රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශය-ප‍්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ ක්ෂේත‍්‍රගත/කාර්යාලගත නිලධාරි - ඛණ්ඩ 2 නිලධර ගණය ප‍්‍රජා විශෝධන නිලධාරි තනතුර සඳහා බඳවා ගැනීම (විවෘත)- 2018

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශය ප‍්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ ක්ෂේත‍්‍රගත/කාර්යාලගත නිලධාරි - ඛණ්ඩ 2 නිලධර ගණය ප‍්‍රජා විශෝධන නිලධාරි තනතුර සඳහා බඳවා ගැනීම (විවෘත* - 2018

ප‍්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ ප‍්‍රජා විශෝධන නිලධාරි ෂෂ ශ්‍රේණියේ තනතුරුවල (කැබිතිගොල්ලෑව, හිඟුරක්ගොඩ,සියඹලාණ්ඩුව, වැල්ලවාය යන කාර්යාලයන් හි* පවතින පුරප්පාඩු 04 ක් සඳහා සුදුස්සන් තෝරා ගැනීම පිණිස සුදුසුකම් සහිත ශ‍්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. මෙම නිවේදනය අවසානයේ ඇති ආදර්ශ ආකෘතිය අනුව පිළියෙල කරන ලද අයදුම්පත් පහත සඳහන් දිනට හෝ ඊට පෙර කොමසාරිස්, ප‍්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව අංක 35 ඒ,
ආචාර්ය එන්. එම්. පෙරේරා මාවත, බොරැුල්ල, කොළඹ 08 යන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. කවරයේ වම් පස උඩ කෙළවරේ ”ප‍්‍රජා විශෝධන නිලධාරි තනතුර සඳහා බඳවා ගැනීම” යනුවෙන් පැහැදිලිව සටහන් කළ යුතුය.

  • අයදුම්පත් කැඳවන අවසාන දිනය 2019.01.15 දින වේ.



  • සටහන : ඉල්ලූම් පත‍්‍රයක් හෝ ඒ සම්බන්ධිත ලිපියක් තැපෑලෙන් නැති වූ බවට හෝ ප‍්‍රමාද වූ බවට ලැබෙන පැමිණිලි ගැන සලකා බලනු නොලැබේ. අවසාන දිනය දක්වා ඉල්ලූම් පත‍්‍ර ප‍්‍රමාද කිරීමෙන් සිදුවිය හැකි හානි අයදුම්කරුවන්වි සින්ම විඳදරා ගත යුතුය. 

  1.  සේවයට බඳවා ගැනීමේ ක‍්‍රමය :
  •  ප‍්‍රජා පාදක විශෝධන කොමසාරිස් විසින් පත් කරනු ලබන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් පවත්වනු ලබන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් ලබා දෙන ලකුණු මත තෝරා ගනු ලබයි. පත්වීම ක‍්‍රියාත්මක වන දිනය ප‍්‍රජා පාදක විශෝධන කොමසාරිස් විසින් තීරණය කරනු ලැබේ.
      2.සේවයේ නියුක්ත කරවිමේ කොන්දේසි :

