ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි අපෙ ්ක්ෂක කෙඩෙට් තනතුරු
01. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය රත ්මලාන සහ දක්ෂිණ මණ්ඩපය සූරියවැව උපාධි අපේක්ෂක කෙඩෙට් නිලධාරි / නිලධාරිනි තනතුරු සඳහා 2019.01.18 දින සිට 2019.02.01 දින දක්වා අයදුම්පත්භාරගනු ලැබේ.
02. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ත්‍රිවිධ හමුදාවේ නිත්‍ය සේවයේ අධිකාරි තනතුරු සඳහා බඳවා ගන්නා ලදුව, උපාධියට නියමිත හමුදා සහ අධ්‍යයන විෂයයන් සාර්ථකව නිම කිරීමට සමත් වන කෙඩෙට් නිලධාරි/ නිලධාරිනියන්ට උපාධි පිරිනැමීම සඳහා 1981 අංක 68 දරන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල
ආරක්ෂක විද්‍යාපීඨ පනත හා එම පනතේ සංශෝධන මගින් බලය පවරා ඇති විශ්වවිද්‍යාලයකි.
03. මෙම උපාධි අපේක්ෂක කෙඩෙට් නිලධාරි තනත ුරුවලට අදාළ උපාධි පාඨමාලාවන් අත ුරින්
ජෙනරාල් ශ්රීමත ්ජෝ න් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය රත්මලාන හි දී පහත පාඨමාලාවන් පැවැත්වේ.-
- වෛද්‍යවේදී හා ශල්‍ය වෛද්‍යවේදී උපාධිය අවුරුදු පහ (අවු: 5) ක් ද,
- විද්‍යාවේදී (බී.එස්.සී.* ඉංජිනේරු (ගෞරව) උපාධිය අවුරුදු හතරයි මාස හය (අවු: 4 1/2) ක් ද,
- නීතිවේදී (එල්.එල්.බී.) උපාධිය අවුරුදු හතර (අවු: 4) ක් ද,
- විද්‍යාවේදී (බී.එස්.සී.) පරිගණක විද්‍යා (ගෞරව) උපාධිය අවුරුදු හතරයි මාස හය (අවු: 4 1/2) ක් ද,
- විද්‍යාවේදී (බී.එස්.සී.) මෘදුකාංග ඉංජිනේරු (ගෞරව) උපාධිය අවුරුදු හතරය ි මාස හය (අවු: 4 1/2) ක් ද,
- විද්‍යාවේදී (බී.එස්.සී.) පරිගණක ඉංජිනේරු (ගෞරව) උපාධිය අවුරුදු හතරයි මාස හය (අවු: 4 1/2) ක් ද,
- විද්‍යාවේදී (බී.එස්.සී.) භටකාර්ය කළමනාකරණ උපාධිය අවුරුදු තුනයි මාස හය (අවු: 3 1/2) ක් ද,
- විද්‍යාවේදී (බී.එස්.සී.) කළමනාකරණ හා කාර්මික විද්‍යා උපාධිය අවුරුදු තුනය ි මාස හය (අවු: 3 1/2) ක් ද,
- විද්‍යාවේදී (බී.එස්.සී.) සමාජ විද්‍යා උපාධිය අවුරුදු තුනය ි මාස හය (අවු: 3 1/2) ක්ද වේ.
- විද්‍යාවේදී (බී.එස්.සී.) ක්‍රමෝපායික අධ්‍යයන සහ ජාත්‍යන්තර සබඳතා උපාධිය අවුරුදු තුනය ි මාස හය (අවු: 3 1/2) ක් ද වේ.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සූරියවැව දක්ෂිණ මණ ්ඩපය තුළ පහත පාඨමාලා පැවැත්වේ :-
- වාස්තුවිද්‍යාවේදී උපාධිය අවුරුදු පහයි මාස හය (අවු: 5 1/2) ක් ද,
- විද්‍යාවේදී (බී.එස්.සී.) ප්‍රමාණ සමීක්ෂණ (ගෞරව) උපාධිය අවුරුදු හතරය ි මාස හය (අවු 4 1/2) ක් ද,
- විද්‍යාවේදී (බී.එස්.සී.) මැනුම් විද්‍යා (ගෞරව) උපාධිය අවුරුදු හතරය ි මාස හය (අවු 4 1/2) ක් ද,
- විද්‍යාවේදී (බී.එස්.සී.) තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධිය අවුරුදු හතරය ි මාස හය (අවු 4 1/2) ක් ද,
- විද්‍යාවේදී (බී.එස්.සී.) තොරතුරු පද්ධති (ගෞරව) උපාධිය අවුරුදු හතරයි මාස හය (අවු 4 1/2) ක් ද,
3. 1 උපාධි පාඨමාලාව සඳහා බඳවා ගනු ලබන කෙඩෙට් නිලධාරීන් හා නිලධාරිනියන් ත්‍රිවිධ හමුදාවට අනුය ුක්ත කිරීම එම හමුදාවල ඇති පුරප්පාඩු සංඛ්‍යාව සහ තො ්රා ගැනීම සඳහා පවත්වනු ලබන සම්මුඛ පරික්ෂණවලදී අපේක්ෂකයින් ලබාගන්නා මුළු ලකුණු සංඛ්‍යාව පදනම් කොට ගෙන සිදු කෙරෙනු ඇත. උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුවල කෙඩෙට් නිලධාරීන්/නිලධාරිනියන්
ශ්‍රී ලංකා යුධ හමුදාවේ, නාවික හමුදාවේ හෝ ගුවන් හමුදාවේ නිත්‍ය බල සේනාවල අධිකාරීලත් තනතුරු සඳහා පත්කරනු ලැබේ.
