අධ්‍යාපන අමාත්‍යාංශය-ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පවත්වනු ලබන තුන් අවුරුදු පූර්වසේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීම සඳහා 2016 හා 2017 වර්ෂවල අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත ශික්ෂණලාභීන් කණ්ඩායම් දෙකක් එකවර ඇතුළත් කර ගැනීම - 2018
අධ්‍යාපන අමාත්‍යාංශය
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පවත්වනු ලබන තුන් අවුරුදු පූර්වසේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීම සඳහා 2016 හා 2017 වර්ෂවල අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත ශික්ෂණලාභීන් කණ්ඩායම් දෙකක් එකවර ඇතුළත් කර ගැනීම - 2018
1.1 මෙය අදාළ වනුයේ 2016 වර්ෂයේ හෝ 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) විභාගය සමත් සිසුන් සඳහාපමණි. (බුද්ධ ධර්මය, කතෝලික ධර්මය/ ක්‍රිස්තියානි ධර්මය පාඨමාලා සඳහා 4.5 හා 4.8 ෙඡ්ද අදාළ වේ.)
1.2 එ් අනුව 2016 වර්ෂයේ හෝ 2017 වර්ෂයේ හෝ නො එසේ නම් අදාළ වර්ෂ දෙකේදීම හෝ අ. පො. ස. (උ.පෙළ) විභාගයට පෙනී සිට ඇති අයදුම්කරුවන්ට මේ සඳහා අයදුම් කළ හැකි වේ.
1.3 සියලූ ම අයදුම්කරුවන් මාර්ගගත ක්‍රමවේදය (Online System) ඔස්සේ මෙන් ම ලියාපදිංචි තැපෑලෙන් ද ගැසට් නිවේදනයේ 10.0 හි ‘අයදුම් කිරීම’ ජේදයේ සඳහන් උපදෙස් අනුව අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු වේ.
1.4 2016 හා 2017 යන වර්ෂ දෙකට ම අදාළ ව ඉල්ලූම් කළ හැකි අයදුම්කරුවන් අයදුම්පත් දෙකක් ඉදිරිපත්නො කළ යුතු අතර, එකම අයදුම්පතේ අදාළ තොරතුරු නිවැරදිව වෙන් වෙන්ව සඳහන් කළ යුතු වේ.
1.5 උපදෙස් නිසි පරිදි කියවීමකින් තොරව 2016 හා 2017 වර්ෂ සඳහා අයදුම්පත් දෙකක් යොමු කිරීම එම අයදුම්පත් දෙකම ප්‍රතික්ෂේප වීමට හේතු වන බවට අවධාරණය කරනු ලැබේ.
1.6 තමන් අයදුම් කරන පාඨමාලා යටතේ ගැසට් නිවේදනයේ සඳහන් සියලූ කරුණු හොඳින් කියවා අවබෝධ කරගෙන එ් අනුව අයදුම්පත සම්පූර්ණ කිරීමේ වගකීම අයදුම්කරු සතු වේ.
1.7 ගැසට් නිවේදනයේිඅයදුම්පත පිළියෙල කිරීම සඳහා උපදෙස්’ තීරුවේ 7.0 හි 7.1, 7.2 හා 7.3 යටතේ සඳහන් කර ඇති එක් එක් පාඨමාලාව සඳහා බඳවා ගනු ලබන අයදුම්කරුවන් සංඛ්‍යාව පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු වේග
1.8 අයදුම්පත්‍රය 2019.02.15 දින හෝ ඊට ප්‍රථම හෝ මාර්ගගත ක්‍රමවේදය (Online System) ඔස්සේ මෙන් ම ලියාපදිංචි තැපෑලෙන් ද යොමු කළ යුතු ය. (10.0 ෙඡ්දයේ උපදෙස් මේ සඳහා අනුගමනය කළ යුතු වේ.)
1.9 මාර්ගගත ක්‍රමවේදය (Online System) ඔස්සේ අයදුම් කිරීමේ දී අයදුම්පත් කැඳවීමේ අවසාන දින (2019.02.15) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එ් සඳහා අවස්ථාව හිමි වේ.
2.0 යෝග්‍යතාව :
සෑම අයදුම්කරුවකු ම -
2.1 ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතු
2.2 විශිෂ්ට චරිතයකින් ද, යහපත් කායික හා මානසික සෞඛ්‍යකින් ද යුක්ත විය යුතු
2.3 වයස :
2.3.1 2018.01.01 දිනට වයස අවුරුදු 25ට නො වැඩි විය යුතු ය
2.3.2 සියලූ ආගමික පාඨමාලාවලට අයදුම් කරන පූජ්‍ය පක්ෂයරැුපූජක පක්ෂය 2018.01.01 දිනට වයස අවුරුදු 30ට නො වැඩි විය යුතු ය
2.4 අවිවාහක විය යුතු ය.
3.0 මූලික අධ්‍යාපන සුදුසුකම් :
3.1 සියලූම අයදුම්කරුවන් විද්‍යාපීඨ ප්‍රවේශයට ඉල්ලූම් කිරීම සඳහා පහත දක්වා ඇති 3.2 හා 3.3 හි සඳහන් මූලික අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබීම අනිවාර්ය වේ. (3.3.2 අදාළ වන්නේ බුද්ධ ධර්මය පාඨමාලාව සඳහා පමණි).
3.2 2016 වර්ෂයේ දී හෝ 2017 වර්ෂයේ දී පවත්වන ලද අ. පො. ස. (උ. පෙළ* විභාගයේ දී ප්‍රධාන විෂය තුනකින් (03* එකවර සමත් වීම.
3.3
3.3.1සියලූ ම අයදුම්කරුවන් අ. පො. ස. (සා. පෙළ* විභාගයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව/දෙමළ භාෂාව* ඇතුළුව පළමු වාරයේ දී විෂය පහකින් (05* සම්මාන සාමාර්ථ්‍ය තුනක් (03* සහිත ව සමත් වීම අනිවාර්ය වන අතර, දෙවරකට නො වැඩි වාර ගණනක දී ගණිතය ඇතුළුව විෂයයන් හයකින් (06* සමත් වීම අත්‍යවශ්‍ය වේ.
3.3.2මූලික පිරිවෙන් අවසාන විභාගයේ දී ගණිතය, සිංහල භාෂාව ඇතුළු ව විෂය හයකින් (06* දෙවරකට නො වැඩි වාර ගණනකදී සම්මාන සාමාර්ථ්‍ය තුනක් (03* සහිත ව සමත් වීම.
3.4 ඉහත 3.2 හා 3.3 හි සඳහන් මුලික අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ගේ එක් එක් පාඨමාලාවලට අවශ්‍ය විශේෂ අ.පො.ස. (සා.පෙළ* සුදුසුකම් දෙවරක දී සම්පූර්ණ නොවේ නම් තෙවැනි වාරයේ දී සම්පූර්ණ කර තිබිය යුතු ය.
3.5 එක් එක් පාඨමාලාව සඳහා අවශ්‍ය විශේෂ සුදුසුකම් එ් එ් පාඨමාලාව යටතේ දක්වා ඇත. සැළකිය යුතු යි -
මෙහි දී අ. පො. ස. (සා./පෙළ* විභාගයේ 2008 නව විෂය නිර්දේශය යටතේ හා ඊට පෙර ක්‍රියාත්මක වූ පැරණි විෂය නිර්දේශය යටතේ පහත සඳහන් විෂයයන් සලකා බලනු ලැබේ. 2008 - අ. පො. ස. (සා. පෙළ* නව විෂය නිර්දේශය යටතේ සලකා බලනු ලබන විෂය ථ-
1. හර (ප්‍රධාන* විෂයයන් :
:I)* ආගම :II)* සිංහල භාෂාව හා සාහිත්‍යය III) දෙමළ භාෂාව හා සාහිත්‍යය :IV)ඉංග්‍රීසි භාෂාව :V) ගණිතය VI) ඉතිහාසය VII) විද්‍යාව
2. කාණ්ඩ විෂයයන් :
:I) පළමුවන විෂය කාණ්ඩයේ විෂය අතුරින් ඕනෑම විෂයයක් :II) දෙවන විෂය කාණ්ඩයේ විෂය අතුරින් ඕනෑම විෂයයක් III) තුන්වන විෂය කාණ්ඩයේ විෂය අතුරින් ඕනෑම විෂයයක්,
2008 වර්ෂයට පෙර ක්‍රියාත්මක වූ අ. පො. ස. :සා. පෙළ* පැරණි විෂය නිර්දේශය යටතේ සලකා බලනු ලබන විෂය ථ-
:I) ආගම II) සිංහල භාෂාව හා සාහිත්‍යය/දෙමළ භාෂාව හා සාහිත්‍යය :III) ඉංග්‍රීසි භාෂාව :IV) ගණිතය :V) විද්‍යාව හා තාක්ෂණවේදය :VI) සමාජ අධ්‍යයනය හා ඉතිහාසය :VII)සෞන්දර්ය විෂය අතුරින් ඕනෑ ම විෂයයක් VIII) තාක්ෂණ විෂය අතුරින්
ඕනෑම විෂයයක්. (අංක ස - ඩස දක්වා විෂයයන් හර (ප්‍රධාන* විෂයයන් සේ සැලකේ.)
