උපාධිධාරී ගුරු පුරප්පාඩු - නැගෙනහිර පලාත් රාජ්‍ය සේවය


උපාධිධාරී ගුරු පුරප්පාඩු - නැගෙනහිර පලාත් රාජ්‍ය සේවය
  • නැගෙනහිර පළාතේ, පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3-I (අ) ශේ ද ිස ්ත ි‍්‍රක ් පදනම මත උපාධිධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2018
  • නැගෙනහිර පළාතේ, පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශී‍්‍ර ලංකා ගුරු සේවයේ 3-I (අ) ශ්‍රේණ ියට දිස්ති‍්‍රක් පදනම මත උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගයට මෙම නිවේදනයෙ ් සඳහන්කොන්දේසි සහ සුදුසුකම් සපුරා ඇති නැගෙනහිර පළාතේ ස්ථීර පදිංචි උපාධිධාරීන්ගෙන් සහ 2ග2 ඡේදයෙහි සඳහන්ක ර ඇති විෂයයන් සඳහා බදුල්ලල පොළොන්නරුවල අනුරාධපුරල මහනුවරල මාතලේ සහ කුරුණෑගල යන දිස්ත‍්‍රික්කයක ස්ථීර පදිංචි උපාධිධාරීන්ගෙන්ද අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2019.01.04 දින වේ. මෙම විභාගය, ඉල්ලූම්පත‍්‍ර භාර ගැනීම අවසන් කළ පසු හැකි තරම් ආසන්න දිනක, නැගෙනහිර පළාතේ නගර හතරකදී, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් විසින් පවත්වනු ලැබේ.

  •  සුදුසුකම්
  1. ශී‍්‍ර ලංකාවේ පුරවැසියකු විය යුතුය.
  2. යහපත ් චරිතයකින් සහ මනා මානසික හා ශරීර සෞඛ්‍යයෙන් යුක්ත විය ය ුතුය.
  3. 2019ග01ග04 වන දිනට වයස අවුරුදු 18 ට නොඅඩු සහ වයස අවුරුදු 40 ට නොවැඩි විය ය ුතුය.
  4. (අ) අයදුම්පත් භාර ගන්නා අවසන් දිනයට පූර්වාසන්නයෙන් වන වසර තුනක් (03)අඛණ්ඩව නැගෙනහිර පළාතෙහි පදිංචි වී සිටීම.හො ් (ආ) අයදුම්පත් භාර ගන්නා අවසන් දිනයට පූර්වාසන්නයෙන් අවම වශයෙන් වසර තුනක් (03) අඛණ්ඩව නැගෙනහිර පළාතෙහි ස්ථීරව පදිංචි වී සිටින අයෙකුසම`ග ආවාහ/විවාහ වී වෙනත ් පළාතක සිට අයදුම්පත‍්‍ර භාර ගන්නා අවසාන දිනටපෙර මෙම පළාතට පැමිණ පදිංචි වී ඒ බව සනාථ කළ හැකි ලේඛන ඉදිරිපත් කළහැකි අයෙකු වීම.
  5. නැගෙනහිර පළාතේ ස්ථීර පදිංචි අපේක්ෂකයින්ට අමතරව පහත 2ග2 හි සඳහන්කොන්දේසි යටතේ බදුල්ලල පොළොන්නරුවල අනුරාධපුරල මහනුවරල මාතලේ සහ කුරුණෑගල යන දිස්ති‍්‍රක්කයක අවම වශයෙන් වසර තුනක් :03* ස්ථීර පදිංචි උපාධිධාරීන්ටද මේ සඳහා අයදුම්පත් යොමු කළ හැකිය.
සටහනඃ ඉහත 4:(අ) සහ 5 යටතේ අයදුම්කරන අපේක ්ෂකයින් පදිංචිය සනාථ කිරීමට ආසන්න වසර 03 ක් සඳහා ලබාගත් ඡුන්දහිමි නාමලේඛනයේ සහත ික කරන ලද උපුටනය සහ ප‍්‍රාදේශීය ලේඛම්
විසින ් අනුඅත ්සන් කළ ග‍්‍රාම නිලධාරි සහතිකය සම්මුඛ පරික්ෂණයේදී ඉදිරිපත ් කළ ය ුතු අතර,ඉහත 4:(අ) යටතේ අයදුම්කරන අපෙ ්ක්ෂකයින් තමාගේ පද ිංචිය සනාථ කිරිම සඳහා ප‍්‍රාදේශීයලේකම් විසින  අනුඅත්සන් කළ ග‍්‍රාම නිලධාරී සහතිකය සහ තම කලත‍්‍රයාගේ පදිංචිය සනාථ කිරීමටආසන්න වසර 03 ක් සඳහා ලබාගත් ඡුන්දහිමි නාමලේඛනයේ සහතික කරන ලද උපුටනය සහප‍්‍රාදේශීය ලේකම් විසින් අන ුඅත ්සන ් කළ ග‍්‍රාම නිලධාරි සහතිකයද සම්ම ුඛ පරික්ෂණයේදී ඉදිරිපත ්කළ ය ුතුය. 

  • අධ්‍යාපන සුදුසුකම්
2.1 ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව ප‍්‍රකාරව 2019.01.04 වන දිනට විශ්ව විද්‍යාල ප‍්‍රත ිපාදන කොමිෂන් සභාව විසින් පිළ ිගත් විශ්ව විද්‍යාලයක් හෝ ආයතනයක් මගින් ප ිරිනමනු ලබන ඉල්ලූම් කරනු ලබන විෂයයට අදාළ උපාධියක් ලබා තිබීම.
සහ

2.2 අ.පො.ස.(සා.පෙළ* විභාගයෙදී සිංහල භාෂාව හො ් දෙමළ භාෂාව විෂයයක් වශයෙන්ස මත් වී තිඛිය යුතුය.