3. 2 නියමිත උපාධි පාඨමාලා සහ හමුදා පුහුණුව සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් පසුව අදාළ පරිදි ඔවුනට-
වෛද්‍යවේදී හා ශල්‍ය වෛද්‍යවේදී (එම්.බී.බී.එස්.) උපාධිය; හෝ
විද්‍යාවේදී (බී.එස්.සී.) ඉංජිනේරු (ගෞරව) උපාධිය; හෝ
නීතිවේදී (එල්.එල්.බී.) උපාධිය; හෝ
විද්‍යාවේදී (බී.එස්.සී.) පරිගණක විද්‍යා (ගෞරව) උපාධිය; හෝ
විද්‍යාවේදී (බී.එස්.සී.) මෘදුකාංග ඉංජිනේරු (ගෞරව) උපාධිය; හෝ
විද්‍යාවේදී (බී.එස්.සී.) පරිගණක ඉංජිනේරු (ගෞරව) උපාධිය; හෝ
විද්‍යාවේදී (බී.එස්.සී) භටකාර්ය කළමනාකරණ උපාධිය; හෝ
විද්‍යාවේදී (බී.එස්.සී) කළමනාකරණ හා කාර්මික විද්‍යා උපාධිය; හෝ
විද්‍යාවේදී (බී.එස්.සී) සමාජ විද්‍යා උපාධිය; හෝ
විද්‍යාවේදී (බී.එස්.සී.) ක්‍රමෝපායික අධ්‍යයන සහ ජාත්‍යන්තර සබඳතා උපාධිය
වාස්තුවිද්‍යාවේදී උපාධිය; හෝ
විද්‍යාවේදී (බී.එස්.සී.) ප්‍රමාණ සමීක්ෂණ (ගෞරව* උපාධිය; හෝ
විද්‍යාවේදී (බී.එස්.සී.) මැනුම් විද්‍යා (ගෞරව* උපාධිය; හෝ
විද්‍යාවේදී (බී.එස්.සී.) තොරතුරු තාක්ෂණ (ගෞරව* උපාධිය; හෝ
විද්‍යාවේදී (බී.එස්.සී.) තොරතුරු පද්ධති (ගෞරව* උපාධිය හෝ පිරිනමනු ලැබේ
3. 3 සියලූ උපාධි පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත ්වේ.
3. 4 තෝරාගනු ලබන අපේක්ෂකයින් ඔවුන්ගේ සුදුසුකම්වලට අනුකූලව පහත දැක්වෙන උපාධි පාඨමාලාවලින්එ කක් හැදෑරිය යුතුය.
(ස) වෛද්යවේද ී හා ශල්‍ය වෛද්‍යවේදී (එම්.බී.බී.එස්) උපාධි පාඨමාලාව :
කාලසීමාව අව ුරුදු පහකි. (අවු: 5) - (කාන්තා/පිරිමි) 2018 වර්ෂයේ අ.පො.ස (උ/පෙළ) විභාගයෙන්, ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව යන විෂයන් සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථ්‍යය (ී* තුනක් (03) සහිතව ජීව විද්‍යා විෂය ධාරාව
හදාරා විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලූම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලැබූවන් සඳහා
(සස) විද්‍යාවේදී (බී.එස්.සී) ගගන/ ගුවන්යානා නඩත්තු / ජීව වෛද්‍ය/ සිවිල ්/ විදුල ි හා විද්‍යුත් / විද්‍යුත් හා විදුලි සංදේශ / නාවික/ යාන්ත්‍රික/මෙකාට්‍රොනික් ඉංජිනේරු (ගෞරව) උපාධි පාඨමාලා :
කාලසීමාව අවුරුදු හතරයි මාස හයකි. (අව ු: 4 1/2) - (කාන ්තා/පිරිමි) 2018 හෝ 2017 වර්ෂයේදී අපොස (උ/පෙළ* විභාගයෙන් ගණිත විෂය ධාරාව (රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ සංයුක්ත ගණිතය* හදාරා අවම වශයෙන් සම්මාන සාමාර්ථ්‍යය (ක්* දෙකක්
සහ සාමාන්‍ය සාමාර්ථ්‍යය ( ී * එකක් (01* සහිතව විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලූම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලැබූවන් සඳහා
(සසස) න ීතිවේදී (එල්.එල ්.බී.* උපාධි පාඨමාලාව :
කාලසීමාව අවුරුදු හතරයි මාස හයකි. (අවු: 4) - (ප ිරිමි) 2018 හෝ 2017 වර්ෂයේදී අ.පො.ස (උ/පෙළ* විභාගයෙ ්දී පහත සඳහන් විෂයයන ් අතරින්වි ෂයයන් තුනකට (03* අවම වශයෙන් සාමාන්‍ය (ී* සාමාර්ථ්‍යය තුනක් (03* ලබා විශ්වවිද්‍යාල
ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් ලැබූවන් සඳහා
ගිණුම්කරණය දේශපාලන විද්‍යාව කෘෂි විද්‍යාව
භූගෝල විද්‍යාව ජීව විද්‍යාව උසස් ගණිතය
ව්‍යාපාර සංඛ්‍යානය ඉත ිහාසය ව්‍යාපාර අධ්‍යයනය
තර්ක ශාස්ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය රසායන විද්‍යාව ආර්ථික විද්‍යාව
භෞතික විද්‍යාව ගණිතය/ සංයුක්ත ගණිතය
සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය තොරත ුරු හා සන්නිවේදන තාක්ෂණය
හෝ
