ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ කැඩෙට් නිලධාරි පුරප්පාඩු

(උ/පෙළ) හදාරා තිබීම.
විෂයයන්ගෙන් අ. පො. ස. (උ. පෙළ) හදාරා තිබීම.
3. අ.පො.ස. (උ.පෙළ* සාමාන්‍ය පොදු පරීක්ෂණයට ලකුණු 30ට නොඅඩුව ලබා තිබිය යුතුය.
4. අ.පො.ස. (උ.පෙළ* විභාග ප්‍රතිඵලවලට අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අවශ්‍ය අවම සුදුසුකම් ලබා තිබීම. (විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත්කල ප්‍රතිඵල ලේඛනයේ සහතිකකල පිටපතක්අයදුම්පත සමග අමුණා එවිය යුතුය.)
- ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ කැඩෙට් නිලධාරීන් සඳහා පුරප්පාඩු පවතී.
- පහත සඳහන් අංශයන් සඳහා සුදුසුකම් සපුරා ඇති පිරිමි අපේක්ෂකයන්ගෙන් ඉල්ලූම්පත් කැඳවනු ලැබේ.
- විධායක අංශය
- ඉංජිනේරු අංශය
- සැපයුම් අංශය
- විදුලි/විද්‍යුත් ඉංජිනේරු අංශය
- නාවික පාබල අංශය
- මූලික අධ්‍යාපන සුදුසුකම් :
- අ. පො. ස. (සා./පෙළ) විභාගයෙන් දෙවරකට නොවැඩි වාර ගණනක දී අවම වශයෙන් ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය සඳහා සම්මාන සාමාර්ථ සහිතව විෂයයන් 06ක් සමත්වී තිබිය යුතුය.
- අංශයන් සඳහා අ.පො.ස. (උ/පෙළ) විභාගයෙන් එක් වරකදී විෂයයන් 03ක් සමත්ව තිබිය යුතුයි.
- විධායක අංශය සඳහා -
- නාවික පාබල -
(උ/පෙළ) හදාරා තිබීම.
- සැපයුම් අංශය සඳහා -
- ඉංජිනේරු අංශය -
- විදුලි/විද්‍යුත් ඉංජිනේරු අංශය-
විෂයයන්ගෙන් අ. පො. ස. (උ. පෙළ) හදාරා තිබීම.
3. අ.පො.ස. (උ.පෙළ* සාමාන්‍ය පොදු පරීක්ෂණයට ලකුණු 30ට නොඅඩුව ලබා තිබිය යුතුය.
4. අ.පො.ස. (උ.පෙළ* විභාග ප්‍රතිඵලවලට අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අවශ්‍ය අවම සුදුසුකම් ලබා තිබීම. (විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත්කල ප්‍රතිඵල ලේඛනයේ සහතිකකල පිටපතක්අයදුම්පත සමග අමුණා එවිය යුතුය.)
- ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවට බැඳීමට අයදුම්කරුවන්පහත සඳහන් මූලික සුදුසුකම් අනිවාර්යයෙන්ම සපුරාලිය යුතුය.
- පුරවැසිභාවය - ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුයි.
- වයස - අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට අවුරුදු 18ට නොඅඩු සහඅවුරුදු 22ට නොවැඩි විය යුතුයි.
- උස - සෙ. මී. 168 (අඩි 5 අඟල් 7) ට නොඅඩු විය යුතුයි.
- බර - කි. ග්‍රෑම් 52ට නොඅඩු විය යුතුයි.
- පපුව - සෙ. මී. 81 (අඟල් 32* ට නොඅඩු විය යුතුයි.
- වර්ණ දෘෂ්ඨිය - එස්ටීඞී 11
- දෘෂ්ඨි - වම් ඇස 6/6 සහ දකුණු ඇස 6/6 තීක්ෂණත්වය (උපැස් සහ කාච රහිතව)
- සිවිල් තත්වය - අපේක්ෂකයින් අවිවාහක විය යුතුයි. කිසිම කැඩෙට් නිලධාරියෙකුට පුහුණුව ලබන කාලයේදී සහ අධිකාරියට පත්කල දින සිට වසරක් ගතවන තුරු විවාහ වීමට අවසර දෙනු නොලැබේ.