මූලික පිරිවෙන් අවසාන විභාගය යටතේ සලකා බලනු ලබන විෂයය
:
:I) සිංහල :II) පාලි :III) සංස්කෘත IV) ඉංග්‍රීසි :V) ගණිතය :VI) ත්‍රිපිටක ධර්මය
3.6 ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන පාඨමාලා සඳහා අයදුම්කරන අයදුම්කරුවන් ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව පහත සඳහන් පරිදි සපුරා තිබිය යුතු වේ.
3.6.1 ඉංග්‍රීසි භාෂාව පාඨමාලාව හැර ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන අනෙකුත් පාඨමාලාවලට ඉල්ලූම්ක රන අයදුම්කරුවන් අ.පො.ස. (සා. පෙළ* විභාගයේ දී ඉංග්‍රීසි භාෂාව විෂයයට අවම වශයෙන්ස ම්මාන සාමර්ථ්‍යයක්/ඉංග්‍රීසි සාහිත්‍යය විෂයයට සාමාන්‍ය සාමර්ථ්‍යයක් ලබා තිබිය යුතු වේ.
3.6.2 තොරතුරු සන්නිවේදන තාක්ෂණය හා බටහිර සංගීතය යන පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වුව ද, ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙන් ම අනිකුත් මාධ්‍යවලින් :උ.පෙළ* හැදෑරූ අයදුම්කරුවන්ට ද මේ සඳහා අයදුම් කළ හැකි ය.
3.6.3 සියලූ ඉගැන්වීම් කි‍්‍රයාකාරකම් හා විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන හෙයින් ඉංග්‍රීසි මාධ්යයෙන්පා ඨමාලාව හැදෑරීමට හැකි අයදුම්කරුවන් පමණක් මේ සඳහා ඉල්ලූම් කිරීම යෝග්‍ය වේ.
3.7 චිත්‍ර / නැටුම් (පෙරදිග) / නැටුම් (භරත) / සංගීතය (පෙරදිග) / සංගීතය (කර්ණාටක) / නාට්‍ය හා රංගකලාව යන පාඨමාලා සඳහා සම්මුඛ පරීක්ෂණයට කැඳවන අයදුම්කරුවන් පහත සඳහන් පරිදි ශ්‍රේණිගත කර තෝරා ගනු ලැබේ. අයදුම්කරුවන් අ. පො. ස. (උ. පෙළ) විභාගයේ දී ලබා ඇති ’ අගයේ කුසලතාව අනුව දිස්ත්‍රික්ක පදනමින්ස ම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන අතර තෝරා ගැනීම සිදු කරනුයේ අයදුම්කරුවන් අ. පො. ස. ( උ. පෙළ) විභාගයේ දී අදාළ සෞන්දර්ය විෂයය සඳහා ලබා ඇති ශ්‍රේණිය ඉහළ අගය සිට පහළට අනුපිළිවෙලට සකස්ක ර ඔවුන්ගේ ’ අගයද එ් සමග ගළපා සකස් කරනු ලබන ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව ය. ඒ අනුව ඉහළ ’ අගයක් සහිත ව ඉහළ ම ශ්‍රේණියක් අදාළ සෞන්දර්ය විෂයයට හිමි කරගත් අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව හිමි වේ.
3.8 සුදුසුකම් තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කරන සියලූ ම අධ්‍යාපන හා අනෙකුත් සහතිකවල වලංගු දිනය ඉල්ලූම්ප ත්ර භාර ගන්නා අවසාන දින (2019.02.15) හෝ ඊට පෙර දිනයක් හෝ විය යුතු ය.
4.0 එක් එක් පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම් :
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පැවැත්වෙන එක් එක් පාඨමාලාවට බඳවා ගැනීම සඳහා අදාළ වන අධ්‍යාපන සුදුසුකම් හා වෙනත් විශේෂ සුදුසුකම් පහත දැක්වේ.
සැළකිය යුතුයි.-
ඉහත 3.0 හි 3.2 හා 3.3 හි දක්වා ඇත්තේ විද්‍යාපීඨ ප්‍රවේශයට ඉල්ලූම් කිරීම සඳහා අ.පො.ස. (උ.පෙළ* හා (සා.පෙළ*, මූලික පිරිවෙන් අවසාන යන විභාගවල දී සම්පූර්ණ කළ යුතු අවම මූලික අධ්‍යාපන සුදුසුකම් වේ. ඊට අමතරව එක්, එක් පාඨමාලා සඳහා විශේෂිත ව සම්පූර්ණ කළ යුතු විෂය ප්‍රවීණතා එ් එ් පාඨමාලා යටතේ දක්වා ඇත.
ශාරීරික අධ්‍යාපනය පාඨමාලාවේ දී අයදුම්කරුවන්ගේ ක්‍රීඩා සහතිකපත්වල ලකුණු අනුපිළිවෙළ මත ද, ඉංග්‍රීසි හා තොරතුරු සන්නිවේදන තාක්ෂණය පාඨමාලා සහ කෝටා අගයක් දක්වා ඇති සෙසු පාඨමාලාවල දී එ් සම්බන්ධව ගැසට් නිවේදනයේ සඳහන් කර ඇති වගන්ති ප්‍රකාරව ද, සෙසු සියලූ පාඨමාලාවල දී ගැසට් නිවේදනයේ සඳහන්
කරුණු අනුව, අයදුම්කරුවන්ගේ ’ අගයේ අනුපිළිවෙළ මත ද සම්මුඛ පරීක්ෂණයට කැඳවීම් කරනු ලැබේ.
අයදුම්පත්‍රයේ 9.0 හි දක්වා ඇති තොරතුරු මත පදනම්ව පරිගණකගත දත්ත ඇසුරින් සමහර පාඨමාලා සඳහා අවශ්‍ය අ.පො.ස. (සා.පෙළ* විශේෂ සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පමණක් තේරීමට ලක් කර, නියමිත ක්‍රමවේදය ප්‍රකාර ව සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට නියමිත ය.
යම් පාඨමාලාවක් සඳහා බඳවාගනු ලබන විවිධ සුදුසුකම් සඳහා කෝටා අගයක් (ප්‍රතිශතයක්* සඳහන් කර ඇති අවස්ථාවල දී (කතෝලික ධර්මය/ක්‍රිස්තියානි ධර්මය හැර* යම් දිස්ත්‍රික්කයකින් එම පාඨමාලාවට බඳවාගනු ලබන මුළු සංඛ්‍යාවෙන් අදාළ කෝටාවට හිමි අගය මෙන් තුන් ගුණයක අයදුම්කරුවන් සංඛ්‍යාව බැගින් වන සේ සම්මුඛ පරීක්ෂණයට කැඳවා එ් අතරින් සුදුසුකම් අනුපිළිවෙළ මත නියමිත අයදුම්කරුවන් ප්‍රමාණය තෝරාගනු ලැබේ.
‘‘තෝරා ගැනීමේ ප්‍රමුඛතා අනුපිළිවෙළ ’’ සඳහන් කර ඇති පාඨමාලාවල දී එම අනුපිළිවෙළ සලකා බලනුයේ සම්මුඛ පරීක්ෂණයට කැඳවීමේ දී නොව සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්නි යමිත පුරප්පාඩු සංඛ්‍යාව අනුව තෝරා ගැනීමේ දී ය.
එ් අනුව, ශාරීරික අධ්‍යාපනය පාඨමාලාවේ දී එක්, එක් කාණ්ඩය යටතේ ක්‍රීඩා ලකුණු මත ද, තෝරා ගැනීමේ විශේෂ ක්‍රමවේද එ්, එ්, පාඨමාලා යටතේ සඳහන් කර ඇති අවස්ථාවල දී එ් අනුව ද, සෙසු පාඨමාලාවල දී සුදුසුකම් සහිත අයදුම්කරුවන්ගේ ’ අගයේ අනුපිළිවෙළ මත ද බඳවා ගැනීමේ පදනමට යටත් ව තෝරා ගැනීම්
සිදුකරනු ලැබේ.