  • බඳවා ගැනීමේ ක‍්‍රමය සහ සේවා කොන්දේසි-
2.1දැනට ගුරු සේවයේ නියුතු වූවන්ගේ අයදුම්පත් සලකා බලනු නොලබන අතර, එසේ ඉල්ලූම් කිරීම වරදක් සේ සලකනු ලැබේ.

2ිං.2 හල මාධ්‍ය පාසල්වලට සහ සිංහල මාධ්‍ය පාසල්වල ද්විභාෂාවෙන් (සිංහල හා ඉංගී‍්‍රස ි* විද්‍යාවල ගණිතය, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය :ෂක්‍ඔ* යන විෂයයන් ස`දහා නැගෙනහිර පළාතේ ස්ථීර පදිංචි අපේක්ෂකයින්ට අමතරව බදුල්ලල පොළොන්නරුවල අනුරාධපුරල මහනුවරල මාතලේ සහ කුරුණෑගල යන දිස්ත‍්‍රික්කයක ස්ථීර පදිංචි උපාධිධාරීන්ටද අයදුම්පත් ඉදිරිපත් කළ හැකග නමුත්මෙ ම අයදුම්කරුවන් ස`දහා 4 හි ස`දහන් කර ඇත ි කොන්දේසි අදාල නොවන අතර, බඳවා ගැනීමේ දී පහත ස`දහන් අනුපිළිවෙළ අන ුව ප‍්‍රම ුඛතාවය ලබා දෙනු ලැබේ.

  1. දිස්ත‍්‍ර ික්කය තුල ස්ථීරව පදිංචි වී සිටින උපාධිධාරීන්.
  2. නැගෙනහිර පළාතෙහි ස්ථීරව පදිංචි වී සිටින උපාධිධාරීන්.
  3. ඉහත 1ග1ග4:ආ* අනුව වෙනත ් පළාතක සිට මෙම පළාතට පැමිණ පදිංචිව සිටින උපාධිධාරීන්.
  4. බදුල්ලල පොළොන්නරුවල අනුරාධපුරල මහනුවරල මාතලේ සහ කුරුණෑගල යන දිස්ත‍්‍රික්කවලස්ථීර පදිංචි උපාධිධාරීන්.
2.3මෙම දැන්වීමට අදාළව පුරප්පාඩු පවතින විෂයයන් සඳහා ඉල්ලූම් කරනු ලබන අයදුම්කරුවන්වෙ නුවෙන් නැගෙනහිර පළාත ් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලිඛිත තරග විභාගයක් පවත්වනු ලැබේ. මෙම ලිඛිත තරග විභාගයෙන් සමත්වන අයදුම්කරුවන්ගෙන් පවතින පුරප්පාඩු ප‍්‍රමාණය මත නැගෙනහිර පළාත ් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් විසින් ත ීරණය කරනු ලබන පිරිසක්ස ම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලැබේ. (සම්මුඛ පරීක්ෂණය සඳහා ලකුණ ු ලබාදෙනු නොලැබේ.*
සම්මුඛ පරීක්ෂණයේදී බඳවා ගැනීමේ සුදුසුකම් සනාථ කරනු ලබන අයදුම්කරුවන් පමණක්ප‍්‍ රායෝගික පරීක්ෂණය සඳහා යොමු කරනු ලැබේ. ලිඛිත තරග විභාගයෙන් ලබා ගන්නා ලකුණුවල හා ප‍්‍රායෝගික පරීක්ෂණය සඳහා ලබා ගන්නා ලකුණ ුවල එකතුවේ කුසලතා අනුපිළිවෙල මත පවතින පුරප්පාඩු ප‍්‍රමාණය අනුව බඳවා ගැනීම සිදුකරනු ලැබේ.

2.4බඳවා ගැනීමේදී අයදුම්කරුවෙකුගේ නැගෙනහිර පළාත තුළ ස්ථීර පදිංචි දිස්ති‍්‍රක්කය පළමුවසලකා බැලේ. එම දිස්ති‍්‍රක්කයේ පුරප්පාඩු සම්පූර්ණයෙන් පිරවීමෙන් පසු අයදුම්කරු විසින් ඉල්ලූම්කර ඇත ි විෂයය/විෂයයන්ට අදාලව වෙනත් දිස්ති‍්‍රක්කයන්හි පුරප්පාඩු පවතී නම් අයදුම්පත‍්‍රයෙහිසඳහන් කර ඇති ‘අයදුම්කරන ු ලබන දිස්ති‍්‍රක ්ක’ යන කොටසෙහි සඳහන් දිස්ති‍්‍රක්කයන්ගේ ප‍්‍රමුඛතාඅනුපිළිවෙල අන ුව පත ්වීම් ලබාදීමට සලකා බලනු ලැබේ. පිට පළාත ්වලින් අයදුම්කරනඅපේක්ෂකයින්ට අයදුම්පත‍්‍රයෙහි සඳහන් ‘අයදුම්කරනු ලබන ද ිස්ති‍්‍රක ්ක’ යන කොටසෙහි සඳහන්
දිස්ති‍්‍රක්ක අනුපිළ ිවෙල අනුව පත ්වීම් ලබාදීමට සලකා බලනු ලැබේ.

2.5උපලේඛනය 01 ථ පුරප්පාඩු පවතින දිස්ති‍්‍රක්ක සහ විෂයයන් පහත දැක්වේ. 



2.6 අයදුම්කරනු ලබන විෂයය කිසිසේත්ම වෙනස් කරනු නොලබන අතර, ඒ පිළිබඳව ඉදිරිපත් කරනු ලබන අභ ියාචනා පිළිබඳවද සලකා බලනු නොලැබේ.