- සේවා කොන්දේසි :
- අපේක්ෂකයින් ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ කැඩෙට් නිලධාරීන් වශයෙන් බඳවා ගනු ලබන අතර ඔවුන් මූලික පුහුණුවීමේ පාඨමාලාවන් හැදෑරිය යුතුවේ. බඳවා ගැනීමේ අංශයන්ට අදාළ මූලික පුහුණුව සාර්ථකව නිම කරන කැඩෙට් නිලධාරීන් වැඩ බලන උප ලූතිනන් නිලයේ අධිකාරියට පත් කරනු ලබයි.
- ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නාවික හමුදාධිපති විසින් තීරණය කරනු ලබන පරිදි ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක හෝ විදේශ පුහුණුවක් ලැබීම සඳහා කැඩෙට් නිලධාරීන් සුදානමින් සිටිය යුතුයි.
- සියලූම අපේක්ෂකයින් දැනට පවතින නාවික හමුදා පනත, නාවික හමුදා නියෝග සහ නාවික හමුදා පනතේ සංදේශ මගින් බලගන්වනු ලබන නීති හා උපදෙස්වලට යටත් විය යුතු අතර, මින් මතුවට පනවනු ලබන නීති හා උපදෙස්වලට යටත් වීමට බැඳී සිටිය යුතුයි.
- අධිකාරිය සඳහා පුහුණුවන කාලසීමාව තුළදී යම් කැඩෙට් නිලධාරියෙකු හට තම අපේක්ෂකත්වය සිය කැමැත්තෙන් අත්හිටුවා ගැනීමට අවශ්‍ය වුවහොත් එ්සඳහා නාවික හමුදා ක්‍රියා පිළිවෙතට අනුකූලව ලිඛිතව අනුමැතිය ලබාගත යුතු අතර, ශ්‍රී ලංකා ජනරජය මගින්එම කැඩෙට් නිලධාරියා වෙනුවෙන් එතෙක් දරා ඇති සියලූම වියදම් එම කැඩෙට් නිලධාරියාගේ මව/පියා හෝ භාරකරු විසින් ශ්‍රී ලංකා ජනරජයට ආපසු ගෙවිය යුතුවේ.
- පුහුණුව ලබන කාලසීමාව තුළ ඕනෑම අවස්ථාවකදී යම් කැඩෙට් නිලධාරියෙකුගේ විනය විරෝධී නොමනා හැසිරීම මත හෝ ඔහු විසින් වගකිව යුතුකිසියම් හේතුවක් මත හෝ අධිකාරියක් පිරිනැමීමට යෝග්‍ය නොවේ යැයි වගකිව යුත්තන් විසින් තීරණය කරන ලද්දේ නම් එම අවස්ථාවේදී අදාළ කැඩෙට්නි ලධාරියාගේ ඇපකරුවන්/භාරකරුවන් විසින් එතෙක්ඔහු වෙනුවෙන් දරා ඇති සියලූම වියදම් ශ්‍රී ලංකා නාවික හමුදාවට ආපසු ගෙවීමට එකග වන බවට ශ්‍රී ලංකා ජනරජයේ නියෝජිතයා වශයෙන් නාවික හමුදාධිපති සමග බැඳුම්කරයට ඇතුළත් විය යුතුයි.
- පුහුණු කාලය තුළදී සිදුවන අනතුරුවල දී සහ පූර්ණ කාලීන දුබලතාවල දී දැනට නාවික හමුදාවේ ක්රියාත්මකරක්ෂණය මගින් ආවරණය සලසන අතර, එ් සඳහා විශේෂ වන්දි ගෙවීමකට හෝ වගකීමකට නාවික හමුදාව බැඳී නොමැත.