4.1 පාඨමාලා අංකය 01 - ප්‍රාථමික අධ්‍යාපනය (සිංහල) ප්‍රාථමික අධ්‍යාපනය (දෙමළ)
4.1.1 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී කලා විෂය ධාරාව සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව විෂයය සහිත ව හදාරන ලද අයදුම්කරුවන්;
4.1.1.1 2016 වර්ෂයේ දී හෝ 2017 වර්ෂයේ දී හෝ පවත්වන ලද අ.පො.ස. (උ.පෙළ) විභාගයට කලා විෂය ධාරාවෙන් පෙනී සිට සිංහල භාෂාව රැුදෙමළ භාෂාව විෂයය සහිත ව විෂයයන්තු නකින් :03* එකවර සමත් වීම; හා
4.1.1.2 3.0 හි 3.3.1ට අදාළ සුදුසුකම් සහිත ව අ.පො.ස. (සා.පෙළ* විභාගයේ දී මාධ්‍ය භාෂාව (සිංහල/දෙමළ* හා ගණිතය යන විෂයයන් සඳහා අවම වශයෙන් සම්මාන සාමාර්ථ්‍ය සහ ඉංග්‍රීසි භාෂාව විෂයයට සාමාන්‍ය සාමර්ථ්‍යයක් සහිතව සමත් වීම හෝ
4.1.2 අ.පො.ස. (උ.පෙළ* විභාගයේ දී සිංහල භාෂාව/දෙමළ භාෂාව විෂයය රහිත ව යම් විෂය ධාරාවක්හ දාරන ලද අයදුම්කරුවන්;
4.1.2.1 2016 වර්ෂයේ දී හෝ 2017 වර්ෂයේ දී හෝ පවත්වන ලද අ.පො.ස. (උ.පෙළ* විභාගයේ දී කලා විෂයය ධාරාවෙන් පෙනී සිට සිංහල භාෂාව දෙමළ භාෂාව විෂයය රහිත ව විෂය තුනකින් :03* එකවර සමත් වීම : හෝ
4.1.2.2 2016 වර්ෂයේ දී හෝ 2017 වර්ෂයේ දී හෝ පවත්වන ලද අ.පො.ස. (උ. පෙළ* විභාගයේ දී විද්‍යා (භෞතීය විද්‍යා/ජීව විද්‍යා*, වාණිජ්‍ය, වෙනත්, තාක්ෂණවේදය විෂය ධාරාවකින් පෙනී සිට විෂය තුනකින් :03* එකවර සමත් වීම ;හා
4.1.2.3. 3.0 හි 3.3.1 ට අදාළ සුදුසුකම් සහිත ව අ.පො.ස. (සා.පෙළ* විභාගයේ දී මාධ්‍ය භාෂාව (සිංහල/දෙමළ* විෂයය සඳහා අවම වශයෙන් අධි සම්මාන සාමාර්ථ්‍යයක් ද ගණිතය සඳහා සම්මාන සාමාර්ථ්‍යයක් ද ඉංග්‍රීසි භාෂාව සඳහා සාමාන්‍ය සාමාර්ථ්‍යයක් ද, සහිත ව සමත්වී ම.
සැළකිය යුතු යි.-
බඳවා ගැනීමේ දී එක් එක් දිස්ත්‍රික්කයෙන් ප්‍රාථමික අධ්‍යාපනය පාඨමාලාවට ඇතුළත් කර ගන්නා මුළු සංඛ්‍යාව අතරින්.
I) අ.පො.ස. :උ.පෙළ* විභාගයට කලා විෂය ධාරාවෙන් පෙනී සිට සිංහල භාෂාව රැු දෙමළ භාෂාව විෂයයක්ලෙ ස හැදෑරූ අයදුම්කරුවන්ගෙන් 60% ක් ද
II) අ.පො.ස. :උ.පෙළ* විභාගයේ දී සිංහල භාෂාව රැු දෙමළ භාෂාව විෂයයක් ලෙස හදාරා නොමැති කලා විෂයධාරාවේ අයදුම්කරුවන්ගෙන් 10% ක් සහ විද්‍යා :භෞතීය විද්‍යා රැු ජීව විද්‍යා*, වාණිජ්‍ය විෂය ධාරා හදාරන ලද අයදුම්කරුවන්ගෙන් 10%ක් බැගින් ද,
III) අ.පො.ස.(උ.පෙළ* විභාගයේ දී වෙනත්, තාක්ෂණවේදය විෂය ධාරා හදාරන ලද අයදුම්කරුවන්ගෙන් 5% ක්බැ ගින් ද, වන සේ නියමිත අයදුම්කරුවන් සංඛ්‍යාව තෝරාගනු ලැබේ.
IV) නියමිත විෂය ධාරාවෙන් දිස්ත්‍රික්ක/පළාත්/ජාතික යන සියලූ කුසලතා අනුපිළිවෙළට හෝ අයදුම්කරුවන්ප් රමාණවත් ව නො සිටින අවස්ථාවල දී අ.පො.ස. (උ.පෙළ.) විභාගයේ කලා විෂය ධාරාව සිංහල භාෂාව/දෙමළ භාෂාව විෂයය රහිත ව හදාරන ලද අයදුම්කරුවන්ට හා වාණිජ්‍ය විෂය ධාරාව හදාරා ඇති අයදුම්කරුවන්ට අනුපිළිවෙළින් ප්‍රමුඛතාව ලැබෙන සේ අදාළ දිස්ත්‍රික්ක/පළාත්/ජාතික කුසලතාව අනුපිළිවෙළ අනුව ඉතිරි පුරප්පාඩු සඳහා අයදුම්කරුවන් තෝරාගනු ලැබේ.
4.2 පාඨමාලා අංකය 02 - විද්‍යාව (සිංහල) විද්‍යාව (දෙමළ) විද්‍යාව (ඉංග්‍රීසි)
4.2.2 3.0 හි 3.3.1ට අදාළ සුදුසුකම් සහිත ව අ.පො.ස. (සා/පෙළ* විභාගයේ දී ගණිතය, විද්‍යාව/විද්‍යාව හා තක්ෂණවේදය විෂයයන්ට අවම වශයෙන් සම්මාන සාමර්ථ්‍ය සහිත ව සමත් වීම.
සැළකිය යුතු යි.-
විද්‍යාව (ඉංග්‍රීසි මාධ්‍යය) පාඨමාලාව සඳහා ;
මෙම පාඨමාලාව සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් බඳවා ගන්නා මුළු අයදුම්කරුවන් සංඛ්‍යාවෙන් 60% ක ප්‍රමාණය අ.පො.ස. (උ.පෙළ* ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන ලද අයදුම්කරුවන් ද ඉතිරි 40% ක ප්‍රමාණය අ.පො.ස. (උ.පෙළ* සිංහල/දෙමළ
මාධ්‍යයෙන් හදාරන ලද අයදුම්කරුවන් ද වන සේ තෝරා ගනු ලැබේ. (සිංහල/දෙමළ මාධ්‍යයෙන් අ.පො.ස.(උ.පෙළ* හදාරන ලද අයදුම්කරුවන් බඳවා ගැනීමේ දී, ඔවුන් අතරින් එක් විෂයයක් හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන ලද අයදුම්කරුවන්ට
ප්‍රමුඛතාව හිමි වේ.*
මෙහි දී අ.පො.ස. (උ.පෙළ) ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරූ සුදුසුකම් සහිත අයදුම්කරුවන් ප්රමාණවත්සං ඛ්‍යාවක් නොමැති අවස්ථාවල දී බ`දවා ගැනීමේ පදනම යටතේ අ.පො.ස. (උ.පෙළ) සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් හෝ හදාරා ඇති සුදුසුකම්ලත් අයදුම්කරුවන් අතරින් ඉතිරි පුරප්පාඩු සංඛ්‍යාව පුරවනු ලැබේ.
4.3 පාඨමාලා අංකය 03 - ගණිතය (සිංහල) ගණිතය (දෙමළ*) ගණිතය (ඉංග්‍රීසි)
4.3.1. 2016 වර්ෂයේ දී හෝ 2017 වර්ෂයේ දී හෝ පවත්වන ලද අ.පො.ස. (උ. පෙළ) විභාගයේ දී සංයුක්ත ගණිතය, උසස් ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව යන භෞතීය විද්‍යා විෂය ධාරාවට අයත්වි ෂය තුනකින් (03) එකවර සමත් වීම;
හා 4.3.2ග 3.0 හි 3.3.1 ට අදාළ සුදුසුකම් සහිත ව අ.පො.ස. (සා/පෙළ* විභාගයේ දී විද්යාවරැු විද්‍යාව හා තාක්ෂණවේදය, ගණිතය යන විෂයයන්ට අවම වශයෙන් සම්මාන සාමර්ථ්‍ය සහිත ව සමත් වීම.
සැළකිය යුතු යි -
ගණිතය (ඉංග්‍රීසි මාධ්‍යය* පාඨමාලාව සඳහා ; මෙම පාඨමාලාව සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් බඳවා ගන්නා මුළු අයදුම්කරුවන් සංඛ්‍යාවෙන් 60%ක ප්‍රමාණය අ.පො.ස. (උ.පෙළ)ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන ලද අයදුම්කරුවන් ද, ඉතිරි 40% ක ප්‍රමාණය අ.පො.ස. (උ.පෙළ* සිංහල/දෙමළ මාධ්‍යයෙන් හදාරන ලද අයදුම්කරුවන් ද වන සේ තෝරාගනු ලැබේ. (සිංහල/දෙමළ මාධ්‍යයෙන් අ.පො.ස.(උ.පෙළ* හදාරන ලද අයදුම්කරුවන්බ ඳවා ගැනීමේ දී, ඔවුන් අතරින් එක් විෂයයක් හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන ලද අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව හිමි වේ.* මෙහිදී අ.පො.ස. (උ.පෙළ* ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරූ සුදුසුකම් සහිත අයදුම්කරුවන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොමැති
අවස්ථාවල දී බඳවා ගැනීමේ පදනම යටතේ අ.පො.ස.(උ.පෙළ* සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් හෝ හදාරා ඇති සුදුසුකම්ලත්අ යදුම්කරුවන් අතරින් ඉතිරි පුරප්පාඩු සංඛ්‍යාව පුරවනු ලැබේ.