2.7  මෙම පුරප්පාඩු සඳහා බඳවා ගනු ලබන්නේ දිස්ති‍්‍රක් පදනම මත වන බැවින්, වසර 10 ක් ගත වනතුරු ස්ථාන මාරු සඳහා සලකා බලනු නොලැබේ. මේ පිළිබඳව සේවා ගිවිසුමක් නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සමග ඇති කර ගැනීමට එක`ග විය යුතුය.

2.8 රජයේ පත ්වීම් පාලනය කරන පොදු කොන්දේසිවලට ද ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථා සංග‍්‍රහය ම`ගින් පනවා ඇති කොන්දේසිවලටද, එම ව්‍යවස්ථාවට කර ඇති හෝ මින් මත ුවට කෙරෙන හො ්සංශෝධනවලටද, යටත්ව තෝරා ගනු ලබන උපාධිධාරීන් ශී‍්‍ර ලංකා ගුරු සේවයේ 3-ෂ (අ* ශ්‍රේණ ියට පත ්කරනු ලැබේ. මෙම තනතුරට හිමි මාසික වැට ුප් පරිමාණය 2016ග02ග25 දිනැති රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ අංකඃ 03රැු2016 අනුව වන අතර මෙම පත ්වීමට හිමි වැට ුප් ක‍්‍රමය ඨගෑග-1-2016 දරණ වැට ුප් ඛණ්ඩය යටතේ මාසිකව රු. 27ල740-300ං6-380ං7-445ං2 රු. 33ල090/- වේ. උපාධිධාරීන්මෙ ම වැටුප් පරිමාණයේ 14 වන වැටුප් පියවරෙහි පිහිටුවනු ලැබේ. 2016ග02ග25 දිනැති රාජ්‍ය
පරිපාලන චක‍්‍රලේඛ අංක 03රැු2016 හි ෂෂ වන උපලේඛනයෙ ් සඳහන් පරිදි ගෙවීම් සිදුකරනු ලැබේ.

2.9මෙම තනතුර ස්ථීරය. විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය පිළිබඳව රජය විසින් ඉදිරියෙ ්දී ගනු ලබන ප‍්‍රතිපත ්තිමයත ීරණයට යටත් විය යුතුය. අනුමත බඳවා ගැනීමේ පරිපාටියට අනුව සේවා කොන්දේසි ත ීරණයකරනු ලැබේ..

2.10 ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත ි‍්‍රක සමාජවාදී ජනරජයේ අංකඃ 1885රැු38, දරණ අත ි විශේෂ ගැසට් පත‍්‍රයේ පළ කරන ලද ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථා සංග‍්‍රහයෙ ් 7ග2ග3ග4 හි සඳහන් විධිවිධාන අනුව බඳවා ගැනීම් සිදු කරනු ලබන අතර, උසස්වීම් ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථා සංග‍්‍රහය ප‍්‍රකාරව සිදුකරනු ඇත. එමෙන්ම මෙම නිවේදනයෙන් ආවරණය නොවන යම් කරුණක් වෙතොත් එම අවස්ථා ගුරු සේවා ව්‍යවස්ථා සංග‍්‍රහයෙ ් සඳහන් විධිවිධානවලට යටත්වනු ඇත.

2.11සෑම අයදුම්කරුවෙකුම අයදුම්පත් භාර ගන්නා අවසාන දිනට පෙර තනතුරට අදාළ සිය`ඵම සුදුසුකම් සම්පූර්ණ කර ත ිබීම අනිවාර්ය වේ. අයදුම්පත ් භාර ගන්නා අවසාන දිනට පෙර ඉල්ලා ඇත ි සුදුසුකම් වලට අදාළ පරීක්ෂණවල ප‍්‍රත ිඵල ද නිලවශයෙන් නිකුත ් වී තිබිය ය ුතුය. ප‍්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින අය අයදුම් කිරීම වරදක් සේ සලකනු ලබන අතර, සුදුසුකම් නොමැතිව එවනු ලබන අයදුම්පත් කිසිදු දැනුම් දීමකින් තොරව ප‍්‍රත ික්ෂේප කරනු ලැබේ.

  • අයදුම්ක ිරීමේ ක‍්‍රමය ඃ- 
3.1 මෙම දැන්වීමෙහි අවසානයෙ ් යොදා ඇති ආදර්ශ අයදුම්පත‍්‍රය අනුව ්4(සෙ.මි.21ං29* ප‍්‍රමාණයේ කඩදාසියේ දෙපැත ්තම පමණක් ප‍්‍රයෝජනයට ගනිමින් අංක 1ග0 සිට 5ග2 දක ්වා පළමු ප ිටුවටද, අංක 5ග3 සිට 11ග0 දක ්වා දෙවන ප ිටුවටද ඇතුළත ් වන සේ අයදුම්පත‍්‍රය පිළියෙල කරගත ය ුතුය.

3.2දෘශ්‍යාබාධිත/ශ‍්‍රව්‍යාබාධිත/වෙනත ් විශේෂ අවශ්‍යතා ඇත ි අයදුම්කරුවන් වෙනුවෙන් ඉදිරිපත්කෙරෙන අයදුම්පත්වල වම්පස උඩ කෙළවරේ රතු පාටින් ‘‘දෘෂ්‍යාබාධිත/ශ‍්‍රව්‍යාබාධිත/වෙනත්විශේෂ අවශ්‍යතා ඇත ි අයදුම්කරුවෙක ි’’ යනුවෙන් සඳහන් කළ ය ුතුය.

