ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ජාතික වෘත්තීය පුහුණු ආයතනය - නාරාහේන්පිට 2019 වසරේ පළමු අර්ධ වර්ෂය සඳහා ආධුනිකයින් බඳවා ගැනීම

ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය
ජාතික වෘත්තීය පුහුණු ආයතනය - නාරාහේන්පිට
2019 වසරේ පළමු අර්ධ වර්ෂය සඳහා ආධුනිකයින් බඳවා ගැනීම


  • සුදුසුකම් :

A. අ.පො.ස.(සා.පෙළ) විෂයයන් 06 කින් සමත්වීම.

B.  9 වසර සමත්වීම.

C. ජාතික වෘත්තීය සුදුසුකම් යන්ත‍්‍ර ශිල්පී Q2 L3 සහතික ලබා තිබීම.

D. අ.පො.ස.(සා.පෙළ) ඉංගී‍්‍රසි විෂයයට සම්මාන සහිතව විෂයයන් 06 කින් සමත්වීම.

E. පිළිගත් කාර්මික ආයතනයකින් මූලික පාඨමාලාවක් හදාරා ක්‍ෂේත‍්‍රයේ රැුකියාවක නියුතු අය හෝ පිලිගත්ආයතනයක කාර්මික ක්‍ෂේත‍්‍රයේ වැඩ මූලික/ වැඩ මූලික සහායක/ වැඩ අධීක්‍ෂක රැුකියාවක අවුරුදු 02 ක පළපුරුද්දක් තිබීම.

F රූපලාවන්‍ය හෝ කොණ්ඩා සැකසුම් ශිල්පී NVQ Level III / IV ලබා තිබීම.

G අ.පො.ස.(සා.පෙළ) සිංහල සම්මාන සහිතව විෂයයන් 06කින් සමත් වීම

H අ.පො.ස.(සා.පෙළ* ඉංග ‍්‍ර ී ිස ි, ගණිතය සම්මාන ඇත ු`ඵව විෂයයන ් 06ක ින ් සමත ් වීම සහ ම ූල ික පරිගණක පාඨමාලාවක් හදාරා තිබීම.

I  අ.පො.ස.(සා.පෙළ) පෙනී සිටීම.

K අ.පො.ස. (උ/පෙළ* විෂයන් 02කින් සමත් වී තිබීම.

L අ.පො.ස.(සා.පෙළ* ඉංගී‍්‍රසි,ගණිතය සම්මාන සහිතව විෂයයන් 06කින් සමත් වී තිබීම.

M මූලික සැලසුම් ශිල්පී පාඨමාලාවක් හදාරා තිබීම හෝ අදාල ක්ෂේත‍්‍රයේ නියැලී සිටීම.

N ICT NVQ Level III/IV සුදුසුකම ලබා තිබීම හෝ (උ/පෙළ) තාක්‍ෂණ විෂයය ධාරාවෙන් (තොරතුරු තාක්‍ෂණය විෂයය සහිතව) විෂයයන් 3 සමත් වී තිබීම.

O අ.පො.ස. (උ/පෙළ* විෂයයන් 3කින් සමත් වී තිබීම.

P අ.පො.ස. (උ/පෙළ* කලා / වානිජ විෂයය ධාරාවන් හැර විෂයයන් 03 කින් සමත් වීම හෝ අදාල ක්ෂේත‍්‍රයේ NVQ Level III/IV සුදුසුකම ලබා තිබීම.

Q අ.පො.ස. (උ/පෙළ* පෙනී සිටීම.

R ප‍්‍රමාණ සමීක්ෂණ පාඨමාලාව හදාරා NVQ Level V මට්ටම ලබා තිබීම.

S 9 වසර සමත් වීම සහ වයස අවු. 21ට නොඅඩු වීම.

T
සැලසුම් ශිල්පී පාඨමාලාව හදාරා NVQ IV මට්ටම ලබා තිබීම.

U අ.පො.ස. (උ.පෙළ* සමත්වීම හෝ Tailor/Pattern Maker NVQ Level  4 ලබා තිබීම.
NVQ Level 5 (ICT)සුදුසුකම ලබා තිබීම.