4.4 පාඨමාලා අංකය 04 - සමාජීය විද්‍යාව (සිංහල)සමාජීය විද්‍යාව (දෙමළ)
4.4.1 2016 වර්ෂයේ දී හෝ 2017 වර්ෂයේ දී හෝ පවත්වන ලද අ.පො.ස. (උ. පෙළ) විභාගයේ දී ඉතිහාසය, භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව යන විෂයයන්ගෙන් අවම වශයෙන් එක් විෂයයක්හෝ සහිත ව කලා විෂය ධාරාවට අයත් විෂය තුනකින් (03) එකවර සමත් වීම;
හෝ
4.4.2 2016 වර්ෂයේ දී හෝ 2017 වර්ෂයේ දී හෝ පවත්වන ලද අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී ආර්ථික විද්‍යාව විෂයය සහිත ව වාණිජ්‍ය විෂය ධාරාවේ විෂයය තුනකින් (03) එකවර සමත්වීම;
හෝ
4.4.3 2016 වර්ෂයේ දී හෝ 2017 වර්ෂයේ දී හෝ පවත්වන ලද අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී භූගෝල විද්‍යාව විෂයය සහිතව ‘වෙනත්’ විෂය ධාරාවේ විෂය තුනකින් (03) එකවර සමත්වීම;
හා
4.4.4 3.0 හි 3.3.1 ට අදාළ සුදුසුකම් සහිත ව අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී සමාජ අධ්‍යයනය හා ඉතිහාසය විෂයයට හෝ ඉතිහාසය/පුරවැසි අධ්‍යාපනය/භූගෝල විද්‍යාව යන විෂයයන්ගෙන් එක් විෂයයකට හෝ අවම වශයෙන් සම්මාන සාමර්ථ්‍යයක් සහිත ව සමත් වීම.\
4.4.5 එක් එක් දිස්ත්‍රික්කයෙන් මෙම පාඨමාලාව සඳහා බඳවාගනු ලබන මුළු සංඛ්‍යාවෙන් 60%ක ප්‍රතිශතයක් 4.4.1 යටතේ අයදුම්කර ඇති අයදුම්කරුවන්ගෙන් ද, 30%ක ප්‍රතිශතයක් 4.4.2 යටතේ අයදුම්කර ඇති අයදුම්කරුවන්ගෙන් ද, 10% ක ප්‍රතිශතයක් 4.4.3 යටතේ අයදුම්කර ඇති අයදුම්කරුවන්ගෙන් ද වනසේ සුදුසුකම් අනුපිළිවෙළට තෝරාගනු ලැබේ. යම් විෂය ධාරාවක් යටතේ ප්‍රමාණවත් සුදුසුකම්ලාභීන්සං ඛ්‍යාවක් නොමැති අවස්ථාවල දී 4.4.1, 4.4.2, 4.4.3 හි සඳහන් සුදුසුකම්වලට අනුපිළිවෙළින් පුමුඛතාව ලැබෙන පරිදි ඉතිරි පුරප්පාඩු සංඛ්‍යාව පුරවනු ලැබේ.
4.5 පාඨමාලා අංකය 05 - බුද්ධ ධර්මය
4.5.1 2016 වර්ෂයේ දී හෝ 2017 වර්ෂයේ දී හෝ පවත්වන ලද අ.පො.ස. (උ. පෙළ) විභාගයේ දී බුද්ධ ධර්මය,බෞද්ධ ශිෂ්ටාචාරය, පාලිල සංස්කෘත හා සිංහල යන විෂයයන්ගෙන් දෙකක් ඇතු`ඵව විෂයය තුනකින් (03) එකවර සමත් වීම
හා
4.5.2 3.0 හි 3.3.1 ට අදාළ සුදුසුකම් සහිතව අ.පො.ස.(සා.පෙළ* විභාගයේ දී බුද්ධ ධර්මය විෂයයට සාමාන්‍ය සාමර්ථ්‍යයක් සහිත ව සමත් වීම/මූලික පිරිවෙන් අවසාන විභාගයේ දී 3.0 හි 3.3.2 යටතේ දක්වා ඇති සුදුසුකම් සම්පූර්ණ කර තිබීමත ඇතුළුව
4.5.3. බෞද්ධ ධර්මාචාර්ය විභාගයෙන් සමත් වීම
හෝ
4.5.4 ප්‍රාචීන, ප්‍රාරම්භ විභාගයෙන් සමත් වීම
හෝ
4.5.5 දහම් පාසල් අවසාන විභාගයෙන් සමත් වීම.
4.5.6 පූජ්‍ය පක්ෂය සඳහා සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය (නිට්ටඹුව) වෙන් කර ඇත. සුදුසුකම්ලත්මෙහෙණින ්වහන ්සෙ ්ලා/දසස ිල ්මාතාවන ් වෙතොත ් ප ූජ්ය පක්ෂය යටතෙ ් බඳවාගෙන, දඹදෙණිය සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය වෙත යොමු කරනු ලැබේ. පූජ්‍ය පක්ෂය සඳහා පවතින පුරප්පාඩුවලට ප්‍රමාණවත් පැවිදි අයදුම්කරුවන් සංඛ්‍යාවක් නොමැති වූ විට එම ඉතිරි ප්‍රමාණය ගිහි අයදුම්කරුවන්ගෙන් සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය (දඹදෙණිය* සඳහා බඳවා ගනු ලැබේ
4.5.7 පූජ්‍ය පක්ෂයේ අයදුම්කරුවන් අතර 2016 වර්ෂයේ අ.පො.ස. (උ. පෙළ* සමත් වූ පැවිදි අයදුම්කරුවන්අ වශ්‍ය සංඛ්‍යාව නොමැති නම් 2015ල 2014, 2013, 2012 යන වර්ෂ ද, 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) සමත් වූ පැවිදි අයදුම්කරුවන් අවශ්‍ය සංඛ්‍යාව නොමැති නම්, 2016, 2015, 2014, 2013 යන වර්ෂ ද අතරින් අනුපිළිවෙළින් ආසන්නත ම වර්ෂය සලකා අ.පො.ස. (උ.පෙළ) සමත් වූ පූජ්‍ය/ පැවිදි පක්ෂයේ අවශ්‍ය ඉතිරි අයදුම්කරුවන් සංඛ්‍යාව තෝරා ගනු ලැබේ.
4.5.8. තෝරා ගැනීමේ ප්‍රමුඛතා අනුපිළිවෙළ;
(අ* 4.5.1, 4.5.2 සහ 4.5.3 සහතික හිමි අයදුම්කරුවන්
(ආ* 4.5.1, 4.5.2 සහ 4.5.4 සහතික හිමි අයදුම්කරුවන්
(ඉ* 4.5.1, 4.5.2 සහ 4.5.5 සහතික හිමි අයදුම්කරුවන්
(ඊ* 4.5.1 සහ 4.5.2 සහතික හිමි අයදුම්කරුවන්
4.6 පාඨමාලා අංකය 06 - හින්දු ධර්මය
4.6.1 2016 වර්ෂයේ දී හෝ 2017 වර්ෂයේ දී හෝ පවත්වන ලද අ.පො.ස. (උ.පෙළ* විභාගයේ දී හින්දු ධර්මය, හින්දු ශිෂ්ටාචාරය හා සංස්කෘත යන විෂයයන්ගෙන් එකක් ඇතු`ඵව විෂය තුනකින් (03) එකවර සමත් වීම
හා
4.6.2 3.0 හි 3.3.1 ට අදාළ සුදුසුකම් සහිත ව අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී හින්දු ධර්මය විෂයයට සාමාන්‍ය සාමර්ථ්‍යයක් සහිත ව සමත් වීම ඇතුළු ව 4.6.3 ශෛව සිද්ධාන්ත පණ්ඩිතර් සහතිකය ලබා තිබීම
හෝ/හා
4.6.4 ශෛව පුලවර් සහතිකය ලබා තිබීම
හෝ/හා
4.6.5 ඉලං ශෛව පුලවර් සහතිකය ලබා තිබීම.
4.6.6 තෝරා ගැනීමේ ප්‍රමුඛතා අනුපිළිවෙළ ;
(අ* 4.6.1, 4.6.2 සහ අනිකුත් සියලූ ම සහතික හිමි අයදුම්කරුවන්
(ආ* 4.6.1, 4.6.2, 4.6.5 සහ අනිකුත් සහතික දෙකෙන් එකක් ලැබූ අයදුම්කරුවන්
(ඉ* 4.6.1, 4.6.2 සහ අනිකුත් සහතික තුනෙන් එකක් ලැබූ අයදුම්කරුවන්
(ඊ* 4.6.1, 4.6.2 සහතික ලැබූ අයදුම්කරුවන්
4.7 පාඨමාලා අංකය 07 - ඉස්ලාම් ධර්මය
4.7.2 3.0 හි 3.3.1 ට අදාළ සුදුසුකම් සහිත ව අ.පො.ස. (සා.පෙ.* විභාගයේ දී ඉස්ලාම් ධර්මය විෂයයට සාමාන්‍ය සාමර්ථ්‍යයක් සහිත ව සමත් වීම.