3.3 න ියමිත ආදර්ශ ආකෘත ියට අනුකූල නොවන, න ිවැරද ිව සම්පූර්ණ කර නොමැති, ආදර්ශ අයදුම්පත‍්‍රයේ ඇත ි විභාග සංකෙ ්ත අංකය නොමැත ි, න ියමිත දිනට පෙර විභාග ගාස්තු ගෙවා නොමැතිල අයදුම්පත් භාර ගැන ීමේ අවසාන ද ිනට හො ් එදිනට පෙර ඉදිරිපත් කර නොමැත ි අයදුම්පත ් සහ අසම්පූර්ණ තත්ත ්වයේ පවතින අයදුම්පත‍්‍ර කිසිදු දැන ුම්දීමකින ් තොරව ප‍්‍රත ික්ෂෙ ්ප කරන ු ලැබේ. නිසි පරිදි අයදුම්පත‍්‍ර සම්පූර්ණ නොකිරීමෙන් සිදුවන අලාභය අයදුම්කරුවන් විසින්
දරාගත යුතුය. අයදුම්පත‍්‍රයෙ ් ඡුායා පිටපතක් ළ`ග තබා ගැනීම ප‍්‍රයෝජනවත් වනු ඇත ි අතර, සම්පූර්ණ කරනු ලබන අයදුම්පත‍්‍රය විභාග නිවේදනයෙ ් දැක්වෙන අයදුම්පත‍්‍රයට අනුකූලද යන්න පිළිබඳව අයදුම්කරු සැලකිලිමත ් විය ය ුතුය. එසේ නොවුවහොත ් අයදුම්පත ප‍්‍රතික්ෂේප විය හැක.

3.4 උපලේඛන 02 යටතේ සඳහන් විෂයයන් සඳහා අවශ්‍ය වන අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කර, ඔබගේ උපාධියට අදාල විෂයයන් සඳහා පමණක් අයදුම්පත ් යොමු කළ ය ුතු වේ. විෂයයන් කිහිපයකට අයදුම් කරන්නේ නම් එක් එක් විෂයය සඳහා වෙන් වෙන් වශයෙන් අයදුම්පත් යොමු කළ ය ුතු අතර, වෙන් වෙන් වශයෙන් විභාග ගාස්තුද ගෙවා එක් එක් අයදුම්පතෙහි නියමිත ස්ථානයෙහි නොගැලවෙන සේ අලවා වෙන වෙනම ලිපිකවරවල බහා එවිය යුතුය. එක් එක් විෂයයන් සඳහා වෙන වෙනම අයදුම්පත ් යොමු නොකර, එක් අයදුම්පතක අයදුම්කර ත ිබුණහොත් හෝ රිසිට්පත
වෙන වෙනම නියමිත ස්ථානයෙහි අලවා නොතිබුණහොත් එවැනි අයදුම්පත ් කිසිදු පූර්වදැනුම්දීමකින් තොරව ප‍්‍රත ික්ෂේප කරනු ලැබේ.

3.5 අයදුම්පත‍්‍රයේ අයදුම්කරුගේ අත ්සන දිවුරුම් කොමසාරිස්වරයෙකු, තම කොට්ඨාශයෙ ් ග‍්‍රාම නිලධාරීවරයා, සාමදාන විනිශ්චයකාරවරයෙකු, නීතිඥවරයෙකු, ප‍්‍රසිද්ධ නොතාරිස්වරයෙකු රු. 2ල92ල080 ක් හෝ ඊට වැඩි හෝ වාර්ෂික එකාබද්ධ වැටුපක් ලබන රජයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ හො ් ස්ථීර මාණ ්ඩලික ශ්‍රේණියේ නිලධාරියකු, ති‍්‍රවිධ හමුදාවේ අධිකාරි බලයලත්නි ලධාරියකු, පොලිස් සේවයෙ ් ගැසට් කළ තනතුරක් දරණ නිලධාරියකු, බෞද්ධ විහාරස්ථානයක විහාරාධිපති හො ් නායක ස්වාමීන් වහන්සේ නමක් හො ් අන්‍ය ආගමික පූජ්‍ය ස්ථානයක් භාර පූජ්‍ය
පක්ෂයෙ ් සැලකිය යුතු තනතුරක් දරණ අයෙකු හො ් ලවා සහතික කරවා ගත යුතුය.

3.6 නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2019ග01ග04 වන දිනට හො ් එදිනට පෙර පහත දැක්වෙන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත ් භාර ගැනීමේ අවසන් දිනයෙන් පසුව ලැබෙන අයදුම්පත ් ප‍්‍රතික්ෂේප කරනු ලැබේ තැපෑලෙන් එවන ලද අයදුම්පත් නැතිවුවහොත් ඒපිළිබ`ද වගකීම පළාත ් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් භාර ගනු නොලැබේ.(අයදුම්පත්ලෙ  ්කම්වරයාගේ පෞද ්ගලික නමට එවීමෙන් වැලකිය යුතුය.*
ලේකම්,
පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
නැගෙනහිර පළාත,
අංකඃ 198, ඇතුල් වරාය පාර, ති‍්‍රකුණාමලය.

3.7 අයදුම්පත‍්‍රය බහා එවන කවරයෙ ් වම්පස ඉහළ කෙළවරේ EX/Rec/18/08 යන්න සඳහන් කළ ය ුතුය.

  • විභාගයට පෙනී සිටීම ඃ- 
4.1 අයදුම්පත් ඉදිරිපත් කරන ලද, මූලික සුදුසුකම් සපුරා ඇති සියලූම අයදුම්කරුවන්ට නැගෙනහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් විසින් ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කරනු ඇත. විභාගයට පෙනී සිටින අපේක්ෂකයකු විභාග මධ්‍යස්ථානයෙ ් ශාලාධිපත ි වෙත තම අත ්සන සහතික කරන ලද ප‍්‍රවේශ පත‍්‍රය ඉදිරිපත් කළ යුතුය. එසේ ඉදිරිපත් නොකරන අපේක්ෂකයකුට විභාගයට පෙනී සිටීමට අවසර දෙනු නොලැබේ.