2018 හෝ 2017 වර්ෂයේදී අ.පො.ස (උ/පෙළ* විභාගයේදී ඉහත සඳහන් විෂයයන් අතරින් එක් විෂයකට (01* හෝ දෙකකට (02* අවම වශයෙන් සාමාන්‍ය (ී* සාමාර්ථ්‍යය දෙකක් (02* සහ අනෙකු් විෂය හෝ විෂයයන් පහත ලැයිස්තුවෙන් ලබා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම්ලැ බූවන් සඳහා
බුද්ධ ධර්මය / බෞද්ධ ශිෂ්ටාචාරය දෙමළ චීන
ක්රිස්ත ු ධර්මය/ක්රිස්ත ියානි ශිෂ්ටාචාරය සංස්කෘත අරාබි
හින්දු ධර්මය / හින්දු ශ ිෂ්ටාචාරය ප්‍රංශ පාලි
ග්‍ර ීක / ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරය සිංහල ඉංග්‍රීසි (විෂයය අංක 73*
ඉස්ලාම් / ඉස්ලාම් ශිෂ්ටාචාරය ජපන් නාට්‍ය හා රංග කලාව
ජර්මන් කෘෂි තාක්ෂණය
(සඩ)විද්‍යාවේදී (බී.එස්.සී.) පරිගණක විද්‍යා (ගෞරව) උපාධි පාඨමාලාව :
කාලසීමාව අව ුරුදු හතරයි මාස හයකි. (අවු: 4 1/2) - (කාන්තා/පිරිමි*
2018 හෝ 2017 වර්ෂයේදී අ.පො.ස (උ/පෙළ* විභාගයේදී ගණිත විෂය ධාරාව යටතේ
සංය ුක්ත ගණිතය, භෞත ික විද්‍යාව සහ පහත සඳහන් ඕනෑම විෂයයක්
රසායන විද්‍යාව
උසස් ගණිතය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
හදාරා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථ්‍යය ( ී * තුනක් (03* සහිතව විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලූම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලැබූවන් සඳහා
(ඩ) විද්‍යාවේදී (බී.එස්.සී.* මෘදුකාංග ඉංජිනේරු (ගෞරව* උපාධි පාඨමාලාව :
කාලසීමාව අව ුරුදු හතරයි මාස හයකි. (අවු: 4 1/2* - (පිරිමි) 2018 හෝ 2017 වර්ෂයේදී අ.පො.ස (උ/පෙළ* විභාගයේදී ගණිත විෂයය ධාරාව යටතේ සංය ුක්ත ගණිතය, භෞත ික විද්‍යාව සහ පහත සඳහන් ඕනෑම විෂයයක්
රසායන විද්‍යාව උසස් ගණිතය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
හදාරා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථ්‍යය ( ී * තුනක් (03* සහිතව විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලූම්කි රීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලැබූවන් සඳහා
(ඩස). විද්‍යාවේදී (බී.එස්.සී.* පරිගණක ඉංජිනේරු (ගෞරව* උපාධි පාඨමාලාව :
කාලසීමාව අවුරුදු හතරයි මාස හයකි. (අවු: 4 1/2* - (පිරිමි* 2018 හෝ 2017 වර්ෂයේදී අ.පො.ස (උ/පෙළ* විභාගයේදී ගණිත විෂයය ධාරාව යටතේ සංය ුක්ත ගණිතය, භෞත ික විද්‍යාව සහ පහත සඳහන් ඕනෑම විෂයයක්
රසායන විද්‍යාව
උසස් ගණිතය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
හදාරා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථ්‍යය ( ී * තුනක් (03* සහිතව විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලූම් කිරීම හා අවශ්‍ය සුදුසුකම් ලැබූවන් සඳහා
(ඩසස). විද්‍යාවේදී (බී.එස්.සී* කළමනාකරණ හා කාර්මික විද්‍යා උපාධි පාඨමාලාව :
කාලසීමාව අව ුරුදු තුනයි මාස හයකි. (අවු: 3 1/2*. - (කාන්තා/පිරිමි*
2018 හෝ 2017 වර්ෂයේදී අපොස (උ/පෙළ* විභාගය සඳහා ජීව විද්‍යා විෂයය ධාරාව, ගණිත විෂය ධාරාව යන විෂයයන් හදාරා අවම වශයෙන් සාමාන්‍ය ( ී * සාමාර්ථ්‍යය තුනක් (03* සහිතව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලූම් කිරීමට අවශ්‍ය සුදුසුකම් ලැබූවන් සඳහා
(ඩසසස). විද්‍යාවේදී (බී.එස්.සී* භටකාර්ය කළමනාකරණ උපාධි පාඨමාලාව :
කාලසීමාව අවුරුදු තුනයි මාස හයකි. (අව ු: 3 1/2* - (කාන ්තා/පිරිමි*
2018 හෝ 2017 වර්ෂයේදී අ.පො.ස (උ/පෙළ* විභාගයේදී ජීව විද්‍යා විෂයය ධාරාව, ගණිත
විෂයය ධාරාව හෝ වාණිජ විෂය ධාරාව හදාරා අවම වශයෙන් සාමාන්‍ය ( ී * සාමාර්ථ්‍යය තුනක් (03* සහිතව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලූම් කිරීමට අවශ්‍ය සුදුසුකම් ලැබූවන් සඳහා