ඇතුළුව
4.7.3 අල් - ආලීම් විභාගය (ප්‍රාථමික විභාගයේ සියලූම විෂයයන්ගෙන් හා අවසාන විභාගයේ සියලූම විෂයයන්
ගෙන් යන දෙකෙන්ම* සමත් වීමත
හෝ
4.7.4 අල් - ආලීම් ප්‍රාථමික විභාගයේ සියලූ ම විෂයයන්ගෙන් සමත් වීමත
හා
4.7.5 මෞලවි සහතිකය ලබා තිබීම.
4.7.6. තෝරා ගැනීමේ ප්‍රමුඛතා අනුපිළිවෙල;
(අ* 4.7.1, 4.7.2, 4.7.3 සහ 4.7.5 සහතික හිමි අයදුම්කරුවන්
(ආ* 4.7.1, 4.7.2, 4.7.4 සහ 4.7.5 සහතික හිමි අයදුම්කරුවන්
(ඉ* 4.7.1, 4.7.2 සහ 4.7.5 සහතික හිමි අයදුම්කරුවන්
(ඊ* 4.7.1 සහ 4.7.2 සහතික හිමි අයදුම්කරුවන්
4.8 පාඨමාලා අංකය 08 - කතෝලික ධර්මය /ක්‍රිස්තියානි ධර්මය (සිංහල)
කතෝලික ධර්මය/ ක්‍රිස්තියානි ධර්මය (දෙමළ)
හා
4.8.1.2 3.0 හි 3.3.1 ට හා අදාළ සුදුසුකම් සහිත ව අ.පො.ස. (සා.පෙළ.* විභාගයේ දී කතෝලික ධර්මය/ක්‍රිස්තියානි ධර්මය විෂයයට සාමාන්‍ය සාමර්ථ්‍යයක් සහිතව සමත්වීම;
හා
4.8.1.3 අයදුම්කරු කතෝලික ආගම් භක්තිකයෙකු බවට කතෝලික රදගුරු පදවි සහතිකය/ක්‍රිස්තියානි ආගම් භක්තිකයකු බවට ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ සහතිකය ලබා තිබීම ඇතුළුව
4.8.2 කතෝලික ධර්මය අයදුම්කරුවන් තෝරා ගැනීම පහත දැක්වෙන සුදුසුකම්වලට අනුපිළිවෙලින් ප්‍රමුඛත්වය දී සිදු කරනු ලැබේ.
4.8.2.1 ජාතික දෙව්සත්හලේ දේව ධර්මය පිළිබඳ සිව් අවුරුදු පාඨමාලා සහතිකය ලබා තිබීම;
හෝ
4.8.2.2 ජාතික දෙව්සත්හලේ දර්ශනවාදය පිළිබඳ පාඨමාලා සහතිකය ලබා තිබීම ;
4.8.2.3 දේව ධර්ම නිකේතනයේ තුන් අවුරුදු ආගමික අධ්‍යයන පාඨමාලා සහතිකය ලබා තිබීම ;
4.8.2.4 පැවිදිවරයකු/ පැවිදිවරියක වීම සඳහා ආගමික අධ්‍යයන සහ පුහුණු පාඨමාලාව (නොවිෂියේට්*සාර්ථකව හදාරා අවසන් කළ බවට පැවිදි නිකායන්ගේ ශ්‍රේෂ්ඨාධිපති/ ශ්‍රේෂ්ඨාධිපතිනිය හෝ අදාළ රදගුරුතුමන් විසින් හෝ නිකුත් කරන ලද සහතිකය ලබාතිබීම;
4.8.2.5 ජාතික ධර්මෝපදේශක මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන කතෝලික ධර්මාචාර්ය දහම්ගුරු විභාගයක් සමත් වීම;
එනම්,
දහම් ගුරු 03 (අවසාන*
හෝ
දහම් ගුරු 02 (මධ්‍යම*
හෝ
දහම් ගුරු 01 (ප්‍රථම*
4.8.2.6 අ.පො.ස. (උ. පෙළ* විභාගයේ දී ක්‍රිස්තියානි ධර්මය/ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය විෂයය සමත්
වීම.
4.8.3 ක්‍රිස්තියානි ධර්මය අයදුම්කරුවන් තෝරා ගැනීම අනුපිළිවෙලින් පහත දැක්වෙන සුදුසුකම් අනුව සිදු කරනු
ලැබේ;
4.8.3.1 පිළිමතලාව ලංකා දේව ධර්ම ශාස්ත්‍රාලය ම`ගින් පවත්වනු ලබන ධර්මවේදී ඩිප්ලෝමා සහතිකය
ලබා තිබීම;
4.8.3.2 ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය මගින් පවත්වනු ලබන ආගමික දැනුම පිළිබඳ ජාතික සහතිකය
(ධර්මාචාර්ය* ලබා තිබීම.
4.8.3.3 අ.පො.ස (උ.පෙළ* විභාගයේ දී ක්‍රිස්තියානි ධර්මය/ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය විෂයය සමත් වීම.
සැළකිය යුතු යි -
:ස* බඳවාගන්නා මුළු අයදුම්කරුවන් සංඛ්‍යාවෙන් 40%ක් කතෝලික හා ක්‍රිස්තියානි පූජක පක්ෂයෙන්
සුදුසුකම් අනුපිළිවෙළ මත තෝරාගනු ලැබේ. 40%ක පූජක පක්ෂයේ අයදුම්කරුවන් සංඛ්‍යාවක්
ඉදිරිපත් වී නොමැති වී නම් එම පුරප්පාඩු සඳහා ගිහි අයදුම්කරුවන් බඳවා ගනු ලැබේ.
:සස* බඳවා ගන්නා මු`ඵ ගිහි අයදුම්කරුවන් සංඛ්‍යාවෙන් 85%ක් 4.8.1 යටතේ සුදුසුකම් ලබන කතෝලිකගිහි අයදුම්කරුවන් අතරින් 4.8.2 හි ස`දහන් සුදුසුකම් සපුරා ඇති අනුපිළිවෙළ මත පදනම් වතෝරාගනු ලැබේ. 85% ක ප්‍රමාණය සම්පූර්ණ කිරීමට සුදුසුකම්ලත් කතෝලික ගිහි අයදුම්කරුවන්ප්රමාණවත් සංඛ්‍යාවක් නොමැති නම්, එම පුරප්පාඩු සංඛ්‍යාව ක්‍රිස්තියානි ගිහි අයදුම්කරුවන්ගෙන් සම්පූර්ණ කරනු ලැබේ.
:සසස* බඳවා ගන්නා මු`ඵ ගිහි අයදුම්කරුවන් සංඛ්‍යාවෙන් 15%ක් 4.8.1 යටතේ සුදුසුකම් ලබන ක්රිස්තියානිගිහි අයදුම්කරුවන් අතරින් 4.8.3 හි සඳහන් සුදුසුකම් සපුරා ඇති අනුපිළිවෙල මත පදනම්වතෝරා ගනු ලැබේ. 15%ක පුරප්පාඩු ප්‍රමාණය සම්පූර්ණ කිරීමට සුදුසුකම්ලත් ක්‍රිස්තියානි ගිහි අයදුම්කරුවන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොමැති නම් එම පුරප්පාඩු සංඛ්‍යාව කතෝලික ගිහි අයදුම්කරුවන්ගෙන් සම්පූර්ණ කරනු ලැබේ.
:සඩ* කතෝලික හා ක්‍රිස්ත්‍රියානි ගිහි අයදුම්කරුවන් පොදුවේ ඔවුන්ගේ ’ අගය මත දිස්ත්‍රික්ක පදනමින්ස ම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලබන අතර, ක්‍රිස්තියානි ගිහි අයදුම්කරුවන් 15% ක් බඳවාගනු ලබන දිස්ත්‍රික්ක කවරක් ද යන්න සම්මුඛ පරීක්ෂණයට සහභාගීවන ඉහළ ම ’ අගය සහිත ක්‍රිස්තියානි අයදුම්කරුවන් නියෝජනය කරන දිස්ත්‍රික්ක මත හා එ්වායේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව මත
පදනම් ව තීරණය කරනු ලැබේ.
:ඩ* 2016 වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ* හදාරන ලද පූජක පක්ෂයේ අයදුම්කරුවන් අවශ්‍ය සංඛ්‍යාව නොමැති නම් 2015ල 2014, 2013, 2012 යන වර්ෂ ද, 2017 වර්ෂය් අ.පො.ස. (උ.පෙළ.* හදාරනලද පූජක පක්ෂයේ අයදුම්කරුවන් අවශ්‍ය සංඛ්‍යා නොමැති නම් 2016, 2015, 2014, 2013 යන වර්ෂ ද අතුරින් අනුපිළිවෙලින් ආසන්නතම වර්ෂය සලකා පූජක/ පැවිදි පක්ෂයේ අයදුම්කරුවන්ගෙ න් සුදුසුකම් අනුපිළිවෙළ මත තෝරා ගනු ලැබේ.
4.9 පාඨමාලා අංකය 09 - පළමු බස (සිංහල)
හා
4.9.2 3.0 හි 3.3.1 ට අදාළ සුදුසුකම් සහිතව අ.පො.ස. (සා.පෙළ* විභාගයේ දී, සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයයට අවම වශයෙන් සම්මාන සාමර්ථ්‍යයක් සහිත ව සමත් වීම.