4.2 අපේක්ෂකයා, තමාට නියම කර ඇත ි විභාග ශාලාවේදී විභාගයට පෙනී සිටිය ය ුතුය. සෑම අපේක්ෂකයකුම තම ප‍්‍රවේශ පත‍්‍රයෙහි අත ්සන සහතික කරවාගෙන පළමුවෙන් ම තමාට නියමිත ශාලාවේ පෙනී සිටින දින එහි ශාලාධිපති වෙත භාරදිය යුතුය. විභාගය පැවැත්වීම සම්බන්ධයෙන්  පනවනු ලබන නීත ිරීතිවලට විභාග අපේක්ෂකයින් යටත් වේ. එම නීත ිරීති උල්ලංඝනය කළහොත්ප ළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පනවනු ලබන ද`ඩුවමකට යටත ් වීමට අපේක්ෂකයාට
සිදුවනු ඇත. 

සටහන - අපේක ්ෂකයකුට විභාග ප‍්‍රවේශ පත‍්‍රයක් න ිකුත ් ක ිරීම ඔහු විභාගයට ඉද ිරිපත් වීම සඳහා සුදුසුකම් සපුරා ඇත ි බවට පිළ ිගැනීමක් ලෙස නොසැලකිය ය ුතු අතර, න ියමිත සුදුසුකම් සපුරා නොගෙන විභාගවලට ඉදිරිපත් වීම වරදක් සේ සලකන ු ලැබේ. 

  • අපේක ්ෂකයින ්ගේ අනන්‍යතාව ඃ- 
තමා පෙනී සිටින සෑම විෂයයක් සම්බන්ධයෙන් ම විභාග ශාලාධිපති සෑහීමකට පත්වන අය ුරින්අපේක්ෂකයකු විභාග ශාලාවේදී තම අනන්‍යතාව ඔප්පු කර සිටිය ය ුතුය. මේ සඳහා පහත සඳහන්  ඕනෑම ලේඛනයක් පමණක් පිළිගනු ඇත.

(අ) පුද්ගලය ින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ම`ගින් නිකුත ් කළ ජාතික හැඳුනුම්පත.

(ආ) වලංගු විදේශ ගමන් බලපත‍්‍රය.

(ඇ) වලංගු රියදුරු බලපත‍්‍රය.

  • සාවද්‍ය තොරතුරු සැපය ීමට ද`ඩ ුවම ඃ- 
අයදුම්පත‍්‍රය පිරවීමේදී ඉතා සැලකිලිමත්ව නිරවද්‍ය තොරතුරු සැපයිය යුතුය. මෙම විභාගයේ නීත ිරිති අනුව යම් අයදුම්කරුවෙකු නුසුදුසු බව අනාවරණය වුවහොත ් විභාගයට පෙර හෝ විභාගය පැවැත ්වෙද්දී හො ්වි භාගයෙන් පසුව හෝ  ඕනෑම අවස්ථාවක ඔහුගේ/ඇයගේ අපේක්ෂකත්වය අවලංගු කළ හැකිය. අයදුම්කරුවෙකු විසින් ඉදිරිපත ් කරන ලද තොරතුරක් අසත්‍ය බව පෙනී ගියහොත ්  ඕනෑම අවස්ථාවකදී ඔහු/ඇය පළාත් රාජ්‍ය සේවයෙන් පහ කිරීමට පිළිවන. 

  • විභාග ක‍්‍රමය හා විභාග මාධ්‍යය ඃ- 
මෙම විභාගය සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් පවත්වනු ලැබේ. එහිදී සිංහල මාධ්‍ය සහ සිංහල මාධ්‍ය පාසල්වල ද්විභාෂා ගුරු පුරප්පාඩු සඳහා ඉල්ලූම් කරන්නන් සිංහල මාධ්‍යයෙන්ද, දෙමළ මාධ්‍ය පාසල්වල ද්විභාෂා ගුරු පුරප්පාඩු සඳහා ඉල්ලූම් කරන්නන් දෙමළ මාධ්‍යයෙන්ද, විභාගයට ඉදිරිපත් විය ය ුතු වේ.

  • විෂයය නිර්දේශය ඃ- 
  1. ලිඛිත විභාගය 
මෙම විභාගයට නියමිත ප‍්‍රශ්න පත‍්‍ර සංඛ්‍යාව දෙකකි. එම ප‍්‍රශ්න පත‍්‍ර දෙකම පහත සඳහන් පරිදි බහුවරණ හා කෙටි පිළිතුරු අපේක්ෂිත ප‍්‍රශ්නවලින් සමන්විත වේ. සියලූම අයදුම්කරුවන් මෙම ප‍්‍රශ ්නපත‍්‍ර සඳහා පෙනී සිටීම අනිවාර්ය වේ. විභාගය සමත්වීම සඳහා එක් එක් ප‍්‍රශ්න පත‍්‍ර සඳහාඅවම වශයෙන් ලකුණු 40 ක් ලබාගත යුතුවේ.