- වැටුප් හා දීමනා :
2018.01.01 දින සිට ගෙවීම් කරනු ලබන්නේ කළමනාකරණ
සේවා චක්‍රලේඛ 12/2017 අනුව වේ. එ් අනුව
- මූලික වැටුප - රු. 25,682.00
- ජීවන වියදම් දීමනාව - රු. 7,800.00
- නිළ ඇඳුම් පිරිසිදු කිරීමේ දීමනාව - රු. 255.00
- දුෂ්කර දීමනාව (මෙහෙයුම්ප්රදේශ සඳහා* - මූලික පුහුණුවෙන්ප සු හිමි වේ.
- දුෂ්කර දීමනාව (මෙහෙයුම් නොවන ප්‍රදේශ සඳහා* - මූලික පුහුණුවෙන්පසු හිමි වේ.
- අනෙකුත් දීමනා - විශේෂ දීමනාව රු. 1,000.00 විශේෂ අමතර දීමනාව රු. 3,000.00
- සුදුසුකම් වේතනය - රු. 637.50
සටහන.-කැඩෙට් නිලධාරියාගේ මූලික වැටුප 2020.01.01 දිනට රු. 32,380.00 වන අතර 2018.01.01 වන දින පහත පරිදි මූලික වැටුප වාර්ෂිකව සංශෝධනය වේ.
2018.01.01 - රු. 25,682.00 -
ගැළපුම් දීමනාව රු.3,080.00
2019.01.01 - රු. 29,031.00 - නොමැත
2020.01.01 - රු. 32,380.00 - නොමැත
- පුහුණුව ලබන කාලසීමාවේ දී හා ඉන් පසුව හිමිවන පහසුකම්, දීමනා සහ වරප්‍රසාද :
- නොමිලේ ගමන් කළ හැකි දුම්රිය බලපත්‍ර කට්ටලතුනක් වසරකට (නිලධාරියාට කලත්‍රයා සහ ළමයින්ට)හිමිවනු ලැබේ.
- කඳවුර තුළ වාසය කරන නිලධාරීන්ට කඳවුරේ සිට තමනිවසට යාමට සහ එ්මට අතිරේක දුම්රිය ගමන් බලපත්රකට්ටලයක් හෝ බස් ගාස්තු ගෙවනු ලැබේ. (නාවිකහමුදා බස්රථ සේවා ක්‍රියාත්මක නොවන ප්‍රදේශ සඳහා)
- නිල ඇඳුම් සහ ඊට අදාළ අනෙකුත් භාණ්ඩ නොමිලයේ සපයනු ලැබේ.
- නොමිලයේ වෛද්‍ය පහසුකම් සපයනු ලැබේ.
- බඳවා ගනු ලබන අපේක්ෂකයින් හට ආහාර සහනවාතැන් පහසුකම් නොමිලේ සපයනු ලැබේ.
- විවාහක නිලධාරීන් සඳහා විවාහක නිවාසයන්හිපවතින පුරප්පාඩු මත විවාහක නිවාස අයදුම් කල හැකිඅතර, එසේ වාසය නොකරන විවාහක නිලධාරීන්ටරු. 1,600.00 සිට රු. 4,250.00 දක්වා ගෙවල් කුලීදීමනාවක් හිමි වේ.
- අයදුම්කරුවන්ට උපදෙස් :
- අ.පො.ස. (සා/පෙළ) අධ්‍යාපන සුදුසුකම් සඳහා අතිරේක විෂයයන් සලකා නොලබන අතර, ක්‍රීඩා අංශයේ තරග වල දී ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ දක්වා ඇති දක්ෂතාවයන් සඳහා බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටියේදී විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබේ.
- ඉහත අනු අංක 3 සහ 4 ෙඡ්දයන්හි ස`ඳහන් මූලික සුදුසුකම් සහ අධ්‍යාපන සුදුසුකම් සපුරාලනු නොලබන අපේක්ෂකයින්ගේ ඉල්ලූම්පත්ර දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.
- බඳවා ගනු ලබන අපේක්ෂකයින්ට ජෙනරාල් ශ්‍රීමත් ජෝන්කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධිත උපාධි පාඨමාලාවන් හෝ දේශීය/විදේශීය උපාධි පාඨමාලාවන්හැදෑරීමේ අවස්ථාව හිමිවනු ඇත.