4.10 පාඨමාලා අංකය 10 - පළමු බස (දෙමළ)
4.10.2 3.0 හි 3.3.1 ට අදාළ සුදුසුකම් සහිතව අ.පො.ස. (සා.පෙළ* විභාගයේ දී, දෙමළ භාෂාව හා සාහිත්‍යය විෂයයට අවම වශයෙන් සම්මාන සාමර්ථ්‍යයක් සහිත ව සමත් වීම.
4.11 පාඨමාලා අංකය 11 - ඉංග්‍රීසි
4.11.14.11.1.1 2016 වර්ෂයේ දී හෝ 2017 වර්ෂයේ දී හෝ පවත්වන ලද අ.පො.ස. (උ. පෙළ* විභාගයේ දී ඉංග්‍රීසි භාෂාව (විෂය අංකය 73* ඇතුළුව විෂය තුනකින් :03* එකවර සමත් වීම;
හා
4.11.1.2 3.0 හි 3.3.1 හි අදාළ සුදුසුකම් සහිතව අ.පො.ස. (සා.පෙළ* විභාගයේ දී ඉංග්‍රීසි භාෂාව විෂයයට අවම
වශයෙන් සම්මාන සාමර්ථ්‍යයක් හෝ ඉංග්‍රීසි සාහිත්‍යය විෂයයට සාමාන්‍ය සාමාර්ථ්‍යයක් සහිත ව සමත්
වීම ත
හෝ
4.11.2
4.11.2.1 2016 වර්ෂයේ දී හෝ 2017 වර්ෂයේ දී හෝ පවත්වන ලද අ.පො.ස. (උ. පෙළ* විභාගයේ දී ඕනෑ ම විෂය
තුනකින් :03* එකවර සමත් වීම;
හා
4.11.2.2 3.0 හි 3.3.1 ට අදාල සුදුසුකම් සහිත ව අ.පො.ස. (සා.පෙළ* විභාගයේ දී ඉංග්‍රීසි සාහිත්‍යය විෂයයට අවම
වශයෙන් සම්මාන සාමර්ථ්‍යයක් සහ ඉංග්‍රීසි භාෂාව විෂයයට සාමාන්‍ය සාමර්ථ්‍යයක් සහිත ව සමත්
වීම ත
හෝ
4.11.3
4.11.3.1 2016 වර්ෂයේ දී හෝ 2017 වර්ෂයේ දී හෝ පවත්වන ලද අ.පො.ස. (උ. පෙළ* විභාගයේ දී ඕනෑම විෂය
තුනකින් :03* එකවර සමත් වීම;
හා
4.11.3.2 3.0 හි 3.3.1 ට අදාල සුදුසුකම් සහිත ව අ.පො.ස. (සා.පෙළ* විභාගයේ දී ඉංග්‍රීසි භාෂාව විෂයයට අවම
වශයෙන් අධි සම්මාන සාමර්ථ්‍යයක් සහිත ව සමත් වීම.
සැළකිය යුතුයි.-
එක්, එක් දිස්ත්‍රික්කවලින් 4.11.1 යටතේ ඉල්ලූම්කර ඇති සියලූ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවනු
ලබන අතර, බඳවා ගන්නා සංඛ්‍යාවේ තුන් ගුණය සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඉතිරි අයදුම්කරුවන් සංඛ්‍යාව
4.11.2 යටතේ ඉල්ලූම්කර ඇති සුදුසුකම් සහිත අයදුම්කරුවන් අතුරින් ඔවුන්ගේ ’ අගයේ අනුපිළිවෙල
මත කැඳවනු ලැබේ. අදාළ තුන්ගුණය සම්පූර්ණ කිරීම සඳහා එම සංඛ්‍යාව ද ප්‍රමාණවත් නොවේ නම්
4.11.3 යටතේ ඉල්ලූම්කර ඇති සුදුසුකම් සහිත අයදුම්කරුවන් ඔවුන්ගේ ’ අගයේ අනුපිළිවෙළට ප්‍රමුඛතාව
ලැබෙන පරිදි සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබේ.
4.11.4 තෝරා ගැනීමේ ප්‍රමුඛතා අනුපිළිවෙළ
(ස* අදාළ දිස ්ත ්‍ර ික ්කයෙ ් 4.11.1 යටතෙ ් ස ුදුස ුකම් සප ුරා ඇත ි අයදුම්කරුවන ් ඔව ුන ්ගෙ ් ’ අගයෙ ්
අනුපිළිවෙළට ප්‍රමුඛතාව දෙමින් තෝරාගනු ලැබේ.
(සස* තවදුරටත් පුරප්පාඩු පවතී නම්, 4.11.2 හි සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්, ඔවුන් අ.පො.ස.
(සා.පෙළ.* විභාගයේ දී ඉංග්‍රීසි සාහිත්‍යය විෂයයට ලබාගත් ශ්‍රේණිය ඉහළ සිට පහළට පෙළග
ස්වමින් හා එ් සමඟ ’ අගය ද ගළපමින් තෝරාගනු ලැබේ.
(සසස* ඉහත අංක සස යටතේ තෝරා ගැනීමෙන් අනතුරුව ද තවදුරටත් පුරප්පාඩු පවතින්නේ නම්, 4.11.3
හි සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්, ඔවුන් අ.පො.ස. (සා.පෙළ.* විභාගයේ දී ඉංග්‍රීසි භාෂාව
විෂයයට ලබාගත් ශ්‍රේණිය ඉහළ සිට පහළට පෙළගස්වමින් හා එ් සමඟ ’ අගය ද ගළපමින්
තෝරාගනු ලැබේ.
4.13 පාඨමාලා අංකය 13 - චිත්‍ර (සිංහල) චිත්‍ර (දෙමළ)
හා 4.13.2 3.0 හි 3.3.1.ට අදාළ සුදුසුකම් සහිතව අ. පො. ස. (සා.පෙළ* විභාගයේ දී චිත්‍ර විෂයයට අවම වශයෙන්ස ම්මාන සාමර්ථ්‍යයක් සහිත ව සමත්වීම.
4.13.3. 4.13.1 සහ 4.13.2 සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් අතුරින් 3.7 වගන්තියේ සඳහන් ක්‍රමවේදයට අනුව තෝරා ගැනීම් සිදු කරනු ලැබේ.
සැළකිය යුතුයි .- (ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සඳහා අදාළ සුදුසුකම් සම්පූර්ණ කළ අයදුම්කරුවන් ප්‍රමාණවත් සංඛ්‍යාවක්
නොමැති නම් එම පුරප්පාඩු පිරවීමේදී 2016 වර්ෂයේ දී පවත්වන ලද අ.පො.ස. (උ.පෙළ* ප්‍රතිඵල මත බඳවාගැ නීම්වලට අදාළව 2016 වර්ෂයේ/2017 අ.පො.ස. (උ.පෙළ* ප්‍රතිඵල මත බඳවා ගැනීම්වලට අදාල ව 2017 වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. (උ.පෙළ* විභාගයේ දී චිත්‍ර කලාව විෂයය ඇතුළුව විෂය තුනකින් (03* සමත්, වතු
දිස්ත්‍රික්කවල පදිංචි, වතු සේවක නොවන ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ මාධ්‍ය අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව
හිමි වේ.*
4.14 පාඨමාලා අංකය 14 - නැටුම් (පෙරදිග)
4.14.1ග 2016 වර්ෂයේ දී හෝ 2017 වර්ෂයේදී හෝ පවත්වන ලද අ.පො.ස. (උ. පෙළ* විභාගයේ දී නැටුම් :පෙරදිග) විෂයය ඇතුළුව විෂය තුනකින් (03* එකවර සමත් වීම; හා
4.14.2ග 3.0 හි 3.3.1 ට අදාළ සුදුසුකම් සහිතව අ.පො.ස. (සා.පෙළ* විභාගයේ දී නැටුම් (පෙරදිග* විෂයයට අවම වශයෙන් සම්මාන සාමර්ථ්‍යයක් සහිතව සමත් වීම.
4.14.3ග 4ග14ග1 හා 4ග14ග2 සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් අතුරින් 3.7 වගන්තියේ සඳහන් ක්‍රමවේදයට අනුව තෝරා ගැනීම් සිදු කරනු ලැබේ.
4.15 පාඨමාලා අංකය 15 - නැටුම් (භරත)
4.15.1 2016 වර්ෂයේ දී හෝ 2017 වර්ෂයේ දී හෝ පවත්වන ලද අ.පො.ස. (උ. පෙළ* විභාගයේ දී නැටුම් :භරත* ඇතුළුව විෂයය තුනකින් (03* එකවර සමත් වීම;
හා 4.15.2 3.0 හි 3.3.1 ට අදාළ සුදුසුකම් සහිතව අ.පො.ස. (සා.පෙළ* විභාගයේ දී නැටුම් (භරත* විෂයයට අවම වශයෙන් සම්මාන සාමර්ථ්‍යයක් සහිත ව සමත් වීම.
4.15.3ග 4ග15ග1 සහ 4ග15ග2 සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් අතුරින් 3.7 වගන්තියේ සඳහන් ක්‍රමවේදයට අනුව තෝරා ගැනීම් සිදු කරනු ලැබේ.