01 අභ ියො ්ග්‍යතාවය - කාලය පැය 01 යි (ලකුණ ු 100 යි*

අපේක්ෂකයා සතු ගුරු වෘත ්ත ීය සඳහා වන කුසලතා සහ තර්කානුකූල බුද්ධිය ත ීරණ ගැනීමේ හැකියාව මැන බැලීම අරමුණ ු කොට ගෙන මෙම ප‍්‍රශ්න පත‍්‍රය සකසනු ලැබේ. මෙය බහුවරණ හා කෙටි පිළිතුරු සැපයීමේ මාදිලියේ ප‍්‍රශ ්න 50 කින් සමන්විතය. ප‍්‍රශ ්නසියල්ලටම පිළිතුරු සැපයිය ය ුතුය ි.
02 සාමාන්‍ය දැනුම - කාලය පැය 01 යි (ලකුණු 100 යි
*
ගුරු ක්‍ෂේත‍්‍රයට අදාළව එම ක්‍ෂේත‍්‍රය පිළිබඳව ඇති සාමාන්‍ය දැනුම හා /හෝ දේශීය
වශයෙන් සිදු වී ඇත ි හා සිදුවන අධ්‍යාපන ප‍්‍රවණතා පිළිබඳ සාමාන්‍ය දැනුම හා අධ්‍යාපන නවීකරණය පිළිබඳ සාමාන්‍ය දැනුම පරීක්ෂා කෙරෙන බහුවරණ හා කෙටි පිළිතුරු සැපය ීමේ මාදිලියේ ප‍්‍රශ ්න 50 කින් සමන්විත ප‍්‍රශ ්න පත‍්‍රයකි. ප‍්‍රශ ්න සියල්ලටම පිළිතුරු සැපය ිය යුතුය.

  • ප‍්‍රායො ්ගික පරීක්‍ෂණය 
8.2.1 සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් ලබන අයදුම්කරුවන් සඳහා ප‍්‍රායෝගික පරීක්‍ෂණය වශයෙන් අයදුම්කරු විසින් හඳුනාගන්නා ලද මාතෘකාවක් යටතේ විනාඩි 05 ක ඉදිරිපත්කි රීමක් කළ ය ුතුය. මේ සඳහා පහත පරිදි ලකුණු හිමිවේ.

8.2.2 දෙවන භාෂාව :දෙමළ* විෂයය ස`දහා අයදුම් කර ඇති අයදුම්කරුවන් පමණක් එම විෂයය ස`දහා විනාඩි 10 ක ඉදිරිපත් කිරීමක් කළ ය ුතු අතර, ප‍්‍රායෝගික පරීක්‍ෂණ මණ්ඩලය විසින්අ සන ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දිය යුතුයග

8.2.3ද්විභාෂාවෙන් ගුරු පුරප්පාඩු සඳහා අයදුම්කර ඇති අයදුම්කරුවන් ඉංගී‍්‍රසි භාෂාවෙන්ප මණක් තම ඉදිරිපත් කිරීම සිදු කළ ය ුතුය.



  • විභාග ගාස්තු ඃ-
9.1 විභාග ගාස්තුව රු. 300/- කි. මෙම මුදල අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනට හෝ එදිනට පෙර ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, නැගෙනහිර පළාත නමට නැගෙනහිර පළාතේ පිහිටි ඕනෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගෙවිය හැකිය. ඒ සඳහා නිකුත් කරන ලදුපත අයදුම්පතේ අදාළ කොටුවේ නොගැලවෙන සේ ඇලවිය යුතුය. (ලදුපතේ ඡුායාස්ථ පිටපතක් මතු ප‍්‍රයෝජනය සඳහා ළඟ තබා ගැනීම සුදුසුය.) කුමන හේතුවක් නිසාවත් ගෙවන ලද විභාග ගාස්තු ආපසු ගෙවනු නොලබන අතර, මෙම ගාස්තුව වෙනත් විභාගයකට මාරු කිරීමටද ඉඩ දෙනු නොලැබේ. එසේම මුදල් ඇණවුම් හා මුද්දර භාරගනු නොලැබේ.

9.2  විභාගයට පෙනී සිටි සියලූම අයදුම්කරුවන් වෙත පෞද්ගලිකව ප‍්‍රතිඵල දන්වා යවනු ලබන අතර www.ep.gov.lk වෙබ් අඩවියේ ද ප‍්‍රසිද්ධ කරනු ඇත.


  • සම්මුඛ පරීක්ෂණ සඳහා නියමිත දිනයේ සහභාගී නොවන අයදුම්කරුවන් සඳහා වෙනත් දිනයකදී සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට ඉඩදෙනු නොලැබේ.
  • තම සුදුසුකම් සනාථ කිරීමට අදාළ සියලූ ලියකියවිලි සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙත සම්මුඛ පරීක්ෂණයටසහභාගී වන දිනයෙ ්දීම ඉදිරිපත් කළ යුතුය. සම්මුඛ පරීක්ෂණයේදී ඉල්ලා ඇති නමුත් ඉදිරිපත් කිරීමටඅපොහොසත් වන සහත ික සම්බන්ධයෙන් පසුව සලකා බලනු නොලැබේ.
  • මෙම නිවේදනයෙන් ආවරණය නොවන කිසියම් කරුණක් වෙතොත ් ඒ පිළිබඳව ත ීරණය කිරීමේ අයිතියද,යම් විශේෂ හේතුවක් මත විභාගය නොපැවැත්වීමට සිදුවුවහොත් ඒ පිළිබඳව අවසාන තීරණයද, කිසියම්පුරප්පාඩු වලින් කොටසක් පිරවීම හෝ මුළුමණින්ම පිරවීම හෝ නොපිරවීම පිළිබඳවද, උපාධියකවලංගුභාවය සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ අයිතිය ද, නැගෙනහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන්සභාවේ උපදෙස් පරිදි එහි ලේකම්වරයා සතු වේ.
























Graduate Teacher Vacancies - Eastern Provincial Public Service

Open competitive examination for the recruitment of graduates on the basis of Phase 3-I (a) of the Sri Lanka Teacher's Service for Teacher Vacancies in the Eastern Province and Provincial Schools - 2018
The vacancies available in the Sri Lanka Teacher Service, Grades 3-I (a) for open competitive examination for graduates in the Eastern Province and provincial schools, and the permanent degree holders of the Eastern Province who have fulfilled the qualifications and paragraph 2 The subjects for this subject are Badulla, Polonnaruwa, Anuradhapura, Kandy, Matale, and Kurunegala Applications will be called from permanent resident graduates. The closing date for applications is 04/01/2014. This examination is conducted by the Secretary of Provincial Public Service Commission at four towns in the Eastern Province after the completion of the applications, as soon as the application is completed.

