වැලිඅංග, ආණ්ඩුවේ රස පරීක්ෂක.
2018 ඔක්තෝබර් මස 26 වැනි දින,
ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව,
අංක 31,
ඉසුරු මාවත,
පැලවත්ත, බත්තරමුල්ල.
Source: Government Gazette (2018.11.16)
01. Applications are called from the following eligible Sri Lankan men and women for recruitment to the Post of Technical Assistant - Level Training Manager in the Management Supervision Assistant who is vacant at the Government Analyst's Department.
02. The suitable persons will be selected based on the competitive examination conducted by the Commissioner General of Examinations.
03. The examination will be conducted by the Examinations Department at the examination centers set up in the cities indicated in Schedule No. 01 of March 2019, in Sinhala, Tamil and English media. If the number of candidates requested for a particular center appears to be inferior
The center will be canceled and the candidates will be referred to a closer center.
The city where the exam will take place is indicated in Schedule No. 1. These cities and towns of the relevant title in the application form should be completed according to this schedule. In the order given in the gazette notification, indicate 2 cities that you want to sit the examination in sequence. The requested media and cities will not be allowed to be changed later.
04. Method of recruitment to the service:
100% of the vacancies will be allocated for external candidates and those posts will be held through a gazette notification or a public advertisement and an open competitive examination will be held. The candidates who obtained the highest marks at the examination will be called for an interview. (Interview
* Afterwards, candidates who obtained the maximum marks in both subjects which have fulfilled the qualifications and passed the exam, will be recruited to the Post of Supervisor, Management Assistant, Technical Service Unit, Laboratory Assistants - Training Grade.
Educational and other qualifications:
Applying one side of the A4-size paper in accordance with the end-of-page application on the end of the announcement, the filled application form should be filled in with an indefinitely. The duly filled application forms should be sent to the Commissioner General of Examination, Organizations (Examination Department, Department of Examination, Department of Examinations, PO Box 1503, Colombo, Colombo on or before 17th August 2018) and the application on the left hand corner of the envelope. "Laboratory Assistant - Postgraduate Post of the Government Analyst's Department" should be mentioned in the Public / Provincial Public Service Applicants should send applications through their Head of Department, not receiving delayed or canceled applications, and not receiving the application form, it is advisable to retain a photocopy of the completed application form. When the exam is taken in the title, the name is Sinhala In addition to the Sinhala, in addition to the Tamil language, it is required in English in addition to the Tamil language from 01 to 07 to the first page and the rest on page 2/3, and the completed application The applicant should review whether the application is in accordance with the specification for the examination notice. Otherwise, the application will be rejected.
envelopeˈenvəˌlōp,ˈänvə-
Definitions of envelope
Noun
1
a flat paper container with a sealable flap, used to enclose a letter or document.
They are all instant communications that are far less bother than putting pen to paper, finding an envelope , licking the flap, sticking on a stamp and popping it in a post box.
Synonyms:
wrapperwrappingsleevecovercoveringcasingpackage
2
a covering or containing structure or layer.
the external envelope of the swimming pool
Examples of envelope
Construction of the house commenced on-site on October 14 and the structural envelope was erected in an incredible five days.
29 more examples
Synonyms of envelope
Noun
wrapperwrappingsleevecovercoveringcasingpackage
gasbag
Applicants who have duly submitted applications on pre-established remittance are allowed to appear for the competitive examination. Issue of ticket for contest exams will not be accepted as acceptance that the applicant meets the eligibility for this post. If the applicants who have a high level of maturity in the written test have found that they are not qualified when examining whether they have the qualifications at the interview, they are considered unsuitable for giving appointments.
Government Analyst is empowered to make the final decision-making power on matters not disclosed in the announcement and the granting of appointments.
A candidate applying for an examination from a certain institution is signed by a head of the institution or by an officer empowered by him, a head of a government, a Grama Niladhari, A notary public and an officer in charge of the system is Rs. 240,360 or higher or a permanent officer grade officer of the State or Provincial Public Service or a Viharadhipathi, a Bhikkhu Thero or a member of the clergy who is in charge of the clergy.
Exam fee:
A refund of Rs. The receipt paid by the Applicant in the name of the Post / Sub Post Office or the Head / Divisional Secretariat credited to the Income Head No: 600.00 should be annexed to the Application form. Checks, money orders or stamps are not accepted. It will be helpful to retain the Faith in the receipt of a receipt, for any reason, for any refund or other examination.
Written Examination:
This competitive examination is conducted by the Department of Examinations through the Sinhala, Tamil and English media. The requested medium will not be allowed to be changed later. A candidate must answer the same question paper in one language. The Written Examination consists of two question papers.
Intelligence test
Subjective technical test
syllabus :
Intelligence: Time is 1 hour. The total score is 100. This question paper consists of 50 questions of multi-choice and short answer answering questions. The candidate's logic, numeracy, analytical ability and general intelligence questions.
Antitrust Technique: Duration: 2 hours. 100 marks. This questionnaire is of structural type of questions and answers to all questions. There are questions for determining the candidate's chemistry knowledge.
Selection Procedure:
To qualify, 40% marks or more should be obtained for each subject. Candidates who get the highest marks from these exams are called for an interview and examined the qualifications. The Examination Commissioner will take the necessary steps to send results to the candidates / candidates / points of each subject / marks obtained in the written examination or to send them through the departmental web site. No candidate will be given marks at the interview. Candidates who have obtained maximum marks from the two subjects in the examination and will be appointed to the post of Research Assistant - Grade.
Candidates will be required to submit the following documents at a time.
Higher Educational and Technical Certificates obtained;
Birth certificate issued by the Registrar General;
Three recently obtained three character certificates (03 * two (02 years old) should be from the Principal of the lastedly studied and Grama Niladhari of the area resident.
Medical examination:
Selected applicants have to sit for a medical examination to prove that they are physically fit to serve anywhere in Sri Lanka and candidates who appear to be ill-treated at the medical examination are disqualified.
Salary Method:
(According to Public Administration Circular No. 3/2016 and related amendments) * 01-2016 - Rs.27,140 - 10,300 - Rs. 350 - Rs. 350 - Rs. 1,050 - Rs. 660 - Rs. 45,540
Terms of Service:
This post is permanent. The appointment after two years of training is 3 years probation. If the appointment is already confirmed by a public servant, the one-year acting period.
Persons selected should contribute to the Widow Orphans / Widows 'orphans' Pension Fund and the policy decision taken by the government in advance.
It shall be subject to other regulations or regulations issued by the Government of Sri Lanka in accordance with the provisions of the Constitution, the Constitution of the Republic of Sri Lanka, the Establishment Code of Conduct, the Legislation, the Department Regulations, the Regulations and the Government, Should be.
According to the Service Minute of the Sri Lanka Technological Service published in the gazette of the Democratic Socialist Republic of Sri Lanka No. 1930/12, the post graduate cadre should pass the 03 years of service in the post.
Within the next 5 years from the date of appointment, the second language proficiency level should be obtained at the relevant level, as per Public Administration Circular No. 7/2007. If the proficiency is not obtained within the relevant period salary increments will be suspended until such proficiency is obtained.
Conditions for the recruitment referred to in the Procedural Rules of the Public Service Commission published in Gazette Extraordinary 1589/30.
20. In the event of any inconsistency between the Sinhala, Tamil and English texts of this Gazette Notification, the Sinhala text shall prevail.
Profits. Weli Oya Government Analyst.
On or before the 26th day of October, 2018,
Department of Government Analyst,
No. 31,
Isuru Mawatha,
Pelawatta, Battaramulla.
Post a Comment