(ඩසං). විද්‍යාවේදී (බී.එස්.සී* සමාජ විද්‍යා උපාධි පාඨමාලාව :
කාලසීමාව අවුරුදු තුනය ි මාස හයකි. (අව ු:3 1/2* - (කාන්තා/පිරිමි*2018 හෝ 2017 වර්ෂයේදී අ.පො.ස (උ/පෙළ* විභාගයේදී ඕනෑම විෂයය ධාරාවක ින් අවම වශයෙන්
සාමාන්‍ය සාමාර්ථ්‍යය ( ී * තුනක් (03* සහිතව විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලූම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලැබූවන් සඳහා (ං*. විද්‍යාවේදී (බී.එස්.සී* ක්‍රමෝපායික අධ්‍යයන සහ ජාත්‍යන්තර සබඳතා උපාධි පාඨමාලාව :කාලසීමාව අවුරුදු තුනයි මාස හයකි. (අවු:3 1/2* - (ප ිරිමි*2018 හෝ 2017 වර්ෂයේදී අ.පො.ස (උ/පෙළ* විභාගයේදී ඕනෑම විෂයය ධාරාවකින් අවම වශයෙන්සාමාන්ය සාමාර්ථ්‍යය ( ී * තුනක් (03* සහිතව විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලූම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලැබූවන් සඳහා
(ංස). වාස්තුවිද්‍යාවේදී උපාධිය :
කාලසීමාව අවුරුදු පහයි මාස හයකි. (අවු: 05 1/2* - (ප ිරිමි*2018 හෝ 2017 වර්ෂයේදී අපොස (උ/පෙළ* විභාගයෙ ්දී පහත සඳහන් විෂයයන් අතුරින් විෂයන්
තුනකට (03* අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථ්‍යය ( ී * තුනක් (03* ලබා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් ලැබූවන් සඳහා.
සග අවම වශයෙන් පහත ලැයිස්තුවෙන්එ ක් විෂයයක් :
ජීව විද්‍යාව
උසස් ගණිතය රසායන විද්‍යාව
භෞත ික විද්‍ය ාව ස ංය ුක ්ත
ගණිතය; චිත්‍ර
භූගෝල විද්‍යාව
සහ
සසග පහත ලැයිස්තුවෙන් එක් විෂයයක් හෝ විෂයයන් කිහිපයක්
ගිණුම්කරණය චීන
හින්දු ශිෂ්ටාචාරය ගෘහ ආර්ථික විද්‍යාව
ව්‍යාපාර සංඛ්‍යානය තර්ක ශාස්ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය
ඉස්ලාම් ශිෂ්ටාචාරය ගණිතය
ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරය සංස්කෘත
දේශපාලන විද්‍යාවේ මූලිකාංග ජර්මන්
ඉංග්‍රීසි (විෂයය අංක 73* අරාබි
සිංහල ඉතිහාසය
ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය ව්‍යාපාර අධ්‍යයනය
සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය ජපන්
හින්දි ආර්ථික විද්‍යාව
බෞද්ධ ශිෂ්ටාචාරය පාලි
ප්‍රංශ දෙමළ
තොරත ුරු හා සන්නිවේදන තාක්ෂණය කෘෂි විද්‍යාව
සහ
අවම වශයෙන ් අ.පො.ස. (සා/පෙළ* විභාගයෙන ් ගණ ිතය විෂයයට සම්මාන (ක්*
සාමාර්ථ්‍යයක් ලබා තිබීම හෝ අ.පො.ස. (උ/පෙළ* විභාගයෙන් ගණ ිතය විෂයයට
සාමාන්‍ය (ී* සාමාර්ථ්‍යයක් ලබා තිබීමත සහ
සඩග කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් පවත්වන අවකාශීය ඥානය පිළිබඳ ඇගයීම්පරීක්ෂණය සමත් විය යුතුය.
(ංසස) විද්‍යාවේදී (බී.එස්.සී.) ප්‍රමාණ සමීක්ෂණ (ගෞරව* උපාධි පාඨමාලාව :
කාලසීමාව අව ුරුදු හතරයි මාස හයකි. (අවු: 04 1/2* - (පිරිමි* 2018 හෝ 2017 වර්ෂයේදී අපොස (උ/පෙළ* විභාගයෙ ්දී පහත සඳහන් විෂයයන් අතුරින් විෂයන්තු නකට (03* අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථ්‍යය ( ී * තුනක් (03* ලබා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් ලැබූවන් සඳහා.
පහත දැක ්වෙන විෂයයන් අත ුරින ් අවම වශයෙන ් එක ්
විෂයයකටද සංයුක්ත ගණිතය /උසස් ගණ ිතය; සහ
පහත දැක්වෙන විෂයයන්ගෙන ් අනෙකුත ් විෂය / විෂයන්ටද පෙන ී සිටිය යුත ුය.
ගිණුම්කරණය ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානය
ව්‍යාපාර අධ්‍යයනය භෞතික විද්‍යාව රසායන විද්‍යාව
තොරත ුරු හා සන්නිවේදන තාක්ෂණය
ඊට අමතරව, අපේක්ෂකයන් අ.පො.ස. (සා.පෙළ* විභාගයේදී පහත සඳහන් අවශ්‍යතාවයන්ද සපුරා තිබිය යුත ුය.
