නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය-ග්‍රැෆික්ස්, මල්ටිමීඩියා සහ මුද්‍රණ පාඨමාලා - 2019
ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ පාඨමාලා හදාරා මුද්‍රණ, ග්‍රැෆික්ස් සහ මල්ටිමීඩියා ක්ෂේත්රයේ නිපුනයෙකු වන්න. පාසල් හැරගිය සිසුන් සඳහා ඕෆ්සෙට් ලිතෝ මුද්‍රණකරණය පිළිබඳ පූර්ණ කාලීන NVQ පාඨමාලාව
NVQ Training Programme in Offset Lithopress Operation for School Leavers (Full time)
අද, දිවයිනේ ඉහළ රැුකියා ඉල්ලූමක්ව පවතින ඕෆ්සෙට් මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවන් පුහුණු කිරීමේ පූර්ණ කාලීන පාඨමාලාවක්ව න මෙම පුහුණු වැඩ සටහන තුළින්
NVQ Training Programme in Offset Lithopress Operation for School Leavers (Full time)
අද, දිවයිනේ ඉහළ රැුකියා ඉල්ලූමක්ව පවතින ඕෆ්සෙට් මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවන් පුහුණු කිරීමේ පූර්ණ කාලීන පාඨමාලාවක්ව න මෙම පුහුණු වැඩ සටහන තුළින්
- ඕෆ්සෙට් ලිතෝකරණය (Offset Lithography) Sheet Fed iy Stream Feeder ලිතෝ මුද්‍රණ යන්ත්‍ර කි‍්‍රයා කරවීම ඇතුළු ඕෆ්සෙට් මුද්රණකරණයට අදාළ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම හා පුහුණුව ලබාදේ. පුහුණුව අවසාන කිරීමෙන් පසු ඔවුන් රැුකියා සඳහා අනුයුක්ත කෙරේ.
- පාඨමාලා කාලය : මාස 14 යි (පූර්ණ කාලීන* මාධ්‍යය : සිංහල පාඨමාලා ගාස්තුව : රු. 22,500
මයික්‍රොසොෆ්ට් ඔෆීස් - Microsoft Offi ce
මෙම පාඨමාලාව තුළින් MS Offi ce පිළිබඳ පූර්ණ අවබෝධයක් සහ පුහුණුවක් ලබා දෙන අතර පරිගණක භාවිතය පිළිබඳව ද මූලික දැනුම හා අවබෝධය ද ලබාදේ. මෙම පාඨමාලාව පාසල් හැරගිය නවකයන්ට මෙන්ම ආයතනවල රැුකියාවන්හි නියුතු පුද්ගලයන්ට ද MS Offi ce පිළිබඳව පූර්ණ දැනුම හා අවබෝධය ලබා දේ.
- කාලය : මාස 04 (අර්ධ කාලීන)
- මාධ්‍යය : සිංහල සහ ඉංග්‍රීසි
- පාඨමාලා ගාස්තුව : රු. 13,000
පරිගණක ආශ්රිත ග්‍රැෆික් නිර්මාණකරණය - Computer Graphic Design
ග්‍රැෆික්, මුද්‍රණ හා මල්ටිමීඩියා ක්ෂේත්රයේ පවතින ඉහළ රැුකියා ඉල්ලූමට සරිලන ලෙස මෙම පාඨමාලාව සකස් කර ඇති අතර එ් තුළින් අද ග්‍රැෆික් නිර්මාණයට අවශ්‍ය සියලූ මෘදුකාංග පිළිබඳ පුළුල් පුහුණුවක් ලබා දෙයි. මෙම පාඨමාලාව පාසල්හැරගිය සිසුන්ට හා ග්‍රැෆික් ක්ෂේත්රයේ නියැළෙන පුද්ගලයන්ට මනා දැනුම ද, පුහුණුව ද ලබා දේ.
- කාලය : මාස 04 1/2(අර්ධ කාලීන)
- මාධ්‍ය : සිංහල/ඉංග්‍රීසි
- පාඨමාලා ගාස්තුව : ආයතනික සහතිකපත් පාඨමාලාව රු. 17,000 භඪූ සහතික පත්පා ඨමාලාව රු. 22,500
පරිගණක ආශ්රිත අකුරු ඇමිණීම සහ පිටු සැකසීම - Computer Typesetting and Desktop Publishing
මෙම පාඨමාලාවට ඉතා ඉහළ ඉල්ලූමක් පවතින අතර මුද්‍රණ, ග්‍රැෆික්, ප්රචාරක හා ප්‍රකාශන ක්ෂේත්රයේ පවතින ඉහළ රැුකියා ඉල්ලූමට සරිලන පාඨමාලා අන්තර්ගතයකින් සකස්වන අතර ග්‍රැෆික්, ප්රචාරක, මුද්‍රණ සහ ප්‍රකාශන ක්ෂේත්රයන්ට ඇතුළත්වී මට බලාපොරොත්තුවන නවකයින් සඳහා විශේෂයෙන් සැකසුණු පාඨමාලාවකි.