- යම් අයදුම්කරුවෙකුගේ උස/බර/පපුව නියමිත පරිදි නොමැති වුවද හමුදා සේවයට ප්‍රයෝජනවත් වන විශේෂ නිපුණතාවයක් ඇත්නම් නාවික හමුදාධිපතිගේ අනුමැතිය පරිදි ඔහු ගැන සලකා බලනු ලැබේ.
- තෝරාගනු ලබන අපේක්ෂකයින් 1956 අංක 33 දරන රාජ්‍යභාෂා පනතේ භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිසපනවා ඇති හා මින් ඉදිරියට පනවනු ලබන නියෝගයන්සහ ව්‍යවස්ථාව පිළිපැදිය යුතුවේ.
- පහත දැක්වෙන ආකෘතියට අනුව ඉල්ලූම්පතෙහි සියලූමෙ ඡ්දයන් හැකි පමණ විස්තර සහිතව හා පැහැදිලි අත්අ කුරින් සම්පූර්ණ කළ යුතුයි. ඉල්ලූම්පත් 2019 ජනවාරි මස 25 වැනි දින දහවල් 12.00 ට ප්‍රථම ලැබෙන සේ‘‘ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි (බඳවා ගැනීම්*, නාවික හමුදා මුලස්ථානය, තැ. පෙ. 593, කොළඹ’’ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ලියාපදිංචි තැපෑලෙන්නො ලැබෙන අයදුම්පත් බාරගනු නොලැබේ. ඉල්ලූම්පත්බහාලන කවරයේ වම් ඉහල කෙළවරේ ‘‘කැඩෙට් නිලධාරි තනතුර’’ යනුවෙන් සටහන් කළ යුතුයි. ඉල්ලූම්පත් භාර ගන්නා අවසාන දිනට හා වේලාවට පසුව ලැබෙන අයදුම්පත් සහ මෙම නිවේදනයේ අවශ්‍යතාවන්ට අනුකූල නොවූ අයදුම්පත් භාර ගනු නොලැබේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා www.navy.lk වෙබ් අඩිවියෙන් හෝ දුරකථන අංක 011-2215154 මගින් ලබා ගත හැක.
- ප්‍රතික්ෂේපිත අයදුම්පත් පිළිබඳව දැනුම්දීමක් සිදු කරනු නොලැබේ. තැපෑලේදී යම් අයදුම්පත්‍රයක් නැතිවූ බවටහෝ ප්‍රමාද වූ බවට වන කිසිදු පැමිණිල්ලක් සලකා බලනු නොලැබේ. අයදුම්පත් ලද බවට දැනුම්දීමක් සිදු කරනුනොලබයි.
- රාජ්‍ය සේවයේ/ සංස්ථා/ මණ්ඩල/ සිවිල් ආයතනයන්හි සේවයේ නියුතු අයදුම්කරුවන්ගේ ඉල්ලූම්පත් අපේක්ෂකයා තෝරා ගතහොත් නිදහස් කළ හැකි බවට සහතිකයක් ද සහිතව දෙපාර්තමේන ්ත ුවේ/සංස ්ථාවේ/මණ ්ඩලයෙ ්/ආයතනයෙ ්ප්රධානියා මගින් ඉදිරිපත් කළ යුතුය.