 Qualifications
Should be a citizen of Sri Lanka.
It should be of good character and good mental and physical health.
Should be not less than 18 years and not more than 40 years of age on 04th of October 2019.
(A) For the last closing date for applying for the closing date for applications, a minimum of three years (03) years in the Eastern Province shall be valid for the last closing date for the closing date of the applications. A person who is able to reside in this province after the date of accepting the application from his / her marriage and transferring the application from another province can submit a document that can be proved. Expulsion.
In addition to the candidates who are permanent residents of the Eastern Province, the minimum of three years of age: 03 years * in the District of Badulla at Polonnaruwa, Anuradhapura, Kandy, Matale and Kurunegala Districts are given below.
Note: Extract from the list of eligible voters for nearly 03 years to prove the residence of the candidates who applied under 4 (a) and (5) above and extracts from the Divisional Secretariats

Sub-assembled GS certificates should be submitted to the interview at the interview. Applicants applying under section 4: (a) should certify their names and confirm the Grama Niladhari's certificate in support of their words and confirm their dwelling for 03 years. The certified quotation in the eligible electorate and the grateful allegations by the Divisional Secretary Curfew assurance standard ukha proposed the test of kaḷautuya.

Educational qualifications
2.1 Should have obtained a degree in the subject undergoing application subject to the application made by the University Grants Commission by the University Grants Commission on or after 04.01.2019 according to the Sri Lanka Teachers' Service Ordinance.

and



2.2 The GCE (O / L) * examination should be fluent in either Sinhala or Tamil as a subject matter.



Method of recruitment and service conditions-
2.1 Applications for those who are in the Teachers' Service are not considered and such request is deemed to be an offense.



2 years. In addition to the candidates who are permanently resident in the Eastern Province, the candidates who are permanently settled in the District, Anuradhapura, Polonnaruwa, Anuradhapura, Kandy, Matale, and Kurunegala district are given bungalow in media schools and Sinhala medium schools in Mathematics in Sinhala and English, Maths, Information and Communication Technology. Applications can be forwarded, but are indicated on 4 candidates Conditions will not apply, and the prize giving priority to the following order is given in the recruitment.



Graduates who are permanently settled in the district.
Graduates in the Eastern Province graduate.
Graduates who have settled this division from another province according to the above 1: 1 to 4: b.
They are from Badulla, Polonnaruwa, Anuradhapura, Kandy, Matale, and Kurunegala.
2.3 Applicants who are applying for vacancies for this notice will conduct a written competitive examination by the Eastern Province Public Service Commission. A group of candidates who are selected by the Secretary of the Public Service Commission of the Eastern Province on the vacancies existing in the written examination will be called for the interview. (The mark will not be given for the interview. *

The candidates who confirm the recruitment qualification at the interview will be directed to the practical exam. Recruitment will be done according to the available vacancies based on the order of the marks obtained in the written competitive examination and the practical test for the practical exam.



2.4 When applying for permanent residence, an applicant for the same place in the Eastern Province always makes a complaint. If the applicant has filled the vacancies in the district, there are vacancies in other districts in relation to the subjects/subjects applied. The priority application form of the districts mentioned in the application will be considered on the priority list of the districts mentioned in the application. Outsiders who apply in the Outskirts will be referred to in the "Applicant's Trial" referred to in the application

It will be considered according to the order of the district.



2.5 Schedule 01 There are some vacancies in the districts and the following subjects.
2.6 The subject matter applied will not be altered and the allegations made thereon will not be considered.



2.7 These vacancies are recruited on a district basis and will not be considered for transfers until 10 years. This should be agreed upon with a Secretary of the Ministry of Education with a service agreement.



2.8 Graduates selected for the general conditions governing the issuance of Government Gazette and the conditions conferred to them by the Minute of the Sri Lanka Teachers' Service and to those who have been made or to that effect shall be recruited to the 3S (A * Grades of the Sri Lanka Teacher Service The monthly salary scale for this position will be in accordance with the Public Administration Circular No. 03 dated 25 th January 2016 and the payment will be made to the applicant. Under the system up monthly segment of the fence up ṭhagǣga-1-2016 Rs. 27 to Rs 2 la740-300ṁ6-380ṁ7-445ṁ. 33 calling 090 / - is. Upādhidhārīnme the salary scale will be established step 14 of the salary. 25th, 2016 State Road 02 Road

Payments will be made as mentioned in Administrative Schedule 03 of the Scheme of Strategic Planning in the year 2016.



2.9 This post is permanent. The pension scheme shall be subject to the right of rejection in the case of the government. The terms and conditions are deactivated as per the approved recruitment procedure.



2.10 The recruitment will be made in accordance with the provisions of the Sri Lanka Teacher Service Minute published in the special Gazette No. 1885 of the Democratic Socialist Republic of Sri Lanka and according to the provisions of the Sri Lanka Teachers' Service Minute. Also, if there is any fact not covered by this notice, such cases will be subject to the provisions of the Teacher Service Minute.



2.11 Every applicant is required to complete all qualifications relevant to the post prior to the closing date of the application. The proper results of the inquiries requested before the closing date of the application should also be officially released. Applicants who expect results will be considered an offense and the application will be rejected without any notice.



Method of application: -
3.1 Application according to the specimen application at the end of the advertisement. According to the specimen application at the end of the advertisement, the application was made from 1 to 0 from 5 to 2 (2) to 5, 3, 11 to 0 to the first post. It should be done.