- කාලය : මාස 05 (අර්ධ කාලීන)
- මාධ්‍ය : සිංහල/ඉංග්‍රීසි
- පාඨමාලා ගාස්තුව : රු. 13,500
වෙබ් අඩවි නිර්මාණය - Web Designing
මෙම පාඨමාලාව තුළින් වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ නවීන තාක්ෂණයට අනුකූලව පුළුල් අවබෝධයක් සහ පුහුණුවක්ල බා දේ. පරිගණක ක්ෂේත්රයේ නියැළි පුද්ගලයන්ට හා මෙම ක්ෂේත්රයට ඇතුළත් වීමට අදහස් කරන නවකයන්ට ද මෙම පාඨමාලාව ඉමහත් ප්‍රයෝජනවත් වේ.
- කාලය : මාස 04 (අර්ධ කාලීන)
- මාධ්‍ය : සිංහල/ඉංග්‍රීසි
- පාඨමාලා ගාස්තුව : රු. 16,500
පොත් බැඳීම හා නිමාකරණය - Book Binding & Finishing
මෙම පාඨමාලාවට ඉතා ඉහළ ඉල්ලූමක් ඇත. මේ තුළින් පොත් බැඳීම, නිමාව පිළිබඳ පුළුල් අවබෝධයක් හා න්‍යායාත්මක පුහුණුවක් ලබා දේ. මෙම පාඨමාලාව පාසල් හැරගිය සිසුන්ට මෙන්ම ක්ෂේත්රයේ නියැලි පුද්ගලයන්ට ද මහත් ප්‍රයෝජනයක් වේ.
- කාලය : මාස 07 යි (අර්ධ කාලීන)
- මාධ්‍ය : සිංහල
- පාඨමාලා ගාස්තුව : රු. 20,000
අරේඛීය සංස්කරණය - Non Linear Editing
මෙම පාඨමාලාව තුළින් රූපවාහිනී වැඩසටහන් සංස්කරණය සහ පිටපත් රචනය පිළිබඳ පූර්ණ ප්‍රායෝගික සහ න්‍යායාත්මක අවබෝධය ලබාදේ, පාසැල් හැරගිය සිසුන්ට ද වීඩියෝ, රූපවාහිනී, චලන රූප කර්මාන්තයේ සහ ඉලෙක්ට්‍රොනික් සන්නිවේදන
හා චිත්‍රපට කර්මාන්තයේ නිරතවූවන් හටද මෙම පාඨමාලාව ඉමහත් ප්‍රයෝජනවත් වේ.
- කාලය : වසර 01 යි (අර්ධ කාලීන)
- මාධ්‍යය : සිංහල/ඉංග්‍රීසි
- පාඨමාලා ගාස්තුව : රු. 23,000
ත්‍රිමාණ සජීවිකරණය -Digital Animation
මෙම පාඨමාලාව තුළින් පරිගණක ආධාරයෙන් ද්විමාන සහ ත්‍රිමාන චලන රූප නිර්මාණකරනය කිරීම සහ එම රූප, රූපවාහිනී සහ චිත්‍රපට මාධ්‍ය සඳහා යොදා ගන්නා අයුරු සවිස්තරාත්මකව පුහුණු කෙරේ.
- කාලය : මාස 06 යි (අර්ධ කාලීන)
- මාධ්‍යය : සිංහල සහ ඉංග්‍රීසි
- පාඨමාලා ගාස්තුව : රු. 23,000
පරිගණක දෘඩාංග එකලස් කිරීම සහ සැකසීම - Computer Hardware and Assembly
මෙම පාඨමාලාව තුළින් පරිගණක දෘඩාංග/මෘදුකාංග සහ පරිගණක එකලස් කිරීම පිළිබඳව මනා දැනුමක් සහ අවබෝධයක්ල බා දෙන අතර එදිනෙදා පැන නගින දෘඩාංග/මෘදුකාංග වල අදාළ තාක්ෂණික හා ප්‍රායෝගික ගැටළු විසඳා ගැනීමට මහත්සේ මෙම පාඨමාලාව ප්‍රයෝජනවත් වේ. නවකයන්ට මෙන්ම පරිගණක තාක්ෂණයේ නියැලි පුද්ගලයන්ට ද මෙම පාඨමාලාව එකසේ ප්‍රයෝජනවත් වනු ඇත.
- කාලය : මාස 04 යි (අර්ධ කාලීන)
- මාධ්‍යය : සිංහල/ඉංග්‍රීසි
- පාඨමාලා ගාස්තුව : රු. 12,500
ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ පාඨමාලා සියල්ල උසස් ප්‍රමිතියකට අනුව ක්ෂෙත්රයේ රැුකියාවලට ගැලපෙන අයුරින් සකස්කොට ඇති අතර පාඨමාලා සාර්ථකව නිමකරණ සිසුන් හට රජය හා ජාත්‍යන්තරව පිළිගත් වටිනා සහතික පත්‍රයක් ප්රදානය කෙරේ.
පාඨමාලා අධ්යක්ෂ, ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය,
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව.
අංක. 118, ෙදාස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවත, කොළඹ 08,
දුරකතන අංක : 011 2686162 , 011 2679791.
ෆැක්ස් අංකය : 011 2686162 ඊ-මේල් : sliopdir@sltnet.lk වෙබ් අඩවිය : www.sliop.edu.lk
ශාඛා :- ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතලේ,
දුරකතන අංක : 0662222172,
071 0554298.
Post a Comment