- සම්මුඛ පරීක්ෂණයන්ට හෝ වෙනයම් අවස්ථාවක කැඳවනු ලැබූ විට අපේක්ෂකයින් පහත සඳහන් ලියකියවිලිවල මුල්පි ටපත් ඉදිරිපත් කළ යුතු ය. :
- උප්පැන්න සහතිකය සහ සහතික කරන ලද ඡුායා පිටපත්ත
- අයදුම්කර ඇති අංශයන්වලට අදාළ අධ්‍යාපන සුදුසුකම් ඇති බව සනාථ කිරීමට අධ්‍යාපන සහතිකත
- පාසල් හැරයාමේ සහතිකයත
- මාස 06ක් ඇතුළත ලබාගත් ග්‍රාම නිලධාරි සහතිකයත
- පිළිගත් ආයතනයකින් ලබාගත් වෘත්තීය/කාර්මික හෝ පළපුරුද්දක් ඇත්නම් එ් පිළිබඳ සහතිකත
- මෑතක දී ලබාගත් චරිත සහතික තුනක් මින්එ කක් අවසන්වරට තමා ඉගෙනුම ලැබු පාසලේ විදුහල්පතිතුමාගෙන් විය යුතු අතර, අනෙකුත්ස හතික අවුරුදු දෙකකට වැඩි කාලයක් අයදුම්කරු ගැන දැන සිටි වගකිව යුතු පුද්ගලයෙකුගෙන් හෝ දැනට සේවා යෝජකයාගෙන් (දැනට සේවයේ යෙදී ඇත්නම්* විය යුතු යත
- ක්‍රීඩා හා කැඩෙට් යනාදිය පිළිබඳ සහතික.
- මෙම තනතුර සම්බන්ධයෙන් අයදුම්කරුවෙකු කැඳවනු ලබන සෑම අවස්ථාවකදීම පුද්ගලයින්ලි යාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත්ක රන ලද ජාතික හැඳුනුම්පත ඔහු විසින් ඉදිරිපත්කල යුතුයි.
- නියම කරන ලද අවස්ථාවන්හි දී මෙම ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි අපේක්ෂකයින්ගේ ඉල්ලූම්පත්ගැ න සලකා බලනු නොලැබේ.
- සහතිකපත්‍ර සහ ලියකියවිලිවල මුල් පිටපත් අයදුම්පත සමග ඉදරිපත් නොකල යුතු අතර තැපැල් මගින් ඉදිරිපත්ක රන මුල් පිටපත්වල ආරක්ෂාව පිළිබඳව නාවික හමුදාව වග කියනු නොලැබේ.
- ඉල්ලූම්පතෙහි අසත්‍ය ප්‍රකාශයන් කර තිබී, එම අසත්‍යතාවය අපේක්ෂකයා තෝරා ගැනීමට ප්‍රථම හෙලිදරව් වුවහොත් ඔහුගේ අපේක්ෂකත්වය අහිමි කිරීමට ද, තෝරාගැනීමෙන් පසු හෙළිදරව් වුහොත් ඔහු දඬුවම් සහිතව සේවයෙන් පහ කිරීමට ද යටත් වේ.
- බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය :
- ඉහත අවශ්‍යතාවයන් සපුරාලන අපේක්ෂකයින් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා විසින් පවත්වනු ලබන මුලික වෛද්‍ය පරීක්ෂණයෙන් සමත්විය යුතුය. පළමු සම්මුඛපරීක්ෂණයට පැමිණි විට උස, ඇස් පෙනීම හා බර පරීක්ෂාව කරනු ලැබේ. ගැසට් පත්‍රයේ ඉල්ලා ඇති මිමි වලට අනුව උස, ඇස් පෙනීම හා බර නොමැති අපේක්ෂකයින් සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් කරනු නොලැබේ. එම පරීක්ෂණයෙන් සමත් වන අයදුම්කරුවන්ප මණක් පහත සඳහන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් විය යුතුය. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත්වන අපේක්ෂකයින්ට නාවික හමුදාධිපති විසින්නි යම කරනු ලබන පරිදි සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටීමට සිදු වන්නේය. ඉන් තෝරා ගනු ලබන අපේක්ෂකයින්, නාවික හමුදාධිපති සහ ආරක්ෂක අමාත්‍යාංශ නියෝජිතයෙකුගෙන් සමන්විත අවසාන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් වෙත ඉදිරිපත් කරනු ලැබේ.
- ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත්වීම සඳහා අවශ්‍යතා :
- සම්මුඛ පරීක්ෂණය සඳහා තෝරා ගනු ලබන අපේක්ෂකයන්හට පරීක්ෂණ පවත්වන දිනය, වේලාව සහ ස්ථානය ඔවුන් දක්වා ඇති ලිපිනයට ලිඛිතව තැපැල්ම ගින් දැනුම් දෙනු ලැබේ. සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වීම සම්බන්ධයෙන් ගමන් වියදම් හෝ වෙනත්කි සිදු වියදමක් ගෙවනු නොලැබේ.