(අ* ගණිතය විෂයයට අවම වශයෙන් සම්මාන :ක්* සාමාර්ථ්‍යයක්
(ආ* විද්‍යාව විෂයයට අවම වශයෙන් සාමාන්‍ය :ී* සාමාර්ථ්‍යයක්
(ංසසස). විද්‍යාවේදී (බී.එස්.සී.* මැනුම් විද්‍යා (ගෞරව* උපාධි පාඨමාලාව :
කාලසීමාව අවුරුදු හතරය ි මාස හයකි. (අව ු: 04 1/2* - (පිරිමි) 2018 හෝ 2017 වර්ෂයේදී අපොස (උ/පෙළ* විභාගයෙන් ගණිත විෂය ධාරාව හදාරා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථ්‍යය ( ී * තුනක් (03* සහිතව විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලූම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලැබූවන් සඳහා.
(ංසඩ). විද්‍යාවේදී (බී.එස්.සී.) තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධි පාඨමාලාව
: කාලසීමාව අවුරුදු හතරයි මාස හයකි. (අවු: 04 1/2* - (ප ිරිමි*
2018 හෝ 2017 වර්ෂයේදී අපොස (උ/පෙළ* විභාගයෙන් ජීව විද්‍යා විෂය ධාරාව, ගණිත
විෂය ධාරාව, වාණිජ විෂය ධාරාව හෝ කලා විෂය ධාරාව අතුරින් එක් විෂය ධාරාවක්
හදාරා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථ්‍යය ( ී * තුනක් (03* සහිතව විශ්වවිද්‍යාල
ප්‍රවේශයට ඉල්ලූම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලැබූවන් සඳහා.
(ංඩ*. විද්‍යාවේදී (බී.එස්.සී.* තොරත ුරු පද්ධති (ගෞරව* උපාධි පාඨමාලාව :
කාලසීමාව අවුරුදු හතරයි මාස හයකි. (අවු: 04 1/2* - (ප ිරිමි*
2018 හෝ 2017 වර්ෂයේදී අපොස (උ/පෙළ* විභාගයෙන් ජීව විද්‍යා විෂය ධාරාව, ගණිත
විෂය ධාරාව, වාණිජ විෂය ධාරාව හෝ කලා විෂය ධාරාව යන විෂය ධාරාවන් අතුරින්
එක් විෂය ධාරාවක් හදාරා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථ්‍යය ( ී * තුනක් (03*
සහිතව විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලූම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලැබූවන් සඳහා.
3. 5 තෝරාගනු ලබන කෙඩෙට් නිලධාරීන්/ නිලධාරිනියන් එම පාඨමාලාවට අදාල පොදු විෂයයන්ට අමතරව ඒ ඒ උපාධි පාඨමාලාවට අදාල වන පරිදි ඉංග්‍රිසි, කළමනාකරණය, තොරතුරු තාක්ෂණය, නීතිය, අන්තර් ජාතික අධ්‍යයනය හා හමුදා විෂයන්ද අනිවාර්යයෙන්ම හැදෑරිය යුතුය.
3. 6 මීට අමතරව ශාරීරික වර්ධනය, සරඹ හා අවි පුහුණුව, නායකත ්වය ආදිය පිළිබඳවද පාඨමාලා කාලය තුළදී අඛණ්ඩ පුහුණුවීම් වල යෙදිය යුතුය.
04. කෙඩෙට් නිලධාරී /නිලධාරිනී තනතුර සඳහා අවශ්‍ය අනෙකුත් සුදුසුකම්
අයදුම්කරු
(අ* ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතුය.
(ආ* 2019.02.01 වෙනි දිනට වයස අවුරුදු 18 ට නොඅඩු සහ 22 ට නොවැඩි විය යුතුයි.
අධ්‍යාපන සුදුසුකම් :-
(ඇ* අ.පො.ස (උ/පෙළ* විභාගයෙන් අදාල විෂය ධාරාවෙන්, විෂයයන් තුනකට අවම වශයෙන් සාමාන්‍ය
( ී * සාමාර්ථයන් 3 ක් ලබා විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලූම් කිරීම සඳහා සලකා බැලිීමට අවශ්‍ය අවම සුදුසුකම් සපුරා තිබීම ;
සහ
:ස* සාමාන්‍ය පොදු පරීක්ෂණයෙන් සමත්වීම
:සස* සියලූම උපාධි පාඨමාලා සඳහා අවම වශයෙන් අ.පො.ස. (සා/පෙළ* විභාගයෙන ්
ඉංග්‍රීසි භාෂා විෂයයට සම්මාන (ක්* සාමාර්ථ්‍යයක් ලබා තිබීම.
:සසස* ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත සුදුසුකම් ලැබීමට පහත නිර්ණායකයන්ද සපුරා තිබිය ය ුත ුය.සියලූම උපාධි පාඨමාලා සඳහා අවම වශයෙන් අ.පො.ස. (සා/පෙළ* විභාගයෙන ් ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය විෂයයන්ට සම්මාන (ක්* සාමාර්ථ්‍ය සහිතව සම්මාන (ක්* සාමාර්ථ්‍ය 06 සමග අපොස සාමාන්‍ය පෙළ සමත් විය යුතුය. සිංහල හෝ දෙමළ භාෂාව සඳහාසාමාන්ය ( ී * සාමාර්ථ්‍යයක් ලබා තිබිය යුතුය.
ඈ. පහත සඳහන් අවම ශාරීරික මිනුම් (සම්මතයන්* සපුරා ලිය යුතුය.