  • මෙම තනතුර ස්ථීර හා විශ‍්‍රාම වැටුප් සහිතය. ඔබට හිමි විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප‍්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතු වේ. වැන්දඹු හා අනත්දරු /වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ‍්‍රාම වැටුප් අරමුදලට දායක මුදල් ගෙවිය යුතුය.
  • මෙම තනතුරට පත්වීම් ලබන නිලධාරීන් වසර තුනක (03* පරිවාස කාලයකට යටත් වන අතර,එම වසර තුන (03) ඇතුළත පළමුවැනි කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත් විය යුතුය.
  • රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 1/2014 අනුව අනෙක් භාෂාව පිළිබඳ ප‍්‍රවීණතා මට්ටම වසර 05ක් තුළදී ලබාගත යුතුය. රාජ්‍ය භාෂාවකින් නොවන භාෂා මාධ්‍යයකින් සේවයට බැඳුණු නිලධාරීන් විසින්ව සර 03ක් තුළදී එක් රාජ්‍ය භාෂාව පිළිබඳව ප‍්‍රවීණතාවය ලබාගත යුතු අතර, අනෙක් රාජ්‍ය භාෂාව පිළිබඳ ප‍්‍රවීණතාවය වසර (05) ඇතුළත ලබාගත යුතුය. 
  • කාණ්ඩයට අයත් දෙවන රාජ්‍ය භාෂාව පිළිබඳ ප‍්‍රවීණතා මට්ටම ලබාගත යුතුය.
  • රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පරිපාටික රීතිවලට ද, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදීජනරජයේ ආයතන සංග‍්‍රහයට ද, රජයේ මුදල් රෙගුලාසිවලට ද, දෙපාර්තමේන්තුගත අනෙකුත්නි යෝගවලට ද මෙම පත්වීම යටත් වේ.
      3. වැටුප් පරිමාණය :
  • රාජ්‍ය පරිපාලන චක‍්‍රලේබ අංක 3/2016 අනුව MN 5 - 2016 ආරම්භක වැටුප් පියවර වේ. රු. 34,605-10ං660-11ං755-15ං930-රු.63,460/- (රාජ්‍ය පරිපාලන චක‍්‍රලේබ අංක 3/2016 උපලේඛන 11 අනුවගෙවීම් කරනු ලැබේ)
      4.අධ්‍යාපන සුදුසුකම් හා වෘත්තීය සුදුසුකම් :
  • විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් අපරාධ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය/සමාජ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක්, හෝ නීතිය පිළිබඳ උපාධිය හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකුවීම.
     5. පළපුරුද්ද :
  • අදාළ ක්ෂේත‍්‍රයේ ලබා ඇති පළපුරුද්ද අමතර සුදුසුකමක් සේ සැලකේ.
     6. වයස් සීමාව :
  • අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට වයස අවුරුදු 21ට නොඅඩු හා 35ට නොවැඩි විය යුතුය.
   7. සුදුසුකම් :
  • සෑම අපේක්ෂකයෙකුම ශ‍්‍රී ලංකාවේ  ඕනෑම ප‍්‍රදේශයක සේවය කිරීමටත් තනතුරේ රාජකාරි ඉටු කිරීමටත් ප‍්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතුය.
  • අනෙක් සුදුසුකම් :
  1. අයදුම්කරුවන් ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් විය යුතුය.
  2. අයදුම්කරුවන් විශිෂ්ඨ චරිතයකින් යුක්ත විය යුතුය.
  3. අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ/ගැසට් පත‍්‍රයේ සඳහන් කරනු ලබන දිනට සුදුසුකම් සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය
   8. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය :
  • ‍්‍රජා විශෝධන කොමසාරිස් විසින් පත් කරනු ලබන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් ලකුණු ලබා දීම සිදු කරනු ලැබේ.
   9. සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු ලබාදීමේ ක‍්‍රමය :


10. අයදුම්පත‍්‍රය මේ සමග දක්වා ඇති ආදර්ශ අයදුම්පත‍්‍රයට අනුකූල විය යුතු අතර සෙ.මී. 22 -29 ප‍්‍රමාණයේ A4 කඩදාසිවල සකස් කළ යුතු වේ. අදාල තොරතුරු තම අත් අකුරින්ම පැහැදිළිව ඇතුළත් කළ යුතුය. සෑම ආකාරයකින්ම සම්පූර්ණ නොවන මූලික සුදුසුකම් නොමැති හා නියමිත දිනට පසුව ලැබෙන හා ආදර්ශ ඉල්ලූම්ප ත‍්‍රයට අනුකූල නොවන ඉල්ලූම් පත‍්‍ර දැනුම් දීමකින් තොරව ප‍්‍රතික්ෂේප කරනු ලැබේ. අදාල ඉල්ලූම් පත‍්‍රයේ පිටපතක් ලඟ තබා ගැනීම ප‍්‍රයෝජනවත් වනු ඇත. ඉල්ලූම්පත‍්‍රය ලැබුණු බව දන්වනු නොලැබේ.

  • සැළකිය යුතුය :
  1. සහතිකපත්වල මුල් පිටපත් ඉල්ලූ අවස්ථාවලදී ඉදිරිපත් කිරීමට අපොහොසත් වන අපේක්ෂකයන්ගේ අයදුම් පත‍්‍ර
    ගැන සලකා බලනු නොලැබේ.
  2. රාජ්‍ය සෙ ්වයෙ ් /පළාත ් රාජ්‍ය සෙ ්වයෙ ් රාජ්‍ය සංස ්ථාවල සෙ ්වයෙ ් න ිය ුක ්ත න ිලධාරීන ් විස ින ් තමන ්ගෙ ් 
    දෙපාර්තමේන්තු/ආයතන ප‍්‍රධානීන් මාර්ගයෙන් අයදුම්පත් එවිය යුතුය.
  3. රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යය පටිපාටික රීති, කලින් කලට රාජ්‍ය සේවය සම්බන්ධව නිකුත් කර ඇති 
    චක‍්‍රලේඛ හා ඊට සිදු කර ඇති සංශෝධනයන් හී කොන්දේසි මෙම තනතුර සඳහා අදාල වේ. 
මෙම ගැසට් නිවේදනයේ සිංහල,දෙමළ,හා ඉංග‍්‍රීසි භාෂා පාඨ අතර යම් අනනුකුලතාවයක් ඇති වුවහොත් එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතුය.