- අවසාන සම්මුඛ පරීක්ෂණයෙන් තේරී පත්වන අපේක්ෂකයින් නාවික හමුදා වෛද්‍ය මණ්ඩලයක්ඉ දිරියේ පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතු ය.
- අපේක්ෂකයකු නිර්දේශ කිරීමට අදහස් කරන කවරෙකු විසින් වුව ද එසේ කල යුත්තේ ඔහුට සහතිකයක් දීමෙනි. අයදුම්කරුවෙකු තෝරා ගැනීම සඳහා කවරාකාරයෙන්හෝ පෙළඹවීම් නැතහොත් බලපෑම් කිරීමට උත්සාහ කිරීම, අපේක්ෂකයා නුසුදුසු අයෙක් වීමට හේතු වන්නේ ය.
- බඳවා ගැනීම සඳහා සුදුසුකම් නොලබන මුලික සම්මුඛපරීක්ෂණවලින් අසමත් වන අපේක්ෂකයින්ට එ් බවදන්වා සිටිනු නොලැබේ.
- අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කරනු ලබනඅධ්යාපන සහ වෘත්තීය සුදුසුකම් පිළිබඳ සහතික විභාග දෙපාර්තමේන්තුව සහ අදාළ ආයතන සමග සම්බන්ධීකරණය වී එ්වායේ සත්‍යතාවය සහතික කරගනු ලබයි.
- සියලූම අයදුම්කරුවන්ගේ ආරක්ෂක නිෂ්කාෂණ වාර්තානාවික හමුදා මූලස්ථානය මගින් නැවත පරීක්ෂාවටයොමු කරනු ලැබේ.
- ශ්‍රී ලංකා නාවික හමුදාවට කැඩෙට් නිලධාරීන් බඳවාගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ අවසන් තීරණ ගැනීමේ බලතලනාවික හමුදාධිපති සතු වන අතර, ජාතික ආරක්ෂාව, නාවිකහමුදාවේ සංග්‍රාමික සහ පරිපාලනමය අවශ්‍යතාවයන් අනුවඉහත අවශ්‍යතාවන් සහ කොන්දේසිවල වෙනස්කම් සිදු කිරීමේඅවසාන තීරණය නාවික හමුදාධිපති සතුවේ.
- සටහන - මෙම ගැසට් නිවේදනය සිංහල, දෙමළ සහ ඉංග්රීසියන භාෂා ත්‍රිත්වයෙන්ම පළවන අතර, සිංහල, දෙමළ සහ ඉංග්රීසිභාෂා පාඨ අතර යම් අනනුකූලතාවයක් ඇතිවුවහොත් එවිටසිංහල භාෂාපාඨය බලපැවැත්විය යුතුයි.
එස්එස් රණසිංහ, ඩබ්ඩබ්වී, ආර්ඩබ්පී, වීඑස්වී,
යුඑස්පී,එන්ඞීසී, පීඑස්සී, එ් ඕඩබ්සී
වයිස් අද්මිරාල්,
නාවික හමුදාධිපති.
නාවික හමුදා මූලස්ථානය,
තැ. පෙ. 593,
කොළඹ 01.
Source: Government Gazette (2018.12.14)
Vacancies in the Sri Lanka Regular Navy Cadet Officer
There are vacancies for Sri Lanka's Regular Navy Cadet Officer.
Applications are called from the male candidates who qualify for the following sections.
Executive Section
Engineering Section
Supply section
Electrical / Electrical Engineering Division
Maritime section
Initial Educational Qualifications:
a. GCE. Full. Six subjects with not less than two (two) credit passes with credit limit for English and Mathematics at the GCE (O / L) examination.
GCE A / L subjects (A / L) Examination at least once in three years.
For the Executive Section -
Biology, Physics, Chemistry and Computational Mathematics. (A / L) studying.
Infantry -
GCE (O / L) in streams of streams to commercial, technical or arts streams.