(ඉ) අයදුම්කරු මනා සෞඛ්‍ය තත ්ත්වයක සිටිය යුතු අතර ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ජෙනරාල්ශ් රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කළමණාකරන මණ්ඩලයේ සභාපති සෑහීමට පත්වන පරිදි වෛද්‍ය පරීක්ෂණයකින් සමත්වීම මෙන්ම පිළිගත් ආකෘතියට අනුව සකසන ලද සෞඛ්‍ය ප්‍රකාශන හා පරීක්ෂණ ආකෘති පත්‍රය ඉදිරිපත් කිරීම අවශ්‍යය වේ. තවද, අධ්‍යයන පාඨමාලාවට තෙ ්‍රී පත්වීමට පෙර යම් අයදුම්කරුවෙක් විසින් සෞඛ්‍ය ප්‍රකාශන හා පරීක්ෂණ ආකෘති පත්‍රයෙහි අසත්‍ය
තොරත ුරු සපයා ඇති බව අනාවරණය වුවහොත් එවැනි අයදුම්කරුවෙක් අධ්‍යයන කටයුතු සඳහා නුසුදුස්සකු වන අතර අසත්‍ය තොරතුරු සැපයීම හේතුවෙන් අධ්‍යයන පාඨමාලාවෙන් ඉවත් කරනු ලැබේ.සෞඛ්‍ය ප්‍රකාශන හා පරීක්ෂණ ආකෘති පත්‍රය විශ්වවිද්‍යාල වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
මෙම විශ්වවිද්‍යාල වෙබ් අඩවිය www.kdu.ac.lk
(ඊ* අවිවාහක විය යුත ු වේ. (උපාධි අපේක්ෂක කෙඩෙට් නිලධාරියෙකුට/ නිලධාරිනියකට පුහුණුවීම්කා ලය තුළදී විවාහ වීමට අවසර නොමැති අතර සේවා රෙගුලාසි මගින් අවකාශ සැලසෙන තෙක්වි වාහ වීමට අවසර දෙනු නොලැබේ.)
5. සේවා කොන්දේසි :- තෝරාගනු ලබන අපේක්ෂකයින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රත්මලාන හෝ සූරියවැව දක්ෂිණ මණ්ඩපයේ උපාධි අපේක්ෂක කෙඩෙට් නිලධාරීන්/නිලධාරිනියන්ලෙ ස බඳවා ගැනේ. ඔවුන් 1981 අංක 68 දරණ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ පනත සහ එම පනතෙ ් සංශෝධනයන්ටද අනුකුලව විශ්වවිද්‍යාලය මඟින් කලින් කලට පනවන ලද්දාවූ නීති,
රෙගුලාසි සහ නියෝගයන්ට යටත් වනු ඇත. බඳවාගනු ලබන අපේක්ෂකයින් නිත්‍ය සේවාවේ අධිකාරියට පත ්කිරිම හා අදාල උපාධිය ලබා ගැනීමෙන් පසුව අඛණ්ඩ සහ නිරන්තර අනිවාර්ය වසර 12 කට නොඅඩු සේවා කාලයක් සේවය කල යුතු වේ.
6. බඳවාගනු ලබන අපේක්ෂකය ින් නිත්‍ය සේවාවේ අධිකාරියට පත්කිරිම හා අදාල උපාධිය ලබා ගැනීමෙන් පසුව එම සේවාවන්ට අදාළ වන පරිදි අනිවාර්ය සේවා කාලයක් සේවය කරන බවට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සමග ගිවිසුමකට හා බැඳුම්කරයකට ඇතුලත් විය යුතුය.
7. උපාධි අපේක්ෂක කෙඩෙට් නිලධාරියෙකුට/ නිලධාරිනියකට හිමි වැටුප් හා දීමනා ගෙවනු ලැබේ. උපාධි අපෙක් ්ෂක කෙඩෙට් නිලධාරියෙකුගේ/නිලධාරිනියකගේ මාසික වැටුප ආසන්න වශයෙන් රු. 38ල000/- ක් පමණ වේ. මෙයට අමතරව පහත සඳහන් පහසුකම්ද නොමිලේ සපයනු ලැබේ.
- ආහාර හා නවාතැන්
- නිල ඇඳුම්
- අනුගාමික සේවාවන්
- ක්‍රීඩා හා විනෝද පහසුකම්
- වෛද්‍ය පහසුකම්
8. ශ්‍ර ී ලංකා යුද හමුදාවේ, නාවික හමුදාවේ හෝ ගුවන් හමුදාවේ නිත්‍ය සේවාවන්ට පත ්කිරීමෙන් අනතුරුව ඔවුන ්ත ම පදවිවලට අදාළ වන පරිදි එම සේවාවන්ට බලපාන වැටුප් සහ දීමනා සඳහා හිමිකම් ලබනු ඇත.