සැළකිය යුතු යි (ශ්‍රීපාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සඳහා අදාළ සුදුසුකම් සම්පූර්ණ කළ අයදුම්කරුවන් ප්‍රමාණවත් සංඛ්යාවක්නො මැති නම් පුරප්පාඩු පිරවීමේදී 2016 වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස. (උ.පෙළ* ප්‍රතිඵල මත බඳවා ගැනීම්වලට අදාළ ව 2016 වර්ෂයේ/2017 අ.පො.ස.(උ.පෙළ* ප්‍රතිඵල මත බඳවාගැනීම්වලට අදාළ ව 2017 වර්ෂයේ දී පවත්වන ලද අ.පො.ස. (උ. පෙළ* විභාගයේ දී නැටුම් :භරත* විෂයය ඇතුළුව විෂයය තුනකින් (03 සමත්ල වතු දිස්ත්‍රික්කවල
පදිංචිල වතු සේවක නොවන ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ මාධ්‍ය අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව හිමි වේ.*
4.16 පාඨමාලා අංකය 16 - සංගීතය (පෙරදිග)
:පෙරදිග* විෂයය ඇතුළුව විෂයය තුනකින් (03* එකවර සමත් වීම;
හා
4.16.2ග 3.0 හි 3.3.1 ට අදාළ සුදුසුකම් සහිත ව අ.පො.ස. (සා.පෙළ* විභාගයේ ද සංගීතය (පෙරදිග* විෂයයට
අවම වශයෙන් සම්මාන සාමර්ථ්‍යයක් සහිත ව සමත්වීම.
4.16.3ග 4ග16ග1 සහ 4ග16ග2 සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් අතුරින් 3.7 වගන්තියේ සඳහන් ක්‍රමවේදයට
අනුව තෝරා ගැනීම් සිදු කරනු ලැබේ.
4.17 පාඨමාලා අංකය 17 - සංගීතය (කර්ණාටක)
(කර්ණාටක) විෂයය ඇතුළුව විෂයය තුනකින් (03) එකවර සමත් වීම;
හා
4.17.2ග 3.0 හි 3.3.1 ට අදාළ සුදුසුකම් සහිත ව අ.පො.ස. (සා.පෙළ* විභාගයේ දී සංගීතය (කර්ණාටක) විෂයයට අවම වශයෙන් සම්මාන සාමර්ථ්‍යයක් සහිත ව සමත් වීම.
4.17.3 4.17.1 හා 4.17.2 සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් අතරින් 3.7 වගන්තියේ සඳහන් ක්‍රමවේදයට අනුව තෝරා ගැනීම් සිදුකරනු ලැබේ. සැළකිය යුතු යි -
(ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සඳහා අදාළ සුදුසුකම් සම්පූර්ණ කළ අයදුම්කරුවන් ප්‍රමාණවත් සංඛ්යාවක්නො මැති නම් එම පුරප්පාඩු පිරවීමේදී 2016 වර්ෂයේ දී අ.පො.ස. (උ. පෙළ) ප්‍රතිඵල මත බඳවාගැනීම්වලට අදාළ
ව 2016 වර්ෂයේ/2017-අ.පො.ස. (උ.පෙළ* ප්‍රතිඵල මත බඳවාගැනීම්වලට අදාළ ව 2017 වර්ෂයේ දී පවත්වන ලද අ.පො.ස. (උ.පෙළ.* විභාගයේ දී සංගීතය (කර්ණාටක* විෂයය ඇතුළුව විෂය තුනකින් (03* සමත්, වතු දිස්ත්‍රික්කවලට අයත් වතු සේවක නොවන ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ මාධ්‍ය අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව
හිමි වේ.*
4.18 පාඨමාලා අංකය 18 - බටහිර සංගීතය (ඉංග්‍රීසි)
4.18.1 4.18.1.1 2016 වර්ෂයේ දී හෝ 2017 වර්ෂයේ දී හෝ පවත්වන ලද අ.පො.ස. (උ. පෙළ* විභාගයේ දී බටහිර
සංගීතය විෂයය ඇතුළුව විෂය තුනකින් (03* එකවර සමත් වීම;
හා
4.18.1.2 3.0 හි 3.3.1 ට අදාළ සුදුසුකම් සහිතව අ.පො.ස. (සා.පෙළ* විභාගයේ දී ඉංග්‍රීසි භාෂාව විෂයයට
අවම වශයෙන් සම්මාන සාමර්ථ්‍යයක්/ඉංග්‍රිසි සාහිත්‍යය විෂයයට සාමාන්‍ය සාමර්ථ්‍යයක් සහ බටහිර
සංගීතය විෂයයට අවම වශයෙන් සම්මාන සාමර්ථ්‍යයක් සහිත ව සමත් වීම;
හෝ
4.18.2 4.18.2.1 2016 වර්ෂයේ දී හෝ 2017 වර්ෂයේ දී හෝ පවත්වන ලද අ.පො.ස. (උ. පෙළ* විභාගයේ දී
ඕනෑ ම විෂය තුනකින් :03* එකවර සමත් වීම;
හා
4.18.2.2 3.0 හි 3.3.1 ට, අදාළ සුදුසුකම් සහිතව අ.පො.ස (සා.පෙළ* විභාගයේ දී ඉංග්‍රීසි භාෂාව විෂයයට
අවම වශයෙන් සම්මාන සාමර්ථ්‍යයක්/ඉංග්‍රීසි සාහිත්‍යය විෂයයට සාමාන්‍ය සාමර්ථ්‍යයක් සහ බටහිර
සංගීතය විෂයයට සාමාන්‍ය සාමර්ථ්‍යයක් සහිත ව සමත් වීම;
හා
4.18.2.3 අධ්‍යාපන විද්‍යායතන මණ්ඩලයරැු අධ්‍යාපන ලේකම් විසින් අනුමත කරන ලද ආයතනයක බටහිර
සංගීතය පිළිබඳව හතරවැනි පන්තිය සමත් වීම (න්‍යායික හා ප්‍රායෝගික*;
හෝ
4.18.3 4.18.3.1 2016 වර්ෂයේ දී හෝ 2017 වර්ෂයේ දී හෝ පවත්වන ලද අ.පො.ස. (උ. පෙළ* විභාගයේ දී ඕනෑ
ම විෂය තුනකින් (03* එකවර සමත් වීම;
හා
4.18.3.2 3.0 හි 3.3.1 ට අදාළ සුදුසුකම් සහිතව අ.පො.ස. (සා.පෙළ* විභාගයේ දී ඉංග්‍රීසි භාෂාව විෂයයට
අවම වශයෙන් සම්මාන සාමාර්ථ්‍යයක්/ඉංග්‍රීසි සාහිත්‍යය විෂයයට සාමාන්‍ය සාමර්ථ්‍යයක් සහ
බටහිර සංගීතය විෂයයට සාමාන්‍ය සාමාර්ථ්‍යයක් සහිතව සමත් වීම;
හා
4.18.3.3 අ.පො.ස. (උ. පෙළ* විභාගයේදී බටහිර සංගීතය විෂයය අමතර විෂයයක් ලෙස සමත් වී තිබීම.
හෝ
4.18.4 4.18.4.1 2016 වර්ෂයේ දී හෝ 2017 වර්ෂයේ දී හෝ පවත්වන ලද අ.පො.ස. (උ.පෙළ.* විභාගයේදී ඕනෑම
විෂය තුනකින් (03* එකවර සමත්වීම ත
හා
4.18.4.2 3.0 හි 3.3.1 ට අදාළ සුදුසුකම් සහිත ව අ.පො.ස. (සා.පෙළ* විභාගයේ දී බටහිර සංගීතය විෂයයට
විශිෂ්ට සාමාර්ථ්‍යයක් ද, ඉංග්‍රීසි භාෂාව විෂයයට අවම වශයෙන් සම්මාන සාමර්ථ්‍යයක්/ඉංග්‍රීසි
සාහිත්‍යය විෂයයට සාමාන්‍ය සාමාර්ථ්‍යයක් ද සහිත ව සමත් වීම.
සැළකිය යුතු යි -
:ස* බටහිර සංගීතය පාඨමාලාව සඳහා පවත්වන ප්‍රායෝගික පරීක්ෂණයේ දී සතුටුදායක කුසලතා
මට්ටමකට ළ`ගා විය යුතු යග
:සස* අයදුම්කරුවන් තෝරා ගැනීමේ දී ඉහත 4ග18ග1ල 4ග18ග2ල 4ග18ග3ල 4ග18ග4 අනුපිළිවෙල අනුව ප්‍රමුඛතාව
හිමි වේ.
4.19 පාඨමාලා අංකය 19 - නාට්‍ය හා රංග කලාව (සිංහල) නාට්‍ය හා රංග කලාව (දෙමළ)
හා රංග කලාව විෂයය ඇතුළුව විෂය තුනකින් (03* එකවර සමත් වීම;
හා
4.19.2ග 3.0 හි 3.3.1ට අදාළ සුදුසුකම් සහිත ව අ.පො.ස. (සා.පෙළ* විභාගයේ දී නාට්‍ය හා රංගකලාව
විෂයයට අවම වශයෙන් සම්මාන සාමර්ථ්‍යයක් සහිතව සමත් වීම.