(A / L) Examination
For the supply sector -
Commercial A / C (A / L)
Engineering Division -
Electrical / Electrical Engineering Division-
Physics, Computational Mathematics, Chemistry
Subjects from GCE. Full. (Grade) course
3. GCE (O / L) Examination (A / L) * General should have been awarded for not less than 30 marks.
4. GCE (O / L). (A / L * Qualification requirement for university admission according to the A / L examination (A certified copy of the results sheet issued by the Commissioner General of Examination should be annexed with the application).
The basic qualifications stated in the applicants must be fulfilled by the applicants to join the Sri Lanka Regular Navy.
Citizenship - a Sri Lankan citizen
Age - not less than 18 years and not more than 22 years on the closing day of applications.
Height - s. M. Should not be less than 168 feet (5 feet 7 inches).
Weight - Not less than 52 grams.
Chest - s. M. 81 (not more than 32 * inches).
Color vision - STD 11
Apex - left eye 6/6 and right eye 6/6 Intelligence (without glasses and lenses)
Civil Status - Candidates should be unmarried. No one is permitted to marry any cadet officer during the course of the training and the year in which he was appointed.
Terms of Service:
The candidates will be recruited as Sri Lanka's Regular Navy cadets and they should study basic training courses. The cadet officers who successfully complete the basic training on recruitment sections will be appointed to the Authority of the Acting Vice-Chancellor.
According to the instructions of the Ministry of Defense, officers of the Navy should be ready to receive foreign training in any part of the country.
All Candidates should submit to the laws and instructions enforced by the existing Navy, Navy Order and Navy Act and be liable to be subject to the laws and instructions that will be imposed.
If a cadet officer wants to suspend his candidacy for the duration of the training, he should obtain written consent for the Navy proceeding, and all the expenses incurred by the Republic of Sri Lanka for the cadet officer by the mother of the cadet officer The Republic of Sri Lanka should be repaid.
At the time all the expenses incurred by the Accident / Guardian of the relevant Officer / Attorney at the time had been decided by the responsible persons if it was unacceptable that the responsible persons would decide not to object to any disciplinary conduct of an officer on any occasion during the period of training during the training period or on a responsible basis. They agree to pay back to the Ceylon Navy Round should include a bond with the Commander of the Navy as the representative of the Republic of Sri Lanka.
The Navy is currently engaged in the operational activities of the Navy during the training period and during the full-time vulnerability, and the Navy has not been subject to any special compensation or liability.
Salaries and allowances:
From January 01, 2018, payments will be made to management
According to the Circular Number 12/2017. Accordingly
Basic Salary - Rs. 25,682.00
Cost-of-living allowance-Rs. 7,800.00
Uniform Cleaning Allowance - Rs. 255.00
Insufficient allowance (for operation * - basic training is given).
Insufficient allowance (for non-operation areas * - elementary;
Other Allowances - Special Allowance - Rs. 1,000.00 Special Supplementary Rs. 3,000.00
Eligible Wage - Rs. 637.50
Note.- Cadet Officer's Basic Salary Rs. 32,380.00 and the basic salary annually will be amended as follows.
2018.01.01 - Rs. 25,682.00 - Complimentary allowance of Rs. 3,080.00
2019.01.01 - Rs. 29,031.00 - No
2020.01.01 - Rs. 32,380.00 - No
Facilities, allowances and privileges during the course of the training and after that:
Free of charge railway warrants will be available per year for the officer (spouse and children).
The officers living in the camp will be paid for their departure from the camp and an additional railway pass or bus fare will be paid. (For naval bus services for areas not in operation)
Uniforms and related items are provided free of charge.
Free medical facilities are provided.
Foods are provided free of charge to candidates recruited.
Vacancies in married couples for married officers

The Navy is currently engaged in the operational activities of the Navy during the training period and during the full time vulnerability, and the Navy has not been subject to any special compensation or liability.

Vacancies in married couples for married officers...

අයදුම්පත් සමග අනෙකුත් ලිපි ද්රව්(සහතික යනාදිය) එවිය යුතුද?
ReplyDelete