(අ* පහත සඳහන් මාසික දීමනාවන්ද ගෙවනු ලැබේ. :
- සුදුසුකම් දීමනා
- ආහාර දීමනාව
- ඇතුලත විසීමට නියෝග ලැබ සිටින විට වික්ෂේපණ දීමනාවක්(විවාහක නිලධාරීන්ට පමණක්)
- නිල ඇඳුම් නඩත්ත ු කිරීමේ දීමනාව
(ආ* පහත සඳහන් පහසුකම් සපයනු ලැබේ./ දීමනා ගෙවනු ලැබේ :
- ඇතුලත විසීමට නියෝග ලැබ සිටින විට නොමිලයේ නේවාසික පහසුකම්
- කුලී නිවාසයක වාසය කරන විට සීමිත ගෙවල් කුලී
- නිල ඇඳුම් දීමනා
- විවාහක නිලධාරීන්ට අනුගාමික දීමනා/ අවිවාහක නිලධාරීන්ට අනුගාමික සේවය
9. ශ්‍රී ලංකා යුධ, නාවික සහ ගුවන් හමුදා නිලධාරීන්ගේ වැටුප් හා සේවා කොන්දේසි පහත සඳහන් රෙගුලාසි මගින් පාලනය වනු ඇත.
(අ* යුධ හමුදා/නාවික හමුදා/ ගුවන් හමුදා වැටුප් සංග්‍රහය
(ආ* යුධ හමුදා/ නාවික හමුදා/ගුවන් හමුදා නිලධාරීන් උදෙසා ශ්‍රී ලංකා ගැසට් පත්‍රයේ පළ කරනු ලබන වලංගු රෙගුලාසි
(ඇ* ශ්‍රී ලංකා ගැසට් පත්‍රයේ පළ කරන වලංගු යුධ හමුදා/ නාවික හමුදා/ ගුවන් හමුදා විශ්‍රාම වැටුප්හා පාරිතෝෂික සංග්‍රහය
10. පුහුණුවීම් කාලය තුළදී උපාධි අපේක්ෂක කෙඩෙට් නිලධාරීන්/නිලධාරිනියන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ/හෝ අදාළ හමුදාපතිවරු විසින් නියම කරනු ලබන පුහුණුවීම්වල නිරත විය යුතු වේ.
11. පුහුණුව ලබන උපාධි අපේක්ෂක නිලධාරීන්/නිලධාරිනියන් පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකාවේ හෝ විදේශයන්හි ඕනෑම ප්‍රදේශයකට පත ්කොට යැවිය හැකිය.
12. පුහුණුව ලබන උපාධි අපේක්ෂක නිලධාරීන්/නිලධාරිනියන් ඔවුන් සඳහා වෙන් කොට ඇත ි නේවාසික ස්ථානයන්හි සිටිය යුතු අතර ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හෝ අදාළ වෙනත්සේ වා ආයතන මගින් පනවන ලද දින චර්යාවන් අනුගමනය කළ යුතුයි.
13. භාෂා අවශ්‍යතා - තෝරා ගනු ලබන අයදුම්කරුවන් විසින් ශ්‍රී ලංකා ප්‍රජතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ භාෂා ප්‍රතිපත්ත ිය ක්‍රියාත ්මක කරනු වස් මේ දක්වා පනවනු ලැබ ඇත්තා වූද, ඉදිරියේදී පනවනු ලැබිය හැක්කා වූද, නීත ින්ට අනුකූලව කටයුතු කළ යුතුයි.
14. අනන්‍යතාවය ඔප්ප ු කිරීම :- අපේක්ෂකයින් විසින් ඔවුන්ගේ අනන්‍යතාවය ඔප්පු කිරීම පිණිස සාක්ෂි ඉදිරිපත්කි රීම අවශ්‍ය වනු ඇත. මේ සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද හඳුනාගැනීමේ පත හෝ ගුවන් ගමන් බලපත්‍රය හෝ තැපැල්පති විසින් නිකුත් කරන ලද හඳුනාගැනීමේ පතහෝ මො ්ටර් රථ ප්‍රවාහන කොමසාරිස් විසින් නිකුත ් කරන ලද රියදුරු බලපත ්රය පිළිගනු ලැබේ.
15. අයදුම්පත් :- මෙම විශ්වවිද්‍යාල වෙබ් අඩවියෙන් අදාළ අයදුම්පත්‍රය ලබාගෙන අයදුම් කළ හැක. මෙම විශ්වවිද්‍යාල වෙබ් අඩවිය www.kdu.ac.lk
16. න ිසි පරිද ි සම්ප ූර්ණ කරන ලද අයදුම්පත ් එවීමේද ී ලංකා බැංක ුවේ ඕනෑම ශාඛාවකට රුප ියල ් දහස (රු: 1000/=* මුදලක් ර්ණඋපකුලපති, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය” නමින් ලංකා බැංකුවේ ‘‘මොරටුව - ඉඩම’’ ශාඛාවේ අංක ‘‘9405831’’ ගිණුමට බැර කර, ඔබ වෙත ලැබෙන ලදුපතේ මුල්
පිටපත අයදුම්පත සමඟ අමුණා එවිය යුතුය. අවශ්‍ය මුලික සුදුසුකම් නොමැති හෝ ඉල්ලූම්පත ් නිසි ලෙස සම්පුර්ණ කර නොමැති හෝ මෙහි සඳහන් කොන්දේසි වලට අනකූල නොවන හෝ අයදුම්පත්, කිසිදු දැනුම් දීමකින ් තොරව ප්‍රත ික්ෂේප කෙරෙන අතර, අයදුම්පත් එවීමේදී ගෙවනු ලැබූ ම ුදල් කිසිදු ලෙසකින් ආපසු
ගෙවන ු නොලැබේ. උපකුලපතිතුමා විසින් පත්කරනු ලබන තේරීම් කමිටුවක් මඟින් තීරණය කරනු ලබන්නා වූ
නිර්ණායකයන්ට අන ුකූලව, ඉහත සඳහන් අවශ්‍යතාවයන් සපුරා ඇති අයදුම්කරුවන් අත ුරින් මූලික තේරීම් සිදු කරනු ලබන අතර එසේ තෝරා ගන්නා ලද අයදුම්කරුවන් මූලික සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් කරනු ලැබේ.