4.19.3ග 4ග19ග1 හා 4ග19ග2 සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් අතුරින් 3.7 වගන්තියේ සඳහන් ක්‍රමවේදයට
අනුව තෝරා ගැනීම් සිදු කරනු ලැබේග
4.20 පාඨමාලා අංකය 20 - ශාරීරික අධ්‍යාපනය (සිංහල)ශාරීරික අධ්‍යාපනය (දෙමළ)
විෂය තුනකින් :03* එකවර සමත් වීම;
හා
4.20.2ග 3.0 හි 3.3.1 ට අදාළ සුදුසුකම් සහිතව අ.පො.ස.(සා.පෙළ* විභාගයේ දී විද්‍යාව/විද්‍යාව හා
තාක්ෂණවේදය විෂයයට සාමාන්‍ය සාමර්ථ්‍යයක් සහිත ව සමත් වීම;
හා
4.20.3ග පිළිගත් ජවන හා පිටිය මළල ක්‍රීඩා, සංවිධානාත්මක ක්‍රීඩා පිළිබඳ ප්රවීණතාවක්/ දක්ෂතාවක් ලබා
තිබීම;
(මේ යටතේ විවිධ ක්‍රීඩා/ඉසවු තුනක් සඳහා ඉදිරිපත් කරන සහතික සලකා බලා, 4.20.3.1 වගුවේ
සඳහන් පරිදි උපරිම ලකුණු 75ක් ප්රදානය කරනු ලැබේ.*
4.20.3.1 ක්‍රීඩා/ඉසව් සඳහා ලකුණු ලබා දෙනු ලබන ප්‍රමුඛතා අනුපිළිවෙල පහත දක්වා ඇති අතර,
එ් සඳහා අදාළ කර ගනු ලබන පිළිගත් ක්‍රීඩා නාමලේඛනය 4.20.5- ඞ වගුවේ දක්වා ඇත.
4.20.4 අ.පො.ස. (සා. පෙළ* විභාගයේ දී සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය විෂයයට අයදුම්කරු පෙනී සිට ඇති නම් ඊට ලබා ඇති සාමර්ථ්‍යය අනුව පහත දැක්වෙන පරිදි අතිරේක ලකුණු හිමි වන අතර, එය ද ක්‍රීඩා සහතිකපත්වලට හිමිකර ගන්නා ලකුණුවලට එක් කරමින් සමස්ත ක්‍රීඩා ලකුණු සකස් කරනු ලැබේ.
A සාමර්ථ්‍යය - 05
B සාමර්ථ්‍යය - 03
C සාමර්ථ්‍යය - 02
S සාමර්ථ්‍යය - 01
4.20.5. පහත සඳහන් කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ.
:ස* ශාරීරික අධ්‍යාපනය පාඨමාලාවට තෝරා ගැනීමේ දී එක් එක් දිස්ත්‍රික්කවල අයදුම්කරුවන්ගේ සමස්ත
ක්‍රීඩා කුසලතා ලකුණු අනුපිළිවෙල අනුව පහත සඳහන් ක්‍රමවේදයට තෝරා ගනු ලැබේ. :4ග20ග3ග1
වගුව හා 4.20.4 මේ සඳහා අදාළ වේ.*
:සස* බඳවා ගැනීමේ දී දිස්ත්‍රික්ක පදනමින්, මලල ක්‍රීඩා සඳහා කාණ්ඩ අංක 01 යටතේ 30% ක් ද, වොලිබෝල්,
දැල්පන්දු සහ පාපන්දු යන ක්‍රීඩාවලින් කාණ්ඩ අංක 02 යටතේ 30% ක් ද සහ 4.20.5 - ඞ හි සඳහන්
වගුවේ දැක්වෙන අනෙකුත් පිළිගත් ක්‍රීඩාවලින් කාණ්ඩ අංක 03 යටතේ 40% ක් වන සේ අයදුම්කරුවන්
තෝරාගනු ලැබේ.
:සසස* අයදුම්කරු විසින් ඉදිරිපත් කරනු ලබන සහතිකපත්වලට ලකුණු ලබාදීමේ නිර්ණායකවලට අනුව
ලකුණු ප්රදානය කර, එක් එක් කාණ්ඩ යටතේ වෙන් වෙන් ව උපයාගනු ලබන ලකුණු අතරින් ඉහළම
ලකුණු මට්ටම අයත් කාණ්ඩය මත අයදුම්කරු අයත් වන කාණ්ඩ අංකය තීරණය කරනු ලැබේ. යම්
අයදුම්කරුවකු කාණ්ඩ අංක 02ක් හෝ 03ක් යටතේ ඉහළම සම ලකුණු වාර්තා කර ඇති විට, ඉහළ
ම ජයග්‍රහණය සතු සහතිකපත හිමි කාණ්ඩය යටතේ ඔහු/ඇය සලකා බලනු ලැබේ.
(සඩ* පිළිගත් ක්‍රීඩා තරග (අන්තර් ජාතික* - අධ්‍යාපන අමාත්‍යාංශය/ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ඒවායේ ලියාපදිංචි
ජාතික ක්‍රීඩා සංගම් මගින් (චෙස්, කැරම්, දාම් හැර* ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා කණ්ඩායම් හෝ පාසල්
ජාතික ක්‍රීඩා කණ්ඩායම් නියෝජනය කරමින් සහභාගි වන අන්තර් ජාතික තරග මේ සඳහා වලංගු වේ.
(පාසල් ක්‍රීඩා කණ්ඩායම් පෞද්ගලිකව සහභාගී වන අන්තර් ජාතික තරග සළකා බලනු නොලැබේ*.
තව ද අන්තර් ජාතික තරග සහතික සළකා බලනු ලබන්නේ අවම වශයෙන් අදාළ ක්‍රීඩාව සඳහා පළාත්
මට්ටමින් හෝ දේශීය ක්‍රීඩා ජයග්‍රහණයක් ලබා ඇත්නම් පමණිග එසේ නොමැති අවස්ථාවල ලකුණු
ලබා දෙනු නොලැබේග
:ඩ* පිළිගත් ක්‍රීඩා තරග (දේශීය* - අධ්‍යාපන අමාත්‍යාංශය/ ක්‍රීඩා අමාත්‍යාංශය/ ජාතික තරුණ සේවා සභාව
මගින් සංවිධානය කරනු ලබන ජාතික මට්ටමේ ක්‍රීඩා තරග ද,
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව/ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය/ ජාතික තරුණ සේවා සභාව මගින්
සංවිධානය කරනු ලබන පළාත් මට්ටමේ ක්‍රීඩා තරග ද,
පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය/ ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කරනු ලබන දිස්ත්‍රික් මට්ටමේ/
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේ ක්‍රීඩා තරග/ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය
කරනු ලබන අධ්‍යාපන කලාප මට්ටමේ ක්‍රීඩා තරග හා අධ්‍යාපන කොට්ඨාස මට්ටමේ ක්‍රීඩා තරග ද
මේ සඳහා වලංගු වේ.
:ඩස* ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි හා පිළිගත් ක්‍රීඩා සංගම් මගින් සංවිධානය
කරන ලදිඒ’ කාණ්ඩයේ තරගවල 1, 2 හා 3 වැනි ස්ථානවලට පමණක් එම තරගාවලි යටතේ
අනුපිළිවෙලින් ප්‍රමුඛතාව දෙනු ලැබේ.
:ඩසස* 2016 අ.පො.ස. (උ.පෙළ* ප්‍රතිඵල මත අයදුම්කරනු ලබන්නන් ස`දහා 2012.01.01 දින සිට 2016.12.31
දින දක්වා ලබාගත් ක්‍රීඩා ජයග්‍රහණ සහතිකපත් ද/2017 අ.පො.ස. (උ.පෙළ.* ප්‍රතිඵල මත අයදුම් කරනු
ලබන්නන් සඳහා 2013.01.01 දින සිට 2017.12.31 දින දක්වා ලබාගත් ක්‍රීඩා ජයග්‍රහණ සහතිපත් ද මේ
සඳහා වලංගු වේ. (සැලකිය යුතුයි.-මෙම කාලසීමාවට පෙර හා පසුව නිකුත් කළ සහතිකපත් ලකුණු
ලබාදීම සඳහා සලකා බලනු නොලබන අතර ඉදිරිපත් කරනු ලබන සියලූ සහතික අදාළ ආයතන
මගින් තහවුරු කර ගනු ලැබේ.*
:ඩසසස* එම කාලසීමාවට අයත්, අයදුම්කරුගේ උපරිම දක්ෂතා දක්වා ඇති ක්‍රීඩා ජයග්‍රහණ සහතිකපත් තුනකට
පමණක් ලකුණු ප්රදානය කරනු ලබන අතර, සම්මුඛ පරීක්ෂණ දිනයේ දී අදාළ සියලූම සහතිකපත් සම්මුඛ
පරීක්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
:සං* එහිදී ලකුණු හිමි වනුයේ, එක් ඉසව්වක දී එක වසරක ලබාගත් සහතිකපත්වලින් ඉහළම සහතිකයට
පමණි.
(ං* සහතිකපත්වලට ලකුණු ලබාදීමේ දී සලකා බලනු ලබන ක්‍රීඩා අමාත්‍යාශයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ
පිළිගත් ජාතික හා පාසල් ක්‍රීඩා සංගම්වලට අයත් ක්‍රීඩා පහත දක්වා ඇත :
Gazette2019.01.25
Post a Comment