  • සතියේ දිනවල දී පැවැත්වේ.ගාස්තු අය කෙරේ. (සිසුන් සංඛ්‍යාව මත පාඨමාලා ගාස්තුව වෙනස් වේ.)
  • පූර්ණ කාලීන පාඨමාලා සඳහා 2018.12.31 දිනට වයස අවු. 16 ත් 35ත් අතර ස්ත‍්‍රී/පුරුෂ දෙපක්ෂයටම අයදුම් කළ හැක.
  • අර්ධකාලීන පාඨමාලා සඳහා උපරිම වයස් සීමාවන් නොසැලකෙන අතර එම පාඨමාලා සෙනසුරාදා/ඉරිදා දිනයන්හි හා
  • සන්ධ්‍යා කාලීනව ද පැවැත් වේ.
ප‍්‍රතිලාභ
සියළුම පූර්ණ කාලීන පාඨමාලා සඳහා ගාස්තු නිදහස් කර ඇත
දේශීය විදේශීය රැුකියා සඳහා යොමු කෙරේ.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමට අඩු පොළී ණය පහසුකම්
ජාතික හා ජාත්‍යන්තර පිළිගත් භඪූ සහතිකයක්
විෂය දැනුමට අමතරව ඉංග‍්‍රීසි දැනුම
දීමනා සමග මාස 06 වැඩිදුර පුහුණුව
ජීවිත රක්ෂණයක් ලැබේ.

පාඨමාලාව හැදෑරීමෙන් පසු NVQ 3 = G. C. E. O/L සහ NVQ 4 =G. C.E. A/L ලෙස සලකනු ඇත.
(අදාල ක්ෂේත‍්‍ර තුල)

තමන් විසින් සකස් කරන ලද අයදුම්පත් 2018.12.20 වැනි දිනට පෙර පහත ලිපිනයට එවන්න.

නියෝජ්‍ය අධ්‍යක්‍ෂ,
ජාතික වෘත්තීය පුහුණු ආයතනය.
අංක 354, ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට.
දුරකථනය : 011-2592233
 071-0318711, 071-1213048
ඊමේල් : nvtinarahenpita@vtasl.gov.lk
ෆැක්ස් : 011-2592233


----- In English ----
Vocational Training Authority of Sri Lanka
National Vocational Training Institute - Narahenpita
Recruitment of Apprentices for Year I of the Year 2019

Qualifications :

A. GCE (O / L) Examination in 06 subjects
B. 9 years of experience.
C. Should have obtained NVQ qualifications Q2 L3.
D. GCE (O / L) Examination in six subjects with credit passes for the English subject.

E. Having a basic training course in a recognized institute and having a two year experience in a fieldwork / basic worker / supervisor work in the industrial field of a person employed or employed in a recognized institute.



F NVQ Level III / IV beauty or hairdresser
G Passed GCE O / L and Sinhala with Sinhala passes

H. Should have followed GCE (O / L) * English / English, Mathematics / Science / Literature and completed a Computer course and a Basic Computer Course.

I Appearance for the GCE (O / L)
K GCE (O / L) (A / L) * Having passed 02 subjects
L Passes in 06 subjects with GCE O / L examination in English / Mathematics.
Have had an M preparatory study or been in a relevant field.



N ICT NVQ Level III / IV qualification or (A / L) Technology stream (with the subject of Information Technology) has passed 3 subjects.
About GCE (O / L) (A / L) * Should have passed 03 subjects.

P GCE O / L (A / L) Should have passed the 03 subjects in arts/commerce streams or NVQ Level III / IV in relevant field.

Q GCE (O / L) (A / L * Appearance.
R Degree leveling course at NVQ Level V level course.
S 9 Years Pass and Age Not less than 21 years.
Having completed the NVQ level IV degree course.



In the GCE (O / L) (A / L) or Tailor / Pattern Maker NVQ Level 4

NVQ level 5 (ICT) qualification
The rates are charged on weekdays. (Course fees vary based on the number of students.)
Years of full-time study are two years old. Applicants between 16th and 35th can apply.
The maximum age limits are not considered for part-time courses and are based on Saturdays / Sundays and
It will also be held in the evening.
Benefits

 All fees for full-time courses are exempted
 Will be directed to local foreign employment.

Low-Interest Rate Loans to Medium to Small Scale Enterprises

 National and international certificates
 Science, besides knowledge, English knowledge
 Six months with supplementary training
There is a life insurance policy.

After the course, NVQ 3 = G. C. E. O / L and NVQ 4 = G. C.E. Considered as A / L.
(In the relevant fields)
Submit your own applications before 2012.08.20 to:

Deputy Director,
National Vocational Training Institute.
No. 354, Elvitigala Mawatha,
Narahenpita.
Phone: 011-2592233
071-0318711, 071-1213048
E-mail: nvtinarahenpita@vtasl.gov.lk

Fax: 011-2592233









No comments