17 සම්පූර්ණ කරන ලද ඉල්ලූම් පත්‍ර 2019.02.01 වෙනි දින හෝ එදිනට පෙරාතුව ලැබෙන සේ ‘‘ලේඛකාධිකාරී’’ජෙනරාල් ශ්‍රීමත් ජෝන ් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, රත්මලාන.” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන්එ විය යුතු වේ. අයදුම් පත්‍රය බහා එවන කවරයේ ඉහල වම් කෙළවරේ ‘‘කෙඩෙට් නිලධාරී/ නිලධාරිනී තනතුර සඳහා අයදුම්පත’’ යනුවෙන් සහ ඉල්ලූම් කරනු ලබන උපාධි පාඨමාලාව සඳහන් කළ යුතුය. ප්‍රමාද වී ලැබෙන ඉල්ලූම්පත ්‍ර සහ මෙම ගැසට් නිවේදනයේ සඳහන් අවශ්‍යතාවයන්ට අනුකුල නොවන්නා වූ ඉල්ලූම්පත්රද ප්‍රතික්ෂේප කරනු ලැබේ.
18 රාජ්‍ය හෝ සංස්ථා සේවයෙහි නිරත නිලධාරීන්ගේ/ නිලධාරිනියන්ගේ අයදුම්පත් දෙපාර්තමේන්තු/ සංස්ථා ප්‍රධානීන් මගින් ඉදිරිපත් කළ යුතු අතර එකී අයදුම්කරුවන් තෝරාගනු ලැබුවහොත් ඔහු/ඇය අදාළ තනතුරෙන් නිදහස් කළ හැකි බව සඳහන් අදාළ ආයතන ප්‍රධානියාගේ සහතිකයක් ද ත ිබිය යුත ුය.
19 උප්පැන්න සහතිකය, අ.පො.ස (සා/පෙළ*, අ.පො.ස (උ/පෙළ* විභාග සඳහා ප්‍රත ිඵල ලේඛනවල සහතික කරන ලද ඡුායා පිටපත් සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බවට නිකුත ් කරන ලද ප්‍රතිඵල සටහනේ පිටපතක් යන ලේඛනවල පිටපත් පමණක් අයදුම්පත්‍රය සමග අමුණා එවිය යුතුය.
20 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කළමණාකරණ මණ්ඩලය මගින් පත්කරනු ලබන තේරීම් කමිටුවක් මග ින් ත ීරණය කරනු ලබන්නා වූ නිර්ණායකයන්ට අනුකූලවල ඉහත සඳහන් අවශ්යතාවයන්ස පුරා ඇත ි අයදුම්කරුවන් අත ුරින් මූලික තේරීම් කරනු ඇත. මෙසේ තෝරා ගනු ලබන්නා වූ අපේක්ෂකය ින ්
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලය විසින් අවශ්‍යයයි තීරණය කරනු ලබන්නා වූ වෙනත් පරීක්ෂණයන්ට ද පෙනී සිටිය යුතු වේ.
21 සම්මුඛ පරීක්ෂණ සහ වෙනත් පරීක්ෂණ සඳහා කැඳවනු ලබන අපේක්ෂකයින්ට එම පරික්ෂණ පවත්වනු ලබන ස්ථාන, වේලාවන් හා දින ලිඛිතව හෝ විශ්වවිද්‍යාලීය වෙබ් අඩවිය මගින් දැනුම් දෙනු ලැබේ. මේ සම්බන්ධයෙන් දැරීමට සිදුවන ගමන් වියදම් හෝ වෙනත් වියදම් කිසිවක් මෙම විශ්වවිද්‍යාලය මගින් ගෙවනු නොලැබේ.
22 අපේක්ෂකයෙකු නිර්දේශ කිරීමට අදහස් කරනු ලබන කවරෙකු විසින් වුවද එසේ කළ ය ුත ්තේ ඔහුට ඒ පිළිබඳව සහතිකයක් ලබා දීමෙනි. අපෙ ්ක්ෂකයෙකු තෝරා ගැනීම සඳහා කවර ආකාරයකින ් හො ් පෙළඹවීම හෝ නැතහොත් බලපැම් කිරීමට උත්සාහ කිරීම එම අපේක්ෂකයා නුසුදුස්සෙකු වීමට හේතු වන්නේය.
23 අයදුම්පත් ලද බැව් මෙම විශ්වවිද්‍යාලය විසින් දැනුම් දෙනු නොලැබේ. ප්‍රත ික්ෂේප කරනු ලබන අයදුම්පත ්ස ම්බන්ධව කෙරෙන විමසුම් හෝ ලියකියවිලිද පිළිගනු නොලැබේ.
24 සිංහල හා දෙමළ මාධ්‍යයන්ගෙන් පළවන මෙම නිවේදනයේ භාෂා පාඨ අතර කිසියම් නොගැලපීමක්හෝ අනනුකූලතාවයක් ඇති බව පෙනී යන්නේ නම් එවැනි අවස්ථාවක සිංහල මාධ්‍ය නිවේදනයට අනුව කටයුතු කරනු ලැබේ.
හේමසිරි ප්‍රනාන්දු,
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ,
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක
විශ්වවිද්‍යාලයේ කළමනාකරණ මණ ්ඩලයේ සභාපත
Post a Comment