3.2. Visually Handicapped / Slowed Down / Separate Special Requirements. The application form for candidates is indicated on the top left the corner in the red "Appear the visually handicapped / sibling /another applicant".



3.3 The specimen date of the specimen application form is not in conformity with the specimen, which is not compliant with the specimen, which has not been completed, before the date of accepting applications without payment before the date of examination, prior to that date. Applications and the existing applications will be rejected without any knowledge. The applicants will incur a loss if the applications are not completed properly

Should be tolerated. It may be useful to keep a photocopy of the application with the application and the completed application should be considered as compliant with the application indicating the admission notice. Unless the application is rejected.



3.4 Examine the educational qualifications required for the Subjects under Schedule 02 and submit your application only for the subjects relevant to your Degree. If several subjects are applied, each application should be sent for each subject and should be sent separately and posted separately in each application by paying the examination fee. Notwithstanding the separate application for each subject, applications in one application or receipt

Unless otherwise indicated in the appropriate place, such application will be assessed without any foresight.



3.5 An Affidavit Commissioner, an Affidavit Commissioner, a Justice of the Peace, a Justice of the Peace, an Attorney-at-Law and a Public Notary shall hand the application in the application form. 2 years 92 years of age or more or an officer with full years of service in the state or provincial public service, an officer of the three armed forces, an officer holding a gazetted police station, Retired is a religious priest

A person holding a significant post in the party should be certified.



3.6 Duly perfected applications should be sent to the registered post on 04th of April, 2019 on the following address: The application will be rejected after the closing date of the acceptance. If the applications are not received by post, the Government Public Service Commission does not accept it (should not be accepted by the Secretary to the personal name of the Secretary.) *

Secretary,

Provincial Public Service Commission,

Eastern Province,

No: 198, Inner Harbor Road, Trincomalee.



3.7 EX / Rec / 18/08 on the top left-hand corner of the envelope to be sent to the application.



Admission to the Examination:
4.1 All applicants who have fulfilled the basic qualifications will be issued tickets by the Secretary, Eastern Provincial Public Service Commission. A candidate who is sitting for the examination should submit a certified copy of the Ticket to the Examination Center Hall. A candidate who does not have such an opportunity is not allowed to sit the examination.



4.2 The candidate has appeared for the exam at the examination hall. Each candidate must first hand it over to his supervisor and hand him over to the head of the building, to the first day of his appointment. The candidates are subject to the lawsuits enacted regarding the examination. Candidates who come to the Pradeshiya Sabha Commission to be heard by the PSC

Will happen.



Note: If an applicant has an admission card, he/she is not considered to be eligible to sit the examination, and it is considered an offense to complete the examination without fulfilling all qualifications.



The identity of our scholarship: -
Any person who is satisfied with the nature of the cases he or she is presenting should prove his / her identity at the Bench. Only the following documents will be accepted for this purpose.



(A) National Identity Card issued by the person to the Registration Department.



(B) A valid passport.



(C) Valid driving license.



To provide invalid information: -
The most accurately accurate information should be provided when filling the application. When the applicant finds that an applicant is not suitable according to the lawsuits of the exam, his / her candidacy may be canceled at any time after or before the examination or examination. A candidate's information that was submitted is not true, at any time, he/she may be expelled from the Provincial State Service.



Examination and Examination Media:
This examination is conducted in Sinhala and Tamil medium. Where applicants for bilingual teacher vacancies in Sinhala medium and Sinhala media schools are applying in Sinhala medium and Tamil medium schools, applicants for bilingual teacher vacancies in the Tamil medium should sit the examination.



Subject Recommendation:
Written Examination
There are two question papers for this exam. Both question papers consist of multiple choice questions and short answers as follows. It is compulsory for all applicants to appear for these reasons. In order to pass the exam, each subject should obtain 40 marks for each question paper.



01 Ability Statement - Duration 1 Hour (Mark 100 g)



This question paper will be prepared in order to assess the ability of the candidate to possess the skills and openness of the teacher's skills. This includes a choice of 50 multiple choice short and short answers. It should be answered promptly.

02 Basic knowledge - Duration 1 hour (100 marks

*

Common knowledge in the field of education and/or local

Is a 50-page statement by the medium of instruction of shortlisted and short answers, which examines the average knowledge on educational developments and the average knowledge on education updates. All the answers should be answered.



Pre-Work Test
8.2.1 Applicants who are eligible for the interview should make a practical test within 05 minutes of a practical question as identified by the applicant as a practical test. You will get the following marks for this.

Exam fee: -
9.1 The examination fee is Rs. 300 / -. This money can be paid to any Divisional Secretariat situated in the Eastern Province before the date of accepting applications or on the day before the Secretary, Provincial Public Service Commission, and Eastern Province name. The return receipt for this purpose should be pasted in the relevant box of the application. (It is advisable to keep a copy of the receipt for hold for future use.) The exam fee will be refunded for any reason, and this fee will not be allowed to be transferred to another examination. Also, money orders and stamps will not be accepted.



9.2 All candidates who sat the examination will be personally informed of the results and will be published on the www.ep.gov.lk website.
Interview applicants are not allowed to sit for the interview on a different day for non-participants.
Interview boards should submit all the relevant documentation to prove their qualifications when interviewing the interviewee. Requested in the interview, but will not be considered after the failure to submit.
The right to participate in any matter not covered by the announcement or for a special reason will not be final, the final decision will be taken, the final decision will be taken, whether the degree to be filled or full filling or failure to complete, the final decision on the degree of validity of the letter, The secretary has the advice of the commission Ē.

8.2.2 Second Language: Only candidates who have applied for the Tamil * subject should submit a 10-minute submission for that subject, and the Panel of Experts should provide answers to other questions.



8.2.3 Applicants who have applied for Bilingual Vacancies should submit their applications in English.
-----

No comments