ආර්.පී.එස්.සමන්කුමාරි,
කොමසාරිස්,
ප‍්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව.


Source: Government Gazette (2018.12.14)

- In English - 
Recruitment to the post of Community Coroner Officer (Open * - 2018) - Ministry of Public Administration, Home Affairs and Justice, Field Officer / District Officers - Unit 2

Applications will be called from eligible citizens of Sri Lanka for selection of qualified candidates for 04 vacant posts in community-based Corr. Coronation Officer (Kebithigollewa, Hingurakgoda, Siyambalanduwa, Wellawaya). According to the model at the end of this notification Applications are to be made on or before the following date Rajā Based Corrections Department No. 35,

Dr. NM Perera. M. Perera Mawatha, Borella, Colombo 08 should be sent by registered post. At the top left-hand corner of the cover should be clearly marked "Recruitment for the post of Community Dairy Officers".

The closing date for applications is 15th January 2019.

Note: Any application or an accompanying letter will not be considered in writing by post. The applicants must endure the damages that could result from the late application until the final day.

 Method of Recruitment:
 A selection interview will be selected at a structured interview conducted by an interview board appointed by the community based correctional officer. Date of appointment will be determined by the community-based correction Commissioner.
     
 2. Terms of employment:

This post is permanent and pensionable. You must subject yourself to a policy decision in advance for the government's pension scheme. Contributions should be made to the Widows '& Orphans / Widowers' & Orphans Pensions Fund.
The officers who get appointments to this post shall pass the 03 years probationary period and within three (03) years the First Efficiency Bar Examination should be passed.
The level of proficiency in the other language should be obtained within 05 years under Public Administration Circular No. 1. The officers who have been recruited to the non-official languages of the medium shall acquire proficiency in one official language within three hours and the proficiency in the other official language shall be obtained within 05 years.
Should obtain the level of competence in the Second Official Language.
This appointment is subject to the Procedural Rules of the Public Service Commission, the Establishments Code of the Democratic Socialist Republic of Sri Lanka, the Government's Financial Regulations, and the Departmental Other Yunaks.
     
 3. Salary Scale:

The initial salary step MN 5 - 2016 is the Public Administration Circular No. 3/2016. Rs. 34,605 to 10 6 6 6 6 6 6 7 6 6 7 8 9 10 11 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10 10
     
4. Educational Qualifications and Professional Qualifications:

Graduate degree in Criminology from a university recognized by the University Grants Commission, a Special Degree in Social Science or a Degree in Law or an Attorney at the Supreme Court.
     
5. Experience:

Experience in the relevant field is considered as an additional qualification.
     
6. Age Limit:

Age should not be less than 21 years and not more than 35 years on the closing date of applications.
   
7. Eligibility:

All candidates should be of sufficient physical and mental fitness to serve in any part of Sri Lanka and to perform their duties in the office.
Other Qualifications:
Candidates should be citizens of Sri Lanka.
Candidates should be of excellent character.
Applications should be in every way and must meet every requirement in the notification/gazette
   
8. Structural interview:

Marks will be awarded by an interview board appointed by the Adjournment Officer.
   9. Method of awarding marks in the interview:
10. The application should be in accordance with the specimen form given along with the application. A4-paper size 22-22 The details should be clearly marked in their own handwriting. Applications that do not comply with the specimen application form after each deadline and who do not comply with the basic qualifications will be rejected without notice. It will be helpful to keep a copy of the application. Notify that the application received


Consider:
Applicants who fail to submit their original copies of the certificates
Will not be considered.

The government, government, federal, federal, federal, federal, state, federal, federal, federal, federal,
Applications should be sent through Heads of Departments / Institutions.

The Procedural Rules of the Public Service Commission have been issued with relevance to the Public Service from time to time
The terms of the Circular and its amendments apply to this post.

In the event of any inconsistency between the Sinhala, Tamil and English texts of this Gazette Notary then the Sinhala text shall prevail.


Ār.pī.es.samankumāri,
Commissioner,

Community Based Correction